ජන්තු අයියා;18126535 said:මේකෙත් මම ඉන්නවා ඕයි ...........![]()

ජන්තු අයියා;18125649 said:උඩ පොම්පේ බොල...ඔය බ්රේක් ඔයිල් දාන එක ..
WD40 වලින් වැඩේ ගොඩ සිංහළු......

ජන්තු අයියා;18126535 said:මේකෙත් මම ඉන්නවා ඕයි ...........![]()

උබ දන්නවාද ෂේහානයාව අර ඩිස්කවරිය පිටිපස්ස disc break කරපු ඒකාජන්තු අයියා;18126535 said:මේකෙත් මම ඉන්නවා ඕයි ...........![]()
Pulser eka dunna machan laaa tikak dukai thamai ..
meka thamai gaththa bande.8000km padala tiyenne.
AX 1 ekakta asawak tibunath maralayak set unoth epa wena nisa adahasa atha arala damma.
![]()

මුහුණ මුළුමනින්ම ආවරණය වන පරිදි පළඳින ෆුල්ෆේස් හෙල්මට් හෙට 02 සිට තහනම් කිරීමට පොලීසිය තීරණය කළද එය තවදුරටත් කල්දැමීම කෙරෙහි පොලීසියේ අවධානය යොමුවී තිබේ. ෆුල්ෆේස් හෙල්මට් තහනම කල්දැමීම කෙරෙහි පොලීසියේ අවධානය වැඩි වශයෙන් යොමුවී ඇත්තේ ෆුල්ෆේස් තහනමින් පසු ඒ වෙනුවට මිලදී ගැනීමට ප්රමිතිගත හෙල්මට් වෙළෙඳ පොළේ නොමැතිකමය.
ඒ බව පොලිස් ප්රධානීන් අතර දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන්වී ඇති අතර ප්රමිතිගත හෙල්මට් වෙළෙඳපොළක් සකස් කරන තුරු ෆුල්ෆේස් තහනම කල්දැමිය යුතු බව එම නිලධාරීන්ගේ මතයවී තිබේ.
ෆුල්ෆේස් හෙල්මට් තහනම් කර ඒ වෙනුවට ප්රමිතියෙන් තොර හෙල්මට් ගැනීමට යතුරුපැදිකරුවන් උනන්දු නොකළ යුතු බවත් ප්රමිතියෙන් තොර හෙල්මට් පැළඳ ගමන් කිරීමේදී යතුරුපැදිකරුවන් අනතුරකට ලක්වූ විට එහිදී සිදුවන හානියේ වගකීමද පොලීසියට එල්ල වන්නට පුළුවන් බවත් එම නිලධාරීන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන බව පොලිස් ආරංචිමාර්ග අනාවරණය කළේය.
ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහිව ෆේස්බුක් සහ සමාජ ජාල වබේ අඩවි ඔස්සේ සංවිධානගතවූ යතුරුපැදිකරුවෝ ඉකුත් 29 වෙනි ඉරිදා ගාලුමුවදොරපිටිය අසලදී උද්ඝෝෂණයක නිරතව අගමැතිවරයාටත් මහජන සාමය පිළිබඳ ඇමැතිවරයාටත් සංදේශයක් ඉදිරිපත් කළහ.
ෆුල්ෆේස් හෙල්මට් තහනමට පෙර ප්රමිතිගත හෙල්මට් වෙළෙඳපොළේ අලෙවියට තැබිය යුතු බවත් එසේ නොමැතිව එම නීතිය ක්රියාත්මක කිරීමෙන් පලක් නොවන බවත් ලක්බිම දිගින් දිගටම පෙන්වා දුන්නකි.
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=44847:2015-03-31-18-30-45&catid=64:2012-09-10-14-02-45&Itemid=87
මුන්ව දැක්ක තැන ගහන්න වටින්නේ. පොඩි එකෙක්ට තියන තරමේ මොලයක්වත් නෑ මුන්ට.

අනේ ගොන් පක්කු.මුන්ව දැක්ක තැන ගහන්න වටින්නේ. පොඩි එකෙක්ට තියන තරමේ මොලයක්වත් නෑ මුන්ට.
මට නම් හිතෙන්නේ මේ නටන්නේ වෙන මොකක්හරි වැඩකට. එක්කෝ මුන්ගෙ එකෙක් හෙල්මට් ගෙන්නලා ඒකෙන් ලොකු කුට්ටියක් කඩාගන්න වෙන්න ඇති අවලම් පාහරයො.![]()

WD40 වලින් වැඩේ ගොඩ සිංහළු......
![]()
අද බයික් එක පැය තුනක් විතර අව්වේ නවත්තලා තිබ්බේ...... ෆුල් ටෑංක් ඊයේ ගැහුව නිසා මේන් ස්ටෑන්ඩ් එක ගහලා තිබ්බේ...... මම කඩුවෙලට යන්න කියලා බයික් එකට නැග්ගහම...... පෙට්රල් කටෙන් බුබුලු දදා පෙට්රල් උතුරනවා කියහන්කෝ.......![]()
![]()

MATH THIYANNA ONA AUWE......

