බූට් උනාම තමා බුල කෙලින්නේ බන්...වයිරස් එකක් වගේ ..කැස්පා දාල තියෙන්නේ යකඩෝ එකට අහු වෙන්නෙත් නැද්ද ?වින්ඩොව්ස් 8.1 තියෙන්නේ ... අර වල බස් බිජ්ජට ගත්තා නො ආන්ස්වර්
![]()
ඈහ්......?? තෝ මට කෝල් කරලා නෑ බොල........
හුටා..... තියෙනවලු.... ඈසිස්ටන්ට් කිව්වේ......
වැස්සේ මග එන ගමන් ඉන්න ඈත්තේ...... හිටු ගන්නම්..... 
උඹට විශ්වාසද කී බෝඩ් ලයිට් ටික කියලා...... ලැපේ අර දකුණු පැත්තේ උඩ තියෙන බට්න්ස් ටික එහෙම නෙවේ නේහ්....??
![]()
![]()

ඈහ්......?? තෝ මට කෝල් කරලා නෑ බොල........
හුටා..... තියෙනවලු.... ඈසිස්ටන්ට් කිව්වේ......
වැස්සේ මග එන ගමන් ඉන්න ඈත්තේ...... හිටු ගන්නම්.....
![]()




ඒ ලෙවල් වලින් පස්සෙනම් මහත්වුනා..දැන්නම් ටිකක් වැඩිපුරත් එක්ක මහත්වෙලා..
පට්ට දුකයි ඇලට පනින්න විදියක් නැති නිසා පීනන්න ටිකක්..![]()
ඈලට පනින්න බැරි උනාට අද ඩේටා රීසෙට් වෙන්න ඈති නේ වැලට පනින්න...... 
මේ විකියෝ මනුස්සයෙක් හිතින් වැටිලා ඉන්න වෙලාවක සහනයක් දීපන් බන් ඒ දෙයින් ගොඩ එන්න .. ස්ට්‍රෙස් වැඩි උනාම කොහොමද කියල උඹට අමුතුවෙන් කියන්න ඕන නෑනේදෙන්නම ඕක අල්ලලා දාපල්ලා රෙද්ද
![]()
ඈලට පනින්න බැරි උනාට අද ඩේටා රීසෙට් වෙන්න ඈති නේ වැලට පනින්න......
![]()


එක තමා බන් පොඩ්ඩක් ඉස්ට්‍රෙස් නැති වෙන්න පොඩි ආතල් එකක් දෙන්නේ , යකෝ සම්භාව්‍ය වදන් කියලා ජිවිතේ ත්‍රිල් ගන්න පුලුවන්ද ?
උබලා දන්නවානේ මන් කවුද කියලා , කාල බිල ඉන්න සිම්පල් ඩයල් එකක්නේ
බොක්කේ ක් තියාගෙන සම්භාව්‍ය ඩයල් එකක් නෙවෙයි හරිය
දොන් නම් දොන් සිමන් නම් සිමන් දොන් සිමන් දෙකම නැහැ හරිය

කළු කඩ බඩාගේ තවත් වංචාවක්![]()
උගේ බඩ ෆුකෙන්ම පල 
