EK Married Club-14

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: :shocked: උදළු බලකායෝ............. :rolleyes:

    YGLFlCG.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බූට් උනාම තමා බුල කෙලින්නේ බන්...වයිරස් එකක් වගේ ..කැස්පා දාල තියෙන්නේ යකඩෝ එකට අහු වෙන්නෙත් නැද්ද ? :shocked: වින්ඩොව්ස් 8.1 තියෙන්නේ ... අර වල බස් බිජ්ජට ගත්තා නො ආන්ස්වර් :baffled:

    :shocked: ඈහ්......?? තෝ මට කෝල් කරලා නෑ බොල........ :no: හුටා..... තියෙනවලු.... ඈසිස්ටන්ට් කිව්වේ...... :baffled: වැස්සේ මග එන ගමන් ඉන්න ඈත්තේ...... හිටු ගන්නම්..... :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes: උඹට විශ්වාසද කී බෝඩ් ලයිට් ටික කියලා...... ලැපේ අර දකුණු පැත්තේ උඩ තියෙන බට්න්ස් ටික එහෙම නෙවේ නේහ්....?? :rolleyes: :confused:

    ලැප නෙමේ බන් ඩෙස්ක්ටොප් එක :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: ඈහ්......?? තෝ මට කෝල් කරලා නෑ බොල........ :no: හුටා..... තියෙනවලු.... ඈසිස්ටන්ට් කිව්වේ...... :baffled: වැස්සේ මග එන ගමන් ඉන්න ඈත්තේ...... හිටු ගන්නම්..... :D

    :confused::sorry::eek::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ ලෙවල් වලින් පස්සෙනම් මහත්වුනා..:yes: දැන්නම් ටිකක් වැඩිපුරත් එක්ක මහත්වෙලා..:sorry:

    පට්ට දුකයි ඇලට පනින්න විදියක් නැති නිසා පීනන්න ටිකක්..:sorry:

    :rofl: ඈලට පනින්න බැරි උනාට අද ඩේටා රීසෙට් වෙන්න ඈති නේ වැලට පනින්න...... :baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ විකියෝ මනුස්සයෙක් හිතින් වැටිලා ඉන්න වෙලාවක සහනයක් දීපන් බන් ඒ දෙයින් ගොඩ එන්න .. ස්ට්‍රෙස් වැඩි උනාම කොහොමද කියල උඹට අමුතුවෙන් කියන්න ඕන නෑනේ :eek: දෙන්නම ඕක අල්ලලා දාපල්ලා රෙද්ද :angry:

    එක තමා බන් පොඩ්ඩක් ඉස්ට්‍රෙස් නැති වෙන්න පොඩි ආතල් එකක් දෙන්නේ , යකෝ සම්භාව්‍ය වදන් කියලා ජිවිතේ ත්‍රිල් ගන්න පුලුවන්ද ?
    උබලා දන්නවානේ මන් කවුද කියලා , කාල බිල ඉන්න සිම්පල් ඩයල් එකක්නේ
    බොක්කේ ක් තියාගෙන සම්භාව්‍ය ඩයල් එකක් නෙවෙයි හරිය

    දොන් නම් දොන් සිමන් නම් සිමන් දොන් සිමන් දෙකම නැහැ හරිය
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක තමා බන් පොඩ්ඩක් ඉස්ට්‍රෙස් නැති වෙන්න පොඩි ආතල් එකක් දෙන්නේ , යකෝ සම්භාව්‍ය වදන් කියලා ජිවිතේ ත්‍රිල් ගන්න පුලුවන්ද ?
    උබලා දන්නවානේ මන් කවුද කියලා , කාල බිල ඉන්න සිම්පල් ඩයල් එකක්නේ
    බොක්කේ ක් තියාගෙන සම්භාව්‍ය ඩයල් එකක් නෙවෙයි හරිය

    දොන් නම් දොන් සිමන් නම් සිමන් දොන් සිමන් දෙකම නැහැ හරිය

    ඒ උනාට වචන සර වැඩියි මචන් :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කළු කඩ බඩාගේ තවත් වංචාවක් :yes:

    මූ ටොබ්ලරෝන් ටිකට කෙලල වේෆර් චොක්ස් අපිට දුන්නා :sorry: උගේ බඩ ෆුකෙන්ම පල :angry::rofl:
     
    Status
    Not open for further replies.