ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු අයියා;18126535 said:
    මේකෙත් මම ඉන්නවා ඕයි ...........:rofl:

    ෆුල් ෆේස් හෙල්මට්කරණයේ පෙරගමන්කරු :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18125649 said:
    උඩ පොම්පේ බොල...ඔය බ්රේක් ඔයිල් දාන එක ..

    :rofl: WD40 වලින් වැඩේ ගොඩ සිංහළු...... :D

    අද බයික් එක පැය තුනක් විතර අව්වේ නවත්තලා තිබ්බේ...... ෆුල් ටෑංක් ඊයේ ගැහුව නිසා මේන් ස්ටෑන්ඩ් එක ගහලා තිබ්බේ...... මම කඩුවෙලට යන්න කියලා බයික් එකට නැග්ගහම...... පෙට්‍රල් කටෙන් බුබුලු දදා පෙට්‍රල් උතුරනවා කියහන්කෝ....... :baffled: :baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;18126535 said:
    මේකෙත් මම ඉන්නවා ඕයි ...........:rofl:
    උබ දන්නවාද ෂේහානයාව අර ඩිස්කවරිය පිටිපස්ස disc break කරපු ඒකා
    audi යකුත් බැස්සුවාද බන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Pulser eka dunna machan laaa tikak dukai thamai ..
    meka thamai gaththa bande.8000km padala tiyenne.
    AX 1 ekakta asawak tibunath maralayak set unoth epa wena nisa adahasa atha arala damma.

    2zqradx.jpg

    එල එල අවුලක් නෑ. AX එකක් ගන්නවනම් හරියට දැනගෙනම ගනින් නැත්නම් ලෙඩේ තමා...

    ඊලඟ පාර ජපනෙක්ටම යන්න මචෝ...:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මුහුණ මුළුමනින්ම ආවරණය වන පරිදි පළඳින ෆුල්ෆේස් හෙල්මට් හෙට 02 සිට තහනම් කිරීමට ‍පොලීසිය තීරණය කළද එය තවදුරටත් කල්දැමීම කෙරෙහි ‍පොලීසියේ අවධානය යොමුවී තිබේ. ෆුල්ෆේස් හෙල්මට් තහනම කල්දැමීම කෙරෙහි ‍පොලීසියේ අවධානය වැඩි වශයෙන් යොමුවී ඇත්තේ ෆුල්ෆේස් තහනමින් පසු ඒ වෙනුවට මිලදී ගැනීමට ප්‍රමිතිගත හෙල්මට් වෙළෙඳ ‍පොළේ නොමැතිකමය.
    ඒ බව ‍පොලිස් ප්‍රධානීන් අතර දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන්වී ඇති අතර ප්‍රමිතිගත හෙල්මට් වෙළෙඳ‍පොළක් සකස් කරන තුරු ෆුල්ෆේස් තහනම කල්දැමිය යුතු බව එම නිලධාරීන්ගේ මතයවී තිබේ.
    ෆුල්ෆේස් හෙල්මට් තහනම් කර ඒ වෙනුවට ප්‍රමිතියෙන් තොර හෙල්මට් ගැනීමට යතුරුපැදිකරුවන් උනන්දු නොකළ යුතු බවත් ප්‍රමිතියෙන් තොර හෙල්මට් පැළඳ ගමන් කිරීමේදී යතුරුපැදිකරුවන් අනතුරකට ලක්වූ විට එහිදී සිදුවන හානියේ වගකීමද ‍පොලීසියට එල්ල වන්නට පුළුවන් බවත් එම නිලධාරීන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන බව ‍පොලිස් ආරංචිමාර්ග අනාවරණය කළේය.
    ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහිව ෆේස්බුක් සහ සමාජ ජාල වබේ අඩවි ඔස්සේ සංවිධානගතවූ යතුරුපැදිකරුවෝ ඉකුත් 29 වෙනි ඉරිදා ගාලුමුවදොරපිටිය අසලදී උද්ඝෝෂණයක නිරතව අගමැතිවරයාටත් මහජන සාමය පිළිබඳ ඇමැතිවරයාටත් සංදේශයක් ඉදිරිපත් කළහ.
    ෆුල්ෆේස් හෙල්මට් තහනමට පෙර ප්‍රමිතිගත හෙල්මට් වෙළෙඳ‍පොළේ අලෙවියට තැබිය යුතු බවත් එසේ නොමැතිව එම නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පලක් නොවන බවත් ලක්බිම දිගින් දිගටම පෙන්වා දුන්නකි.

    http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=44847:2015-03-31-18-30-45&catid=64:2012-09-10-14-02-45&Itemid=87

    අනේ ගොන් පක්කු. :angry:මුන්ව දැක්ක තැන ගහන්න වටින්නේ. පොඩි එකෙක්ට තියන තරමේ මොලයක්වත් නෑ මුන්ට.

