දවස් දෙක තුනක ඉඳන් ඔලුවේ කැක්කුමක් තියේ..සෙමටද නැත්තන් ප්‍රෙෂර්ද මන්දා..හෙටවත් ගිහින් BP check කරගන්න බැලුවේ..දොස්තර මහත්තුරු කියන්නකෝ බලන්න හේතුව මෙහෙම වෙන්න..BPවල රෝග ලක්ෂන එහෙම..
ඔය එක ගැනම හිතලා .. ප්‍රෙෂර් තමා ආයේ අහන්න දෙයක් නෑ .. පොඩ්ඩක් රිලැක්ස් මියුසික් ටිකක් අහන්න ස්ලෝව්.. නැත්තන් පන්සල් ගිහින් පොඩ්ඩක් බෝධිය යටට වෙලා පොඩ්ඩක් නිස්කලංකව ඉඳල එන්න ...නැත්තන් පොඩ්ඩෝ එක්ක හවස මුහුද ලඟට ගිහින් ඒ දිහා බලන් ඉන්න හිතේ බර අඩු වෙයි




කියල වැඩක් නෑ බන් ..වියදම සැරයි ආදායම අඩුයි ආතතිය වැඩියි ඕක තමා කරුමේ 




