ඔව් ඒක වඩා හොදයි..... නැත්නම් ඔෆිස් එකට එන්න කලින්ම කම්පියුටර් වෝටර් බෝට් වෙයි........
![]()

දෙනවා පැලෙන්න..... 
දැන් එහෙනම් ජීවිත කාලෙම කාපන් කුණ...... ඕන් අද මගේ උන්දෑනම් දාගෙන ගෙවල් අස් පස් කරනවා..... හෙට නැන්දම්මා එනවනේ...... නැන්දම්මා වෙනුවෙන් ලොකු වෙනසක් කරනවලු.......
![]()
අද දවල් වොෂින් මැෂින් එක ගේන්න ගියපු ගමන් එලවලු ගන්න ගියා දෙල්ගොඩට...... කඩේ එකා අහනවා..... මොකද අද මෙච්චර ගොඩක් උස්සන් යන්නේ කියලා.... මම කිව්වා නැන්දම්මා එනවා හෙට..... ඉතින් නැන්දම්මා වෙනුවෙන් ලොකු වෙනසක් කරන්න එපායේ කියලා......![]()
![]()


පවු යකෝ......... 


පවු යකෝ.........
මට මතක් වුනේ අර උඹ ටික දවසකට කලින් දාලා තිබ්බ ෆොටෝ එක ලොකු වෙනසකට තේ එකට ලුණු දාපු එක....![]()
හික්ස්...... ඔව් ඔව් දාන්න ඕනා නැන්දම්මගේ තේකට ලුණු...... 
යකෝ යක්කුත් කොලු කාරයෝ වෙන කාලයක්නෙ මේක![]()

හික්ස්...... ඔව් ඔව් දාන්න ඕනා නැන්දම්මගේ තේකට ලුණු......
![]()

හික්ස්...... ඔව් ඔව් දාන්න ඕනා නැන්දම්මගේ තේකට ලුණු......
![]()


ලුණු දාන්න ඕනා තොගේ අරකට![]()


වැඩේ හරිගියා ඕයි...
ෆොටෝ ටිකක් දාන්නම්...


පට්ට සතුටුයි සිංහලූ.. අද උදේ 7 ඉඳන් 5 විතර වෙනකම් ඊබේ ගත්ත මල්ටි මීටරයක් වගේ එකකට වැඩක් දෙන්න දැඟලුවා..වැඩේ හරිගියා ඕයි...
ෆොටෝ ටිකක් දාන්නම්...
![]()


ඒ කියන්නේ උඹ එක ඉවර කලාදඒ කියන්නේ උඹ එක ඉවර කලාද
ඒ වුනාට උන් ඕපන් සෝස් එකක් හදලා විකුනන්නේ.. මං ඉතින් වෙනම චිප් එකක් හොයාගෙන ප්රෝග්රෑම් කරලා දාගත්තා..
දැන් ඉතින් මෙහෙ හදලා උන්ට විකුනන්න පුලුවන් ඊට අඩුවට..


නෑ නෑ.. උන් ඒකෙ ප්රෝග්රෑම් එක දෙන්නේ නෑ..ඒ වුනාට උන් ඕපන් සෝස් එකක් හදලා විකුනන්නේ.. මං ඉතින් වෙනම චිප් එකක් හොයාගෙන ප්රෝග්රෑම් කරලා දාගත්තා..
දැන් ඉතින් මෙහෙ හදලා උන්ට විකුනන්න පුලුවන් ඊට අඩුවට..
![]()
හදන හදන යන්තරේ තොගේ කැඩීයන්
අදින අදින දත් ආයෙත් වැඩීයන්
දාන දාන පැන හරිහැටි නොලිවීයන්
මට චොක්ලට් නොදුන් තොපි හතරට පැලියන්



මගේ ,මොලේ එතරම් දියුණු නැත ඔය තාක්ෂනය සම්බන්ධයෙන්
එසේනම් උඹට ජය .....වේවා

ලුණු දාන්න ඕනා තොගේ අරකට![]()
නොදන්න උට්ටවල් දොඩවන්නේ නැතුව ඉන්නවද උන්නැහේ.....??