    මට නම් හිතෙන්නේ මේ නටන්නේ වෙන මොකක්හරි වැඩකට. එක්කෝ මුන්ගෙ එකෙක් හෙල්මට් ගෙන්නලා ඒකෙන් ලොකු කුට්ටියක් කඩාගන්න වෙන්න ඇති අවලම් පාහරයො.:growl::growl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ ගොන් පක්කු. :angry:මුන්ව දැක්ක තැන ගහන්න වටින්නේ. පොඩි එකෙක්ට තියන තරමේ මොලයක්වත් නෑ මුන්ට.

    මට නම් හිතෙන්නේ මේ නටන්නේ වෙන මොකක්හරි වැඩකට. එක්කෝ මුන්ගෙ එකෙක් හෙල්මට් ගෙන්නලා ඒකෙන් ලොකු කුට්ටියක් කඩාගන්න වෙන්න ඇති අවලම් පාහරයො.:growl::growl:

    මුන්ට්ස් මෝල් බං :yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :rofl: WD40 වලින් වැඩේ ගොඩ සිංහළු...... :D

    අද බයික් එක පැය තුනක් විතර අව්වේ නවත්තලා තිබ්බේ...... ෆුල් ටෑංක් ඊයේ ගැහුව නිසා මේන් ස්ටෑන්ඩ් එක ගහලා තිබ්බේ...... මම කඩුවෙලට යන්න කියලා බයික් එකට නැග්ගහම...... පෙට්‍රල් කටෙන් බුබුලු දදා පෙට්‍රල් උතුරනවා කියහන්කෝ....... :baffled: :baffled:

    AAAA E KIYANNE PTEROL GAHALA AWWE THIBBAMA PETROL WADI WENAWADA BUN????:oo::oo::oo::oo::oo: MATH THIYANNA ONA AUWE......:eek::eek::eek::eek::eek::eek:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    මටත් ඔය වැඩේ වෙලා තියෙනවා.උදේ පෙට්‍රල් ගහගෙන ඇවිත් අව්වේ නවත්තලා තියලා හවසට බයික් එක ගාවට ගියාම ටැංකිය දිගෙයි බිමයි පෙට්‍රල් වැටිච්ච පාරවල් :sorry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උබ දන්නවාද ෂේහානයාව අර ඩිස්කවරිය පිටිපස්ස disc break කරපු ඒකා
    audi යකුත් බැස්සුවාද බන්

    අර හීන්දෑරි හාදයා නේද?උගේ ඩිස්කවර් එක මරු බං...අදුනන්නේ නම් නෑ..ඒත් මම පොරවා දන්නවා ඔය බයික් එක නිසා...මිනිහා එක්ක කතා කරන්න ඕනේ වෙලාවක හම්බඋනොත්....අවුඩි එක මාත් දැන් නේ දැක්කේ..:eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    මටත් ඔය වැඩේ වෙලා තියෙනවා.උදේ පෙට්‍රල් ගහගෙන ඇවිත් අව්වේ නවත්තලා තියලා හවසට බයික් එක ගාවට ගියාම ටැංකිය දිගෙයි බිමයි පෙට්‍රල් වැටිච්ච පාරවල් :sorry:

    :baffled: මීට පස්සේ ෆුල්ම ගහන්න නරකයි..... අපරාදේ....... :dull: ඔය වැඩේ හැටියට.... අපි උදේ පෙට්‍රල් ගහන එකේ වාසියක් තියෙන්න පුලුවන් නේහ්....... රස්නේ වෙලාවට පෙට්‍රල් ප්‍රසාරණය වෙලා...... අපිට ලීටරේට ලීටරයක්ම ලැබෙන්නේ නැති වෙන්න පුලුවන් නේ සුලුවෙන් හරි......?? :rolleyes: කෝ බලමු විශේෂඥ අදහස්......?? :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;18126935 said:
    අර හීන්දෑරි හාදයා නේද?උගේ ඩිස්කවර් එක මරු බං...අදුනන්නේ නම් නෑ..ඒත් මම පොරවා දන්නවා ඔය බයික් එක නිසා...මිනිහා එක්ක කතා කරන්න ඕනේ වෙලාවක හම්බඋනොත්....අවුඩි එක මාත් දැන් නේ දැක්කේ..:eek:
    ඕකාගේ ෆොටෝ වගයක් මං මීට කලිං දැම්මා ත්‍රෙඩ් එකේ .. මතකද :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :baffled: මීට පස්සේ ෆුල්ම ගහන්න නරකයි..... අපරාදේ....... :dull: ඔය වැඩේ හැටියට.... අපි උදේ පෙට්‍රල් ගහන එකේ වාසියක් තියෙන්න පුලුවන් නේහ්....... රස්නේ වෙලාවට පෙට්‍රල් ප්‍රසාරණය වෙලා...... අපිට ලීටරේට ලීටරයක්ම ලැබෙන්නේ නැති වෙන්න පුලුවන් නේ සුලුවෙන් හරි......?? :rolleyes: කෝ බලමු විශේෂඥ අදහස්......?? :rolleyes:

