EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    චමිතෝ මොකක්ද බං මේ ඇවටර් එකට දාගෙන තියෙන්නේ......? මට හිතාගන්න අමාරුයි මේක මොකක්ද කියලා......

    :rofl: භූත මොඩල් බයික් එක....... 125ST :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් ඔව් ලියහන් වස් කවියක් හැඳි ගෑවිලා තනි ඉරට බඩ යන්න සෙට් එකටම සතියක් යනකන්. :cool::cool:

    තනි ඉරට බඩ යන්න නම් හයිවේ එකට ගිහිල්ලා ඉන්න වෙනවා.......

    අඩිකෝදුවකුත් අරන් වරෙන් තනි ඉරද කියලා බලන්න හරිය..... :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තනි ඉරට බඩ යන්න නම් හයිවේ එකට ගිහිල්ලා ඉන්න වෙනවා.......

    අඩිකෝදුවකුත් අරන් වරෙන් තනි ඉරද කියලා බලන්න හරිය..... :rofl::rofl:

    ඊයා කොල්ලන්ට අහවල් එක පෙන්නන්ට අයියා බයි සෙක්ශුවල් ඩයල් එකක්ද? :angry::angry::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඊයා කොල්ලන්ට අහවල් එක පෙන්නන්ට අයියා බයි සෙක්ශුවල් ඩයල් එකක්ද? :angry::angry::P

    චෑහ්හ්හ්හ් ඒ මොන කුප්ප අමන කතාවක්ද....... :baffled:

    මම කිව්වේ ඔය තනි ඉරට යන්න කියන උන්ට ඉතින් තනි ඉරටමද ගියේ කියලා සැකහැර දැනගන්න කෝදුවක් අරගෙන වර කියලා...... නැතිනම් පවුනේ උන්ගේ ඒ ප්‍රාර්ථනාව....... :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චෑහ්හ්හ්හ් ඒ මොන කුප්ප අමන කතාවක්ද....... :baffled:

    මම කිව්වේ ඔය තනි ඉරට යන්න කියන උන්ට ඉතින් තනි ඉරටමද ගියේ කියලා සැකහැර දැනගන්න කෝදුවක් අරගෙන වර කියලා...... නැතිනම් පවුනේ උන්ගේ ඒ ප්‍රාර්ථනාව....... :rofl:

    ආහ් ඒකද. නෑ ඉතින් තනි ඉරට බඩ යනවද බලන්න ආවම වෙන ඒවත් පේනවනේ. :rofl::baffled:

    ඒ උනාට හරි කැතයි අප්පා. අපිට නොදී කෑවට කමක් නෑ. ඕක මේ ප්‍රසිද්ධියේ කියන්න ඕනේද. ළපටි අපේ අහිංසක හිත්වලට වාවන්නේ නෑ. :rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: පට්ට රසයි යකෝ ඒක..... UK / Japan චොකලට් මාර රසයි...... :love:

    එකෙන්ම...... මෙහෙ තියෙන්නේ මොනාද බං...... හොඳම කොලිටි චොකලට් නම් නිකං අතේ තියාගෙන ඉද්දි අතේ රස්නෙට මෙල්ට් වෙන්න ඕනේ..... එකට මෙහෙ එව්වා.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආහ් ඒකද. නෑ ඉතින් තනි ඉරට බඩ යනවද බලන්න ආවම වෙන ඒවත් පේනවනේ. :rofl::baffled:

    ඒ උනාට හරි කැතයි අප්පා. අපිට නොදී කෑවට කමක් නෑ. ඕක මේ ප්‍රසිද්ධියේ කියන්න ඕනේද. ළපටි අපේ අහිංසක හිත්වලට වාවන්නේ නෑ. :rofl::rofl:

    එක ඉතින් හිතලා කිව්වා නෙවෙයි..... කියවුනා.... රසටම....... :sorry:
     
    Status
    Not open for further replies.