කොල්ල ආසම VOG කෙනෙක් වෙන්න නේද?![]()


බර අඩු වෙනවනම් හොඳයිනේ සෝමේ අක්කේ. නෑ නෑ ඇන්ටි.දඩාර බවුසරයක් සයිස් ඉන්න කොට කොලොස්ට්‍රෝල්, හයි බ්ලඩ් ප්‍රෙශර්, ඩයබිටීස් ඔය හැම මගුලම එනවනේ.
![]()

අදනන් ඇත්තටම ගොඩක් දුරට හොඳයි..ඊයේ පෙරේදනන් අඬාගත්තු ගමන් හිටියේ..අනිද්දා දිහාට දෙන්නත් එක්කගෙන ශොපින් යන්න හිතුවා..Hi ! දැන් කොහොමද නංගි ?![]()

ඉතින් හොඳයිනේදුව දුවා දඟලන එක අපි නොමිලේ කරලා දෙනවා
මමනම් ඇත්තටම ඇටසැකිල්ලක් තමයි![]()

අදනන් ඇත්තටම ගොඩක් දුරට හොඳයි..ඊයේ පෙරේදනන් අඬාගත්තු ගමන් හිටියේ..අනිද්දා දිහාට දෙන්නත් එක්කගෙන ශොපින් යන්න හිතුවා..![]()

අදනන් ඇත්තටම ගොඩක් දුරට හොඳයි..ඊයේ පෙරේදනන් අඬාගත්තු ගමන් හිටියේ..අනිද්දා දිහාට දෙන්නත් එක්කගෙන ශොපින් යන්න හිතුවා..
![]()
ඔහොම තමා බ0 හැමොමහ්.... හැමොග්ම ජිවිත වලහ් ප්‍රශ්න තියෙනවාහ් අපි මේ ආතල් එකේ හිටියටමේක අර ආතතියෙන් බෙරිහන් දෙන කළු මිටි නාකි ලොන්ත කොත්තු මූණට... කෙකර ගානවා ඌට ආතතිය කියල බලපන් මට කොහොම ආතතියක් වෙන්න ඕනද කියල මාසේ ඉවර වෙලත් OD නිසා
![]()


පන්සල් යන්න හරි යයි ..![]()


ඇයි අක්කේ මොකෝ කේස් එක. සනීප නැද්ද?

නෑ බං. Psychiatry වලට ආසයි. මනෝ වෛද්‍යය විද්‍යයාව. ඒත් මමත් පිස්සෙක් වේවි කියලා බයයි. ඊක ඇරුනම අඩුවෙන් පාඩම් කරන්න තියෙන්නේ තව ඉස්සරහට PG කරනවනම් ඔය පැත්ත තමයි. අනික් එව්වා limitless![]()
ඔහොම තමා බ0 හැමොමහ්.... හැමොග්ම ජිවිත වලහ් ප්‍රශ්න තියෙනවාහ් අපි මේ ආතල් එකේ හිටියට![]()

පෑන තවත් දේ ලියන්නහ් කීවත් ... මොනව ලියන්නද මීට වඩාහ්




ඔහොම තමා බ0 හැමොමහ්.... හැමොග්ම ජිවිත වලහ් ප්‍රශ්න තියෙනවාහ් අපි මේ ආතල් එකේ හිටියට![]()

කියල වැඩක් නෑ බන් ..වියදම සැරයි ආදායම අඩුයි ආතතිය වැඩියි ඕක තමා කරුමේ 
පෑන තවත් දේ ලියන්නහ් කීවත් ... මොනව ලියන්නද මීට වඩාහ්
මොකො හිනාවෙන්නෙහ්![]()


සික උනා උට්ටනි...වින්ඩෝස් වලට ලොග් වෙන්න බැරුව හිටියේ ..වයිරස් එකක් ද මන්ද ...කීබෝර්ඩ් ලයිඩ් තුන කන්ටිනියුස්ලි බ්ලින්ක් වෙන්න ගත්තා අර නයිට් රයිඩර් පටන් එකට වගේ ..පාස්වර්ඩ් එක ගහන්න බෑ කැප්ස් ලොක් ඕන ඕෆ්ෆ් වෙන නිසා ඔටෝ බුදු ගේමක් දීලා වෙන යුසර් එකවුන්ට් එකක් හදා ගත්තේ
මොකද්ද බන් හේතුව මේකට ?
![]()
උඹ හ්හ් දැම්මොත් තමයි මට ප්රශ්නේකියල වැඩක් නෑ බන් ..වියදම සැරයි ආදායම අඩුයි ආතතිය වැඩියි ඕක තමා කරුමේ
![]()

දවස් දෙක තුනක ඉඳන් ඔලුවේ කැක්කුමක් තියේ..සෙමටද නැත්තන් ප්‍රෙෂර්ද මන්දා..හෙටවත් ගිහින් BP check කරගන්න බැලුවේ..දොස්තර මහත්තුරු කියන්නකෝ බලන්න හේතුව මෙහෙම වෙන්න..BPවල රෝග ලක්ෂන එහෙම..
පෑන තවත් දේ ලියන්නහ් කීවත් ... මොනව ලියන්නද මීට වඩාහ්
මොකො හිනාවෙන්නෙහ්![]()
