EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දවස් දෙක තුනක ඉඳන් ඔලුවේ කැක්කුමක් තියේ..සෙමටද නැත්තන් ප්‍රෙෂර්ද මන්දා..හෙටවත් ගිහින් BP check කරගන්න බැලුවේ..දොස්තර මහත්තුරු කියන්නකෝ බලන්න හේතුව මෙහෙම වෙන්න..BPවල රෝග ලක්ෂන එහෙම..

    ඔය එක ගැනම හිතලා .. ප්‍රෙෂර් තමා ආයේ අහන්න දෙයක් නෑ .. පොඩ්ඩක් රිලැක්ස් මියුසික් ටිකක් අහන්න ස්ලෝව්.. නැත්තන් පන්සල් ගිහින් පොඩ්ඩක් බෝධිය යටට වෙලා පොඩ්ඩක් නිස්කලංකව ඉඳල එන්න ...නැත්තන් පොඩ්ඩෝ එක්ක හවස මුහුද ලඟට ගිහින් ඒ දිහා බලන් ඉන්න හිතේ බර අඩු වෙයි :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය කෙලලා කෙලලා ඉස්මුරුත්තාවේ , මැෂින් එක ගාව බුදියන හින්දා , වැඩක් පලක් කරහන්කෝ , අර මිනිහට දුක් නොදී දවාලටවත්

    අනේ නිකන් යනවද යන්න..දවස් 3කින් කෑවේ නෑ..:frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය කෙලලා කෙලලා ඉස්මුරුත්තාවේ , මැෂින් එක ගාව බුදියන හින්දා , වැඩක් පලක් කරහන්කෝ , අර මිනිහට දුක් නොදී දවාලටවත්

    තොගේ ඇඩ්වයිස් එක විතරයි අඩු වෙලා තිබ්බේ :oo:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උඹ හ්හ් දැම්මොත් තමයි මට ප්‍රශ්නේ :sorry::P කියල වැඩක් නෑ බන් ..වියදම සැරයි ආදායම අඩුයි ආතතිය වැඩියි ඕක තමා කරුමේ :sorry:
    කාටත් ඔහොමයි බ0 මාසේ රන් කරන්නහ් කට්ටක් කන්න ඔනි ..:sorry::sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය එක ගැනම හිතලා .. ප්‍රෙෂර් තමා ආයේ අහන්න දෙයක් නෑ .. පොඩ්ඩක් රිලැක්ස් මියුසික් ටිකක් අහන්න ස්ලෝව්.. නැත්තන් පන්සල් ගිහින් පොඩ්ඩක් බෝධිය යටට වෙලා පොඩ්ඩක් නිස්කලංකව ඉඳල එන්න ...නැත්තන් පොඩ්ඩෝ එක්ක හවස මුහුද ලඟට ගිහින් ඒ දිහා බලන් ඉන්න හිතේ බර අඩු වෙයි :D

    ඒක ඇත්ත අයියේ..අද තමයි ටිකක් හරි ෆිට් එකේ ඉන්නේ..හෙට යනවා පන්සල්..:yes::)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලබ්බා , සියංබලෑපෙ මස්සිනාට කරපු කොඩි විනේ ඌ කපලාලු , උඹත් එකට සපෝර්ට් කියලා දෙයියන්ට පෙනිලා

    මම ඔය කුප්ප වැඩ වලට නෑ .. :angry:

    නැකැත් රාල;18128521 said:
    හැමෝටම ඔහොම තමයි බන්... :sorry:

    අනේ මන්ද බන් :sorry: ඔය ගැන හිතුවොත් ලෙඩ වැඩි වෙනවා ... :sorry: නොහිතම ඉන්න හදනවා .. පාන්දර නින්ද යන්නෙත් නෑ ඊයෙත් එහෙමයි දෙකේ ඉඳන් 4 වෙනකන් ඇහැරලා :baffled:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔයාටහ් මොනහ් ලව්දහ් අනේහ්,..සම්බෝලයිහ් බතුයිහ් කාලාහ් නිදාගන්නේහ් නැතුවහ් මෙතනහ්..:P
    ඔහොම මුනට කියනවදහ් :sorry::sorry:
    රිදෙනවනෙහ්...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනේ මන්ද බන් :sorry: ඔය ගැන හිතුවොත් ලෙඩ වැඩි වෙනවා ... :sorry: නොහිතම ඉන්න හදනවා .. පාන්දර නින්ද යන්නෙත් නෑ ඊයෙත් එහෙමයි දෙකේ ඉඳන් 4 වෙනකන් ඇහැරලා :baffled:

    වියදම පාලනය කරන්න හිතන නිසයි ඔය නින්ද නොයා කල්පනා කරන්න වෙන්නේ.. ආදායම වැඩි කරගන්න විදිහක් හිතපන්.. :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මම ඔය කුප්ප වැඩ වලට නෑ .. :angry:

    අනේ මන්ද බන් :sorry: ඔය ගැන හිතුවොත් ලෙඩ වැඩි වෙනවා ... :sorry: නොහිතම ඉන්න හදනවා .. පාන්දර නින්ද යන්නෙත් නෑ ඊයෙත් එහෙමයි දෙකේ ඉඳන් 4 වෙනකන් ඇහැරලා :baffled:
    ඔකනම් මටත් තිබ්බා රැට ඇහැරුනොත් නින්ද යන්නේ නැහැ උදේ වෙනකම් හිතන එකමයි කරන්නෙහ්
    බෙහෙත් ගනින් ඔනවට වඩා ආතතියත් හොද නැහැහ් .. ආතතිය තමා ගොඩක් ලෙඩ වලටහ් මුල.... :sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔහොම මුනට කියනවදහ් :sorry::sorry:
    රිදෙනවනෙහ්...
    :rofl::P
    තොපි ඉතින් අඩ්වයිස් කරන්නේ බඩ අඩු කරගන්න නෙවෙයි , බඩ ලොකු කරගන්න නේ :angry:

    ඔව් ඔව් ඔයා විතරයි මෙතන බඩ අඩුකරගන්න කියලා දුන්නු කෙනා:angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Kiyala wadak na..:angry:

    කිව්වොත් කුප්ප කතාවක් :rofl:

    :yes::yes:

    template_photo_1.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔකනම් මටත් තිබ්බා රැට ඇහැරුනොත් නින්ද යන්නේ නැහැ උදේ වෙනකම් හිතන එකමයි කරන්නෙහ්
    බෙහෙත් ගනින් ඔනවට වඩා ආතතියත් හොද නැහැහ් .. ආතතිය තමා ගොඩක් ලෙඩ වලටහ් මුල.... :sorry:

    :sorry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :rofl::P

    ඔව් ඔව් ඔයා විතරයි මෙතන බඩ අඩුකරගන්න කියලා දුන්නු කෙනා:angry:

    චිකේ......හෙට අනික්දා දිග යන්න කෙල්ලක් ඉන්න බඩුවක් කියන කතා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආනමාලු වෙන්නැති :eek:

    කරුනාකරලා මේකේ අනිත් අය වගේ වැදගත් විදිහට හැසිරෙන්න..ඔයාගේ ජන්ම ගතිය පොඩ්ඩක් අමතක කරලා.ඔය වගේ ගොන් කතා කියලා හිතනවා ඇති හරි ලොකුකමක් කියලා නේද?හැබැයි ඕවට අපි කියන්නේ වඳුරු කුනුහරුප කියලා.ආපහු ඔයාව කෝට් කරන්නේ නෑ..
     
    Status
    Not open for further replies.