හදන හදන යන්තරේ තොගේ කැඩීයන්
අදින අදින දත් ආයෙත් වැඩීයන්
දාන දාන පැන හරිහැටි නොලිවීයන්
මට චොක්ලට් නොදුන් තොපි හතරට පැලියන්
කෝ මෙතන සංජියා නෑ නේ......?? 
කෝ මෙතන සංජියා නෑ නේ......??
![]()

පට්ට රසයි යකෝ ඒක..... UK / Japan චොකලට් මාර රසයි......
![]()

වටේටම චෑනල් එක දානවා නෙහ්

ඔය පිටරටකින් ගෙනාපු චොක්ලට් කෑවමද? අනේ පව් එක අතකට අපිට නැතත් මේ අසරණයෝ ටිකට අවස්ථාවක් දීපු එකම මදැයි![]()

ඔය පිටරටකින් ගෙනාපු චොක්ලට් කෑවමද? අනේ පව් එක අතකට අපිට නැතත් මේ අසරණයෝ ටිකට අවස්ථාවක් දීපු එකම මදැයි![]()
ඒක තමා බං මෙච්චර කියවන්නේ. ඒ අතින් සෝමා අක්කා ලොකු බලු කපුටු දානයක් දීලා.![]()

ගණන් ගන්න එපා කොල්ලනේ..ඒ චොක්ලට් තිත්තයි..ගණන් ගන්න එපා කොල්ලනේ..ඒ චොක්ලට් තිත්තයි..

අපෝ ඔය ඩාර්ක් චොක්ලට් නම් මතක් කරන්න එපා. මොනවට හදනවද මන්දා කටේ තියන්න බෑ. සෝමා ඇන්ටිට මහත් පල මහත් ආනිසංශ ලැබෙයි චොක්කා දුන්නට. කලින් කාපු නැති සෙට් එකක්ලුනේ.![]()

ෆුල් ජොලියක් ගියා...
ඒකයි දැම්මේ...

අපෝ ඔය ඩාර්ක් චොක්ලට් නම් මතක් කරන්න එපා. මොනවට හදනවද මන්දා කටේ තියන්න බෑ. සෝමා ඇන්ටිට මහත් පල මහත් ආනිසංශ ලැබෙයි චොක්කා දුන්නට. කලින් කාපු නැති සෙට් එකක්ලුනේ.![]()

අපෝ මටත් පේන්න බෑ ඩාර්ක් චොක්ලට්..වයිට් එකත් ආස නෑ මමනන්.![]()

වයිට් චොක්කා එක පස්ට මටනම්. වයිට් ටොබ්ලරෝන් එක අම්මේ කියලා වැඩක් නෑ අමෘතේ වගේ.![]()

ගණන් ගන්න එපා කොල්ලනේ..ඒ චොක්ලට් තිත්තයි..