importing Walki-Talki

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,345
    21,991
    113
    Gotland
    සිංහළු දැන් වෝකි ටෝකි ගේන්න දෙනවද ? trc කේස් තියේද ? අවසර ගන්න ඕනද අවසර දෙනවද ?

    (toy grade ඒවා නම් නෙවි ප්‍රොෆෙෂනල් එකක්)

    Walkie-Talkie.jpg
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඕක මහ කරුමයක් බං... විස්තර ඔක්කොම හොයාගෙන හෙන කට්ටක් කෑව. සිටිසන් frequency නම් හැතටහමාරක් බදු ගෙවල ගන්න හරි පුලුවන්. Dedicated channel ගන්නවනම අඩුම සෙට් 10 ගන්න ඕනෙ. එව්ව අවුරුද්දක් ගානෙ ලයිසන් කරන්න ගියහම එපාවෙනවා...