B 14 එකක් මම ටික දවසක් එකක් පාවිච්චි කරා.. තෙල් බන් බිව්ව බන්..
B 13 එකයි B 15 එකයි දෙකම මාර්කට් එක අතින් තාම තරුණ අවස්ථාවේ තියන නිසා මම දකින්නේ ලංකාවේ 14 මාර්කට් එක ස්ථාවර නැහැ කියලයි.. 14 එක දෙලොවටම නැති වාහනයක් විදිහට තමයි මම දකින්නෙ ..
11.50 ක් දීල 19 - B 14 එකක් ගන්නවට වඩා ලාබයි තව ලක්ෂයක් දැම්මාම ඉන්ග්ලිෂ් නම්බර් 14 එකක් ගන්න පුළුවනි උඹට. වාහන ගනිද්දී නිතර ඇහැ ගැටෙන නොම්බර රේන්ජ් එකෙන් පිට වාහන ගන්න එක ටිකක් අවදානම් මචන් ලංකාවෙ . සමහර විට දෙකට කපල ගෙනල්ල පාස්සපු එකක් වෙන්නත් පුළුවන්.. නැත්තම් උස්සල වෙන අංක ටිකක් කොටලා මාට්ටු කරපු එකක් වෙන්නත් පුළුවන්. ඒ හින්ද මම නම් කියන්නේ බ්රෑන්ඩ් නිව් ලංකාවට ගෙනාපු එකක් නෙවෙයිනම් 19- B 14 එක ගන්න එපා කියලයි, මොකද ඔය මොඩල් එක 19- ආවේ බොහොම ටිකයි....උඹ මා එක්ක එකඟ නොවෙන්න පුළුවන්.. මේ මගේ අදහස.. විකල්ප යෝජනා අදහස් තියනවනම් මටත් කියපන් analyse කරලා බලන්න..
උඹ හරි මචං මගෙත් හිතේ B 14 මාකට් එක ගැන තිබුනේ දෙගිඩියාවක්. fb13 මාකට් එක නම් මට හොදට හුරුයි. fb15 ගැනත් බයක් නෑ. 14 ගැන හිතේ අව්ලක් තිබුන නිසා තමයි උඹෙන් ඇහුවේ. ඔන්න ඕක අතඇරලා දානවා මචං.

ඔය පොලා B15 කියලා තියන්නේ ලේසියට මචං නැත්තං ඇත්තටම B15 කියන්නේ එන්ජින් කැපෑසිටි එක අඩුවෙන් ආපු එක FB15 තමයි 1500සීසි යක්ෂ භාන්ඩේ. 