    එහෙම කේස් එකක් තියෙනවා නේ :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    :rofl: WD40 වලින් වැඩේ ගොඩ සිංහළු...... :D

    අද බයික් එක පැය තුනක් විතර අව්වේ නවත්තලා තිබ්බේ...... ෆුල් ටෑංක් ඊයේ ගැහුව නිසා මේන් ස්ටෑන්ඩ් එක ගහලා තිබ්බේ...... මම කඩුවෙලට යන්න කියලා බයික් එකට නැග්ගහම...... පෙට්‍රල් කටෙන් බුබුලු දදා පෙට්‍රල් උතුරනවා කියහන්කෝ....... :baffled: :baffled:

    කොහමද petrol රත් වෙලා පත්තු වුනා නම්, එහම වෙච්ච තියෙනවා

    AAAA E KIYANNE PTEROL GAHALA AWWE THIBBAMA PETROL WADI WENAWADA BUN????:oo::oo::oo::oo::oo: MATH THIYANNA ONA AUWE......:eek::eek::eek::eek::eek::eek:

    ඔව් බන් 1ltr 1,2ltr වෙනවා, උබත් මාර කතා අහන්නේ,උබ දන්නේ නැද්ද පෙට්රෝල් වාෂ්ප වෙනවා කියලා

    :baffled: මීට පස්සේ ෆුල්ම ගහන්න නරකයි..... අපරාදේ....... :dull: ඔය වැඩේ හැටියට.... අපි උදේ පෙට්‍රල් ගහන එකේ වාසියක් තියෙන්න පුලුවන් නේහ්....... රස්නේ වෙලාවට පෙට්‍රල් ප්‍රසාරණය වෙලා...... අපිට ලීටරේට ලීටරයක්ම ලැබෙන්නේ නැති වෙන්න පුලුවන් නේ සුලුවෙන් හරි......?? :rolleyes: කෝ බලමු විශේෂඥ අදහස්......?? :rolleyes:

    full ගහන්න එපා tank එකෙන් 4/3 ගහන්න එතකොට හරි,
    අනික බන් colombo වල shead නැතුව යයි, ලොකු ගමනක් යනවා නම් 160km per day අන්න full tank gahanna,

    මගේ එකේ 10 ගහන්නේ මම
    tank cap is 13L - 10L main, 3L res.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං නං ගහන්නේ මෙහෙමයි.. හරිද වැරදිද දන්නෑ..
    සෙඩ් එකේ බුවාට ෆුල් ගහපං කිව්වාම ඌ ඔටෝ දානවා නේ...
    අපේ ටෑන්ක් එක ෆුල් උනාම (හුලං වලට නෙවේ) ඒක ටික් ගාලා ඔටෝ නතර වෙනවා..
    අන්න එච්චරයි මගෙ ගාන. සමහරු ගාන රවුම් වෙන්න කියලයි කට ලගට වෙන් නකියලයි තව ගහන්න තියනවා..
    ඒ උනාට මං හිතන්නේ හරිම ගාන තමා අර ඔටෝ නතර වෙන ගාන
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :baffled: මීට පස්සේ ෆුල්ම ගහන්න නරකයි..... අපරාදේ....... :dull: ඔය වැඩේ හැටියට.... අපි උදේ පෙට්‍රල් ගහන එකේ වාසියක් තියෙන්න පුලුවන් නේහ්....... රස්නේ වෙලාවට පෙට්‍රල් ප්‍රසාරණය වෙලා...... අපිට ලීටරේට ලීටරයක්ම ලැබෙන්නේ නැති වෙන්න පුලුවන් නේ සුලුවෙන් හරි......?? :rolleyes: කෝ බලමු විශේෂඥ අදහස්......?? :rolleyes:

    අහල නැද්ද උදේම පෙට්‍රල් ගහන්න කියනවා :yes:
     
    Status
    Not open for further replies.