EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl:
    උඩ තියෙන ලයිට් 2ට රතුපාට LED 2ක් දැම්මා.පහල තියෙන ලයිට් 2 දැන් නැහැ.
    අදවත් 4 ටො එකක් ගන්න ඕනේ.හැමදාම අමතක වෙනවා :yes:

    :oo: දැන් එහෙනම් යකා වගේ ඈති..... :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :) kama uyanna puluwan eka nam hari wadagath. poddo inna kaleta wishesayen hondai.

    umba langadi bandinna inna kenek nam ekama deyay kianna thiyenne "eka widihata hithanna puluwan" kellek bandapan. lassana wath salli wath wadak nah. dennama ekama widihata wage hithanawa nam echcharai. minee maranna hari dennama ekama widihata hithanawa nam sathuten inna puluwan

    දැන්මම බඳින්නේ නෑ බං. මට තවම 26 යි මේ අවුරුද්දේ අග වෙද්දි. ටිකක් බාල කෙල්ලෙක් එක්ක යාලු උනොත් 30 වෙනකන් බඳින්න අදහසක් නැති නිසා. ජීවිතේ තවම ස්ථාවර නැහැ.

    ඒ උනාට මේ දවස් වල කෙල්ලගෙ ගෙදරින් බර බරේ හඳහන් ගලපන්න ඕනෙලු. යාලු වෙලා අවුරුදු 3 ක් දැන් ගැලපුනේ නැත්නම් කෙල්ලව පන්නගෙන එන්න තමයි වෙන්නේ. :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එතන මමයි මුලින්ම කාගත්තේ..... ;) මට ඕනේ මගේ විදියට ගෙවල් අතුපතුගාන්න..... එනිසා මම භාරගත්තා අතුගාන අස්කරන වැඩ.....

    :rofl: දැන් එහෙනම් ජීවිත කාලෙම කාපන් කුණ...... ඕන් අද මගේ උන්දෑනම් දාගෙන ගෙවල් අස් පස් කරනවා..... හෙට නැන්දම්මා එනවනේ...... නැන්දම්මා වෙනුවෙන් ලොකු වෙනසක් කරනවලු....... :rofl:

    අද දවල් වොෂින් මැෂින් එක ගේන්න ගියපු ගමන් එලවලු ගන්න ගියා දෙල්ගොඩට...... කඩේ එකා අහනවා..... මොකද අද මෙච්චර ගොඩක් උස්සන් යන්නේ කියලා.... මම කිව්වා නැන්දම්මා එනවා හෙට..... ඉතින් නැන්දම්මා වෙනුවෙන් ලොකු වෙනසක් කරන්න එපායේ කියලා...... :lol: :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl:
    උඩ තියෙන ලයිට් 2ට රතුපාට LED 2ක් දැම්මා.පහල තියෙන ලයිට් 2 දැන් නැහැ.
    අදවත් 4 ටො එකක් ගන්න ඕනේ.හැමදාම අමතක වෙනවා :yes:

    රතු ලයිට් දාලා දැන් එහෙනම් යකා වගේ ඇති...... :rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බඩෝ එන පොට හොඳ නෑ වයිෆ් ගෙට ගන් කිව්වලු. :rofl::rofl:
    :rofl::rofl:

    :) kama uyanna puluwan eka nam hari wadagath. poddo inna kaleta wishesayen hondai.

    umba langadi bandinna inna kenek nam ekama deyay kianna thiyenne "eka widihata hithanna puluwan" kellek bandapan. lassana wath salli wath wadak nah. dennama ekama widihata wage hithanawa nam echcharai. minee maranna hari dennama ekama widihata hithanawa nam sathuten inna puluwan

    :yes::yes::yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් ඔය වැඩේ බාර අරගෙන තියෙන්නේ.:yes:මම ඒ වැඩ ටික නොකරන වෙලාවට එයා කරනවා.ඒ නිසා අවුලක් නෑ.

    මට ඕනා විදියට ගේ අතුගාලා අස්පස් කරගත්තම හිතට ෆිට් මගේ........ නැතිනම් අවුල් වගේ මට.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යක්ශයා අපේ ෆීල්ඩ් එකේම බුවෙක් නේද? මට දැනුයි ගස් නැගීම ගැන ප්‍රථ්‍යකෂ උනේ. :D:D

    :rolleyes: යකාගේ ෆීල්ඩ් එක නොදනිමි...... ඌ ගස් නගිනවා කියන්නේ ඌ නිදාගන්න යනවා කියලා.... යක්කු ඉන්නේ ගස් වලනේ...... :P බුවා ඕසි වල ඉන්නේ.... :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: දැන් එහෙනම් යකා වගේ ඈති..... :baffled:

    රතු ලයිට් දාලා දැන් එහෙනම් යකා වගේ ඇති...... :rolleyes:

    :yes::yes:
    මේකේ තියෙන දිග බල්බ් එක දැම්මේ

    $_12.JPG
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rolleyes: යකාගේ ෆීල්ඩ් එක නොදනිමි...... ඌ ගස් නගිනවා කියන්නේ ඌ නිදාගන්න යනවා කියලා.... යක්කු ඉන්නේ ගස් වලනේ...... :P බුවා ඕසි වල ඉන්නේ.... :yes:

    අහ් ඒකද. මම හිතුවේ පොල් කඩන්න කියලා. පොල් කඩන එකටත් ගස් නගිනවා කියනවනේ. :P:P
     
    Status
    Not open for further replies.