අහපන් චාමලී ඇන්ටි මහර ගම ආවද කියලා ඔය කියන දවසේ.![]()
ලොල් මම හිතුවේ උඹ කුරුණෑගල එහෙම සීන් එකක් දැකලා කියලා
දුවගෙන එයි දැන් චාමලී

අහපන් චාමලී ඇන්ටි මහර ගම ආවද කියලා ඔය කියන දවසේ.![]()

මොකද්ද උඹේ ලැයිසොමට උනේ?
පට්ට සීන් එකක් උනා ගිය සතියේ දවසක... බස් එකක...![]()

ලොල් මම හිතුවේ උඹ කුරුණෑගල එහෙම සීන් එකක් දැකලා කියලා
දුවගෙන එයි දැන් චාමලී![]()

සෙනසුරාදා දවසක අපේ මිනි මාමාගේ වැඩකට මම තැනක් හොයන්න ගියා...... මම ඉතින් වට පිටේ බල බල ආවේ..... මම දැක්කේ නෑ