EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හදන හදන යන්තරේ තොගේ කැඩීයන්
    අදින අදින දත් ආයෙත් වැඩීයන්
    දාන දාන පැන හරිහැටි නොලිවීයන්
    මට චොක්ලට් නොදුන් තොපි හතරට පැලියන්

    :oo: කෝ මෙතන සංජියා නෑ නේ......?? :angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes: පට්ට රසයි යකෝ ඒක..... UK / Japan චොකලට් මාර රසයි...... :love:

    ඔය පිටරටකින් ගෙනාපු චොක්ලට් කෑවමද? අනේ පව් එක අතකට අපිට නැතත් මේ අසරණයෝ ටිකට අවස්ථාවක් දීපු එකම මදැයි :sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය පිටරටකින් ගෙනාපු චොක්ලට් කෑවමද? අනේ පව් එක අතකට අපිට නැතත් මේ අසරණයෝ ටිකට අවස්ථාවක් දීපු එකම මදැයි :sorry:

    ඒක තමා බං මෙච්චර කියවන්නේ. ඒ අතින් සෝමා අක්කා ලොකු බලු කපු‍ටු දානයක් දීලා. :rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය පිටරටකින් ගෙනාපු චොක්ලට් කෑවමද? අනේ පව් එක අතකට අපිට නැතත් මේ අසරණයෝ ටිකට අවස්ථාවක් දීපු එකම මදැයි :sorry:

    ඒක තමා බං මෙච්චර කියවන්නේ. ඒ අතින් සෝමා අක්කා ලොකු බලු කපු‍ටු දානයක් දීලා. :rofl::rofl:

    :P:P:rofl:ගණන් ගන්න එපා කොල්ලනේ..ඒ චොක්ලට් තිත්තයි..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :P:P:rofl:ගණන් ගන්න එපා කොල්ලනේ..ඒ චොක්ලට් තිත්තයි..

    අපෝ ඔය ඩාර්ක් චොක්ලට් නම් මතක් කරන්න එපා. මොනවට හදනවද මන්දා කටේ තියන්න බෑ. සෝමා ඇන්ටිට මහත් පල මහත් ආනිසංශ ලැබෙයි චොක්කා දුන්නට. කලින් කාපු නැති සෙට් එකක්ලුනේ. :rofl::P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපෝ ඔය ඩාර්ක් චොක්ලට් නම් මතක් කරන්න එපා. මොනවට හදනවද මන්දා කටේ තියන්න බෑ. සෝමා ඇන්ටිට මහත් පල මහත් ආනිසංශ ලැබෙයි චොක්කා දුන්නට. කලින් කාපු නැති සෙට් එකක්ලුනේ. :rofl::P

    මේ ඔය නම විතරක් කියන්න එපා හරිද?:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊබේ එකෙන් ගත්තා මෙන්න මෙහෙම ගැජට් එකක්.. :cool::cool:

    8pIWceH.jpg

    මේකට අපි නිතරම මනින ප්‍රතිරෝදය විතරක් නෙමේ කැපෑසිටන්ස් එක ඉන්ඩක්ටන්ස් එක ඒ විතරක් නෙමේ ට්‍රාන්සිස්ටර් ඩයෝඩ් ට්‍රයැක් මොස්ෆෙට් ඕන එකක් ගැහුවොත් මොකක්ද පාර්ට් එක කියල කියනවා..:shocked:

    KuUrwYD.jpg

    44Yz6zp.jpg

    මෙහෙනම් මේක හොයාගන්න නෑ. තාම පාවිච්චි වෙන්නෙත්නෑ මං හිතන්නේ කට්ටිය අතර..:yes::yes:

    සර්කිට් එක සරලයි ගොඩක්..:yes:

    MJBjRMk.jpg

    ඔක්කොම සෙල්ලම් ටික දාලා තියෙන්නේ මේකේ තියන ප්‍රෝග්‍රෑම් එකෙන්..

    e1BXZGO.jpg

    පොඩ්ඩක් හොයාගෙන යනකොට හම්බවුනා මුන් මේක ගහලා තියෙන්නේ ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකකින් කියලා ජර්මන් පොරක් කරපු..:yes::yes::cool:
    ඌ නම් යකෙක්. පිස්සු හැදෙන විදියකට වැඩේ කරල තියෙන්නේ.

