අපිට නොදී චොක්ලට් කාපු ඔක්කොටම ලියනවා![]()
ඔව් ඔව් ලියහන් වස් කවියක් හැඳි ගෑවිලා තනි ඉරට බඩ යන්න සෙට් එකටම සතියක් යනකන්.


අපිට නොදී චොක්ලට් කාපු ඔක්කොටම ලියනවා![]()


හා කිව්වේ මක්කටයි
![]()
එව්වට අපි මෙහෙම කෝඩ් නේම් එකක් කියමු...... Android 4.4 (කිට්කැට්)![]()
මේඩ් ඉන් උස්වැටකෙයියා (UK) 
මටත් උදේ ඕක මීටර් උනේ නෑ...... කොටියා ආවෝ තියරිය තමා දැම්මේ දන්තයට......
![]()




චමිතෝ මොකක්ද බං මේ ඇවටර් එකට දාගෙන තියෙන්නේ......? මට හිතාගන්න අමාරුයි මේක මොකක්ද කියලා......
භූත මොඩල් බයික් එක....... 125ST 
ඔව් ඔව් ලියහන් වස් කවියක් හැඳි ගෑවිලා තනි ඉරට බඩ යන්න සෙට් එකටම සතියක් යනකන්.![]()


මේඩ් ඉන් උස්වැටකෙයියා (UK)
![]()



තනි ඉරට බඩ යන්න නම් හයිවේ එකට ගිහිල්ලා ඉන්න වෙනවා.......
අඩිකෝදුවකුත් අරන් වරෙන් තනි ඉරද කියලා බලන්න හරිය.....![]()



ඊයා කොල්ලන්ට අහවල් එක පෙන්නන්ට අයියා බයි සෙක්ශුවල් ඩයල් එකක්ද?![]()


උස්වැටකෙයියා වර්ෂන් එක........ බෙස්ට් කොලිටි එක.......![]()
පට්ට රසයි යකෝ ඒක..... UK / Japan චොකලට් මාර රසයි...... 
චෑහ්හ්හ්හ් ඒ මොන කුප්ප අමන කතාවක්ද.......
මම කිව්වේ ඔය තනි ඉරට යන්න කියන උන්ට ඉතින් තනි ඉරටමද ගියේ කියලා සැකහැර දැනගන්න කෝදුවක් අරගෙන වර කියලා...... නැතිනම් පවුනේ උන්ගේ ඒ ප්‍රාර්ථනාව.......![]()




පට්ට රසයි යකෝ ඒක..... UK / Japan චොකලට් මාර රසයි......
![]()
ආහ් ඒකද. නෑ ඉතින් තනි ඉරට බඩ යනවද බලන්න ආවම වෙන ඒවත් පේනවනේ.
ඒ උනාට හරි කැතයි අප්පා. අපිට නොදී කෑවට කමක් නෑ. ඕක මේ ප්‍රසිද්ධියේ කියන්න ඕනේද. ළපටි අපේ අහිංසක හිත්වලට වාවන්නේ නෑ.![]()

වටේටම චෑනල් එක දානවා නෙහ්ඉසුරු මල්ලි ෆට්ට ඈ
තවත් බිල්ලක්හා චමිත මාමේ![]()

මණ්ඩලේ කචල්වල් සීපී කියන්නේ කට කහනවාටැයි බොට......![]()


අද දවසේ උපන්දින තියෙන 5 දෙනෙක් මගේ FB එකේ ඉන්නවා.නිවුන්නුත් ඉන්නවා.