උබ දන්නවාද ෂේහානයාව අර ඩිස්කවරිය පිටිපස්ස disc break කරපු ඒකා
audi යකුත් බැස්සුවාද බන්

AAAA E KIYANNE PTEROL GAHALA AWWE THIBBAMA PETROL WADI WENAWADA BUN????MATH THIYANNA ONA AUWE......
![]()
OL පාස්ද පුටේ මේ පාරවත් උඹ......?? 
WD40 වලින් වැඩේ ගොඩ සිංහළු......
![]()
අද බයික් එක පැය තුනක් විතර අව්වේ නවත්තලා තිබ්බේ...... ෆුල් ටෑංක් ඊයේ ගැහුව නිසා මේන් ස්ටෑන්ඩ් එක ගහලා තිබ්බේ...... මම කඩුවෙලට යන්න කියලා බයික් එකට නැග්ගහම...... පෙට්රල් කටෙන් බුබුලු දදා පෙට්රල් උතුරනවා කියහන්කෝ.......![]()
![]()

උබ දන්නවාද ෂේහානයාව අර ඩිස්කවරිය පිටිපස්ස disc break කරපු ඒකා
audi යකුත් බැස්සුවාද බන්

මටත් ඔය වැඩේ වෙලා තියෙනවා.උදේ පෙට්රල් ගහගෙන ඇවිත් අව්වේ නවත්තලා තියලා හවසට බයික් එක ගාවට ගියාම ටැංකිය දිගෙයි බිමයි පෙට්රල් වැටිච්ච පාරවල්![]()
මීට පස්සේ ෆුල්ම ගහන්න නරකයි..... අපරාදේ.......
ඔය වැඩේ හැටියට.... අපි උදේ පෙට්රල් ගහන එකේ වාසියක් තියෙන්න පුලුවන් නේහ්....... රස්නේ වෙලාවට පෙට්රල් ප්රසාරණය වෙලා...... අපිට ලීටරේට ලීටරයක්ම ලැබෙන්නේ නැති වෙන්න පුලුවන් නේ සුලුවෙන් හරි......??
කෝ බලමු විශේෂඥ අදහස්......?? 
ඕකාගේ ෆොටෝ වගයක් මං මීට කලිං දැම්මා ත්රෙඩ් එකේ .. මතකදජන්තු අයියා;18126935 said:අර හීන්දෑරි හාදයා නේද?උගේ ඩිස්කවර් එක මරු බං...අදුනන්නේ නම් නෑ..ඒත් මම පොරවා දන්නවා ඔය බයික් එක නිසා...මිනිහා එක්ක කතා කරන්න ඕනේ වෙලාවක හම්බඋනොත්....අවුඩි එක මාත් දැන් නේ දැක්කේ..![]()

මීට පස්සේ ෆුල්ම ගහන්න නරකයි..... අපරාදේ.......
ඔය වැඩේ හැටියට.... අපි උදේ පෙට්රල් ගහන එකේ වාසියක් තියෙන්න පුලුවන් නේහ්....... රස්නේ වෙලාවට පෙට්රල් ප්රසාරණය වෙලා...... අපිට ලීටරේට ලීටරයක්ම ලැබෙන්නේ නැති වෙන්න පුලුවන් නේ සුලුවෙන් හරි......??
කෝ බලමු විශේෂඥ අදහස්......??
![]()

WD40 වලින් වැඩේ ගොඩ සිංහළු......
![]()
අද බයික් එක පැය තුනක් විතර අව්වේ නවත්තලා තිබ්බේ...... ෆුල් ටෑංක් ඊයේ ගැහුව නිසා මේන් ස්ටෑන්ඩ් එක ගහලා තිබ්බේ...... මම කඩුවෙලට යන්න කියලා බයික් එකට නැග්ගහම...... පෙට්රල් කටෙන් බුබුලු දදා පෙට්රල් උතුරනවා කියහන්කෝ.......![]()
![]()
AAAA E KIYANNE PTEROL GAHALA AWWE THIBBAMA PETROL WADI WENAWADA BUN????MATH THIYANNA ONA AUWE......
![]()
මීට පස්සේ ෆුල්ම ගහන්න නරකයි..... අපරාදේ.......
ඔය වැඩේ හැටියට.... අපි උදේ පෙට්රල් ගහන එකේ වාසියක් තියෙන්න පුලුවන් නේහ්....... රස්නේ වෙලාවට පෙට්රල් ප්රසාරණය වෙලා...... අපිට ලීටරේට ලීටරයක්ම ලැබෙන්නේ නැති වෙන්න පුලුවන් නේ සුලුවෙන් හරි......??
කෝ බලමු විශේෂඥ අදහස්......??
![]()
පට්ට විදිහට ඒක හදලා තියෙනවා බන්.![]()