EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැඩේ කියන්නේ සුදු මහත්තුරුන්ට මේක කියවගන්න සිංහල තේරුනාද දන්නේ නෑ :rofl:

    ඔය බැනර් එක ළඟ ට්‍රාන්ස්ලේටර් කෙනෙකුත් හිටවලා ඇති කොහෙන්හරි සුද්දෙක් ආවොත් තේරුම කියලා දියන් කියලා.......
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඇත්තම කිව්වොත් අපි කැමති නෑ දේශාන්ලාගේ ගෙදර තියෙන කොස්සයි ඉදලයි කැඩෙනවට....... :P අපරාදෙනේ.....

    අවන්කෙන්ම මමත් කැමති නෑ ඒ වැඩේට.දැන් කොස්සක් ඉදලක් සෑහෙන ගානක් වෙනවනේ.අනික ඒවා අතුගාන්න තියෙන ඒවානේ.ඒවගෙන් කනවා කියන්නේ .......
    නෑ එක්කෝ ඕනේ නෑ.:rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අවන්කෙන්ම මමත් කැමති නෑ ඒ වැඩේට.දැන් කොස්සක් ඉදලක් සෑහෙන ගානක් වෙනවනේ.අනික ඒවා අතුගාන්න තියෙන ඒවානේ.ඒවගෙන් කනවා කියන්නේ .......
    නෑ එක්කෝ ඕනේ නෑ.:rolleyes:

    ඉදලයි කොස්සයි කැඩුනොත් ඒවා ආයේ ගේනකන් ගෙදර වත්ත සවුත්තු වෙනවා...... හරි නෑනේ ඒ වැඩේ.......

    මෙහ්හ් චමිතෝ...... වෙනසකටත් එක්ක නරකද ගල් ඉන්න (නැතිනම් අලවංගුව) පාවිච්චි කරන්න කිව්වනම්....... මලාට කැඩෙන්නේ නම් නෑ ඒක මුගේ කොන්ද කැඩුනත්....... :P
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    කිඹුලා ගෙටවෙලා!ආතතියෙන්

    සහෝදර සහෝදරියනි.
    එළකිරියෙන් සමුගැනීම මෙසේ සටහන් කරමි.
    තෙපිා සියළු දෙනාම ට යහපත් අනාගතයක් වේවා!!!

    උඹ ඉතින් ඕක හැමදාම කියන එකනේ. හැම මාසෙම එලකිරියෙන් සමුගනිමි සමුගනිමි තමයි.:D:D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ තෝ වගේ අවලං පාහරයෙක්...
    මෝඩ මූසලයෙක්......
    බඩ මහත කෝණංගියෙක්.....:angry:

    :rofl: ඉතින් ඈත්තනේ මම කිව්වේ..... මම නොදන්නවයෑ ඔය කළු කොට මහත නාකියගේ වැඩසටහන...... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තමුන්ගේ ගතිගුණ අනුන්ට පරාරෝපණය කරන්න එපා සහෝ..ඔයාට වගේ හැමෝටම pedophilia නැහැ. රිදෙයි.. :rofl::rofl:

    :oo: මේ සහෝ..... දන්න සිම් එකක් විකුණගෙන ඉන්නවද මෙතන පූදින්නේ නැතුව........ :angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ ඉතින් ඕක හැමදාම කියන එකනේ. හැම මාසෙම එලකිරියෙන් සමුගනිමි සමුගනිමි තමයි.:D:D:D

    ආහ් ඇමසින් පොන්ස්. වෙස් මූණු බැඳන් ආවට නැහැ අපි ‍රැවටෙන්නේ. හූ හූ... :rofl:
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0

    ඕකගේ බොරු බින්න.බලපන් හෙට එකෙක්ට ගානක් දීලා අනේ කිඹුල් මාමේ ආපහු එන්න කියලා ත්‍රෙඩ් එකක් දම්මවයි.ඊට පස්සේ ත්‍රෙඩ් එක දිගටම උගේ නයා පුප්පා පුප්පා නයා දාගෙන යවනවා.:lol::lol::lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :oo: මේ සහෝ..... දන්න සිම් එකක් විකුණගෙන ඉන්නවද මෙතන පූදින්නේ නැතුව........ :angry:

    ඇත්තටම පොඩි ළමයින්ට ලිංගික අතවර කරන්න තරම් අසහනේ උග්‍ර වෙලාද සහෝ. 59 වාට්‍ටුවේ නතර කරන්නම වේවි වගේ. :D:D:rofl:
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ආහ් ඇමසින් පොන්ස්. වෙස් මූණු බැඳන් ආවට නැහැ අපි ‍රැවටෙන්නේ. හූ හූ... :rofl:

    හා හා උඹ කිඹුලගේ ගල් කොල්ලනේ.කොට බිජ්ජ වලින් කන්න ආසයි වගේ...:lol:උඹද හෙට ත්‍රෙඩ් එක දාන්නේ.කිඹුලා මොනාද උඹට දුන්නේ...:rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හා හා උඹ කිඹුලගේ ගල් කොල්ලනේ.කොට බිජ්ජ වලින් කන්න ආසයි වගේ...:lol:උඹද හෙට ත්‍රෙඩ් එක දාන්නේ.කිඹුලා මොනාද උඹට දුන්නේ...:rofl:

    කලින් එක පර්මනන්ට් බෑන් කරගත්තලු නේද කිඹුලව එලවන්න ගිහින්. අපි උඹ වගේ UK වල සුද්දට පශ්චාතබාගේ පුදන්නේ නෑ පොන්ස්. :rofl::rofl::rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිඹුලා ගෙටවෙලා!ආතතියෙන්

    සහෝදර සහෝදරියනි.
    එළකිරියෙන් සමුගැනීම මෙසේ සටහන් කරමි.
    තෙපිා සියළු දෙනාම ට යහපත් අනාගතයක් වේවා!!!

    අනේ මේ මාමේ.. අපිට කියලා දත් ගලවගන්න හදන්නේ නැතුව ඉන්නවද?:frown:
     
    Status
    Not open for further replies.