    ඉතින් දෙයියනේ කියලා උන්ගෙ සයිට් එක ට්‍රාන්ස්ලේට් කරගෙන උන්ගෙ ප්‍රෝග්‍රෑම් එකත් අරගෙන මේක ප්‍රෝග්‍රෑම් කරන්න දඟලුවා උදේ ඉඳන්..:sorry:

    මේ චිප් එක කෙලින් ප්‍රෝග්‍රෑම් කරන්න ප්‍රෝග්‍රැමර් එකක් නැති නිසා මාගාව Arduino එකෙන් දැම්ම ට්‍රයි එකක්... සන්තෝසයි කියන්නේ ප්‍රෝගරැම් එක ලියන සොෆ්ට්වෙයා එකෙන් ඒක ප්‍රෝග්‍රෑම් වෙන්නෙම නෑ හරියට.

    ඊට පස්සෙ ඉතින් පැත්තක ඉඳලා ඉගෙනගෙන මෙහෙම අටෝගෙන චිප් එකත්...

    jbAAP88.jpg

    command promt එකෙන් ප්‍රෝග්‍රැම් කරන සොෆ්ට්වෙයා එක රන් කරගෙන..

    uRoZGyZ.jpg

    කොහොමහරි ගොඩදාගත්තා වැඩේ...:yes::yes:

    3IS1T1x.jpg

    ගොන් චීන්නු ඒකේ තව ෆන්ෂන් ගොඩක් අයින් කරලා තමා මේක හදලා විකුණන්නේ..:angry:

    දැන් ඉතින් ගෙදරම හදන්න පුලුවන් මේකක් ඕනෙනම්...:yes::yes:

    මෙලෝ වැඩක් නැතිවුනාට කමක් නෑ ඉතින්..:baffled: ෆුල් ජොලියක් ගියා...:rofl: ඒකයි දැම්මේ...:P:P:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපෝ ඔය ඩාර්ක් චොක්ලට් නම් මතක් කරන්න එපා. මොනවට හදනවද මන්දා කටේ තියන්න බෑ. සෝමා ඇන්ටිට මහත් පල මහත් ආනිසංශ ලැබෙයි චොක්කා දුන්නට. කලින් කාපු නැති සෙට් එකක්ලුනේ. :rofl::P

    අපෝ මටත් පේන්න බෑ ඩාර්ක් චොක්ලට්..වයිට් එකත් ආස නෑ මමනන්.:yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ මටත් පේන්න බෑ ඩාර්ක් චොක්ලට්..වයිට් එකත් ආස නෑ මමනන්.:yes:

    වයිට් චොක්කා එක පස්ට මටනම්. වයිට් ටොබ්ලරෝන් එක අම්මේ කියලා වැඩක් නෑ අමෘතේ වගේ. :cool::cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වයිට් චොක්කා එක පස්ට මටනම්. වයිට් ටොබ්ලරෝන් එක අම්මේ කියලා වැඩක් නෑ අමෘතේ වගේ. :cool::cool:

    මගේ ගාව දැනුත් බන්ඩ්ල් එකක් තියේ..:yes::D:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :P:P:rofl:ගණන් ගන්න එපා කොල්ලනේ..ඒ චොක්ලට් තිත්තයි..

    ඇන්ටි දුන්න නිසා වෙන්න ඇති අර කට්ටියට පැණි රස වෙලා තියෙන්නේ එහෙනම් :rofl:
     
    Status
    Not open for further replies.