EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මිනිස්සුන්ට ප්‍රශ්න ආවම පංසල් ගිහින් වැඩක් නෑ අක්කේ. හැම ඉරිදම පන්සල් යන්න පුරුදු වෙන්න බෞද්ධයෝ උනහම.තමුන් කරගන්න පින් දහම් දෙවියන්ට, මනුසසයින්ට , මළගිය ඇත්තන්ට අනුමෝදන් කරන්න, තමුන්ගේ ඉෂ්ඨදේවතාවුන් වහන්සේට අනුමෝදන් කරන්න. අන්න එතකොටයි ඒ අයගේ ආශිර්වාදය සහ ඇල්ම බැල්ම තියෙන්නේ. නැතුව මේ පූජා වට්ටි උස්සගෙන දේවාල ගානේ ගියාට වැඩක් නෑ. :cool::cool:

:yes::yes:සහතික ඇත්ත.අපිට පන්සල මතක් වෙන්න හිතට ප්‍රශ්නයක් කරදරයක් එන්නම ඕනේ..:sorry:
 
minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හොට්ටනි..... ඩයලොග් ෆෝන් තිබෙන තොපලාගේ....... කෝල් වෙනුවට මිස් කෝල් ඈලර්ට් එන සිද්ධියක් තිබේද.....?? මම ෆෝන් එකත් රීස්ටාර්ට් කරා..... ඒත් එහෙමමයි..... ඩයලොග් නම්බර් වලින් කෝල් එන්නේ නෑ..... අනිත් නම්බර් වලින් එනවා..... :dull:

    Oka baseke adekata ganin.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හොට්ටනි..... ඩයලොග් ෆෝන් තිබෙන තොපලාගේ....... කෝල් වෙනුවට මිස් කෝල් ඈලර්ට් එන සිද්ධියක් තිබේද.....?? මම ෆෝන් එකත් රීස්ටාර්ට් කරා..... ඒත් එහෙමමයි..... ඩයලොග් නම්බර් වලින් කෝල් එන්නේ නෑ..... අනිත් නම්බර් වලින් එනවා..... :dull:

    තෝ අරගෙන ඇත්තේ ෆේක් කනෙක්ෂන් එකක්....... අපේ ඔරිජිනල් එව්වයේ එහෙම නෑ..... රිදෙයි දැන්...... :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ අරගෙන ඇත්තේ ෆේක් කනෙක්ෂන් එකක්....... අපේ ඔරිජිනල් එව්වයේ එහෙම නෑ..... රිදෙයි දැන්...... :lol::lol::lol:

    :lol: සහෝ ඔයාගේ S3 එක කොරියන් ඩුප්පා එකක් කියලා හැමෝගෙම S3 එහෙම කියලා හිතන්න එපා....... :no:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තෝ අරගෙන ඇත්තේ ෆේක් කනෙක්ෂන් එකක්....... අපේ ඔරිජිනල් එව්වයේ එහෙම නෑ..... රිදෙයි දැන්...... :lol::lol::lol:

    කියලා වැඩක් නෑ..මට කෝල් කරන හැම වෙලේම නම්බර්ස් වගයක් ප්‍රෙස් වෙනවා ඇහෙනවා..මට බනිනවා මම ඔබනවලු..මම නෑ කිව්වම එහෙනන් මගේ ෆෝන් එක ටැප් කරලලු..ෆේක් මගුල් අරගෙන අපිට බණ කියනවා..සන්ජියෝ කියන්න බලන්න මට කෝල් කලාම නම්බර්ස් ප්‍රෙස්වෙන සද්දයක් ඇහෙනවද?:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol: සහෝ ඔයාගේ S3 එක කොරියන් ඩුප්පා එකක් කියලා හැමෝගෙම S3 එහෙම කියලා හිතන්න එපා....... :no:

    මේහ් කොරියන් ඒවට දොස් කියන්න එපා හරිය..:frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: සහෝ ඔයාගේ S3 එක කොරියන් ඩුප්පා එකක් කියලා හැමෝගෙම S3 එහෙම කියලා හිතන්න එපා....... :no:

    ඔන්න රිදිච්චි තරම කිව්වලු....... කිව්වේ කනෙක්ෂන් එක ගැන....... උත්තර දෙන්නේ ෆෝන් එක ගැන........ අපේ කොල්ලා අතේ සබන් කෑල්ලකුත් එවන්නම් ගාලා ලිඳේ පැනලා නාපන්...... :lol::lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කියලා වැඩක් නෑ..මට කෝල් කරන හැම වෙලේම නම්බර්ස් වගයක් ප්‍රෙස් වෙනවා ඇහෙනවා..මට බනිනවා මම ඔබනවලු..මම නෑ කිව්වම එහෙනන් මගේ ෆෝන් එක ටැප් කරලලු..ෆේක් මගුල් අරගෙන අපිට බණ කියනවා..සන්ජියෝ කියන්න බලන්න මට කෝල් කලාම නම්බර්ස් ප්‍රෙස්වෙන සද්දයක් ඇහෙනවද?:)

    නම්බර්ස් ප්‍රෙස්වෙන සද්දයක්......? පිස්සුනේ මූට......

    හරි හරි මේකයි සීන් එක....... බඩා කෝල් ගන්න අතරේ කවුරු හරි මුට අනිනවා ඇති...... ඒ සද්දේ වෙන්නැති ඔය මූට ඇහෙන්නේ..... :lol::lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලු

    20-Funny-Shocked-Cat-Memes-3.jpg

    අවතාරේ....:shocked:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නම්බර්ස් ප්‍රෙස්වෙන සද්දයක්......? පිස්සුනේ මූට......

    හරි හරි මේකයි සීන් එක....... බඩා කෝල් ගන්න අතරේ කවුරු හරි මුට අනිනවා ඇති...... ඒ සද්දේ වෙන්නැති ඔය මූට ඇහෙන්නේ..... :lol::lol::lol::lol::lol:

    වාහනේ විතරයි නේද කොරියන්......? ෆෝන් ඉතින් යූ ඇස් ඈ නෙහ්හ්........ :lol:

    ඔව් ඔව් එහෙම තමයි වෙනවා ඇත්තේ..ලැජ්ජාවට මම අහන්න කලින් මගෙන් අහනවා ඇති..:lol::lol:
     
    Status
    Not open for further replies.