EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: දැන් එහෙනම් ජීවිත කාලෙම කාපන් කුණ...... ඕන් අද මගේ උන්දෑනම් දාගෙන ගෙවල් අස් පස් කරනවා..... හෙට නැන්දම්මා එනවනේ...... නැන්දම්මා වෙනුවෙන් ලොකු වෙනසක් කරනවලු....... :rofl:

    අද දවල් වොෂින් මැෂින් එක ගේන්න ගියපු ගමන් එලවලු ගන්න ගියා දෙල්ගොඩට...... කඩේ එකා අහනවා..... මොකද අද මෙච්චර ගොඩක් උස්සන් යන්නේ කියලා.... මම කිව්වා නැන්දම්මා එනවා හෙට..... ඉතින් නැන්දම්මා වෙනුවෙන් ලොකු වෙනසක් කරන්න එපායේ කියලා...... :lol: :P

    :rofl::rofl::rofl: පවු යකෝ.........

    මට මතක් වුනේ අර උඹ ටික දවසකට කලින් දාලා තිබ්බ ෆොටෝ එක ලොකු වෙනසකට තේ එකට ලුණු දාපු එක.... :rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl::rofl: පවු යකෝ.........

    මට මතක් වුනේ අර උඹ ටික දවසකට කලින් දාලා තිබ්බ ෆොටෝ එක ලොකු වෙනසකට තේ එකට ලුණු දාපු එක.... :rofl::rofl::rofl:

    :rofl: හික්ස්...... ඔව් ඔව් දාන්න ඕනා නැන්දම්මගේ තේකට ලුණු...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට සතුටුයි සිංහලූ.. අද උදේ 7 ඉඳන් 5 විතර වෙනකම් ඊබේ ගත්ත මල්ටි මීටරයක් වගේ එකකට වැඩක් දෙන්න දැඟලුවා..:baffled: වැඩේ හරිගියා ඕයි...:P ෆොටෝ ටිකක් දාන්නම්...:yes::yes::D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පට්ට සතුටුයි සිංහලූ.. අද උදේ 7 ඉඳන් 5 විතර වෙනකම් ඊබේ ගත්ත මල්ටි මීටරයක් වගේ එකකට වැඩක් දෙන්න දැඟලුවා..:baffled: වැඩේ හරිගියා ඕයි...:P ෆොටෝ ටිකක් දාන්නම්...:yes::yes::D

    :rolleyes::oo::eek: ඒ කියන්නේ උඹ එක ඉවර කලාද
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes::oo::eek: ඒ කියන්නේ උඹ එක ඉවර කලාද

    නෑ නෑ.. උන් ඒකෙ ප්‍රෝග්‍රෑම් එක දෙන්නේ නෑ..:angry: ඒ වුනාට උන් ඕපන් සෝස් එකක් හදලා විකුනන්නේ.. මං ඉතින් වෙනම චිප් එකක් හොයාගෙන ප්‍රෝග්‍රෑම් කරලා දාගත්තා..:yes: දැන් ඉතින් මෙහෙ හදලා උන්ට විකුනන්න පුලුවන් ඊට අඩුවට..:P:P:P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හදන හදන යන්තරේ තොගේ කැඩීයන්
    අදින අදින දත් ආයෙත් වැඩීයන්
    දාන දාන පැන හරිහැටි නොලිවීයන්
    මට චොක්ලට් නොදුන් තොපි හතරට පැලියන්
     
    මගේ ,මොලේ එතරම් දියුණු නැත ඔය තාක්ෂනය සම්බන්ධයෙන්
    එසේනම් උඹට ජය .....වේවා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හදන හදන යන්තරේ තොගේ කැඩීයන්
    අදින අදින දත් ආයෙත් වැඩීයන්
    දාන දාන පැන හරිහැටි නොලිවීයන්
    මට චොක්ලට් නොදුන් තොපි හතරට පැලියන්

    බඩම පලයන්....!!!:yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ ,මොලේ එතරම් දියුණු නැත ඔය තාක්ෂනය සම්බන්ධයෙන්
    එසේනම් උඹට ජය .....වේවා

    එල එල... තැන්කූ වේවා..:yes:
     
    Status
    Not open for further replies.