මිනිස්සුන්ට ප්රශ්න ආවම පංසල් ගිහින් වැඩක් නෑ අක්කේ. හැම ඉරිදම පන්සල් යන්න පුරුදු වෙන්න බෞද්ධයෝ උනහම.තමුන් කරගන්න පින් දහම් දෙවියන්ට, මනුසසයින්ට , මළගිය ඇත්තන්ට අනුමෝදන් කරන්න, තමුන්ගේ ඉෂ්ඨදේවතාවුන් වහන්සේට අනුමෝදන් කරන්න. අන්න එතකොටයි ඒ අයගේ ආශිර්වාදය සහ ඇල්ම බැල්ම තියෙන්නේ. නැතුව මේ පූජා වට්ටි උස්සගෙන දේවාල ගානේ ගියාට වැඩක් නෑ.![]()

සහතික ඇත්ත.අපිට පන්සල මතක් වෙන්න හිතට ප්රශ්නයක් කරදරයක් එන්නම ඕනේ..




උඹේ HP ලැප තියපන්....... 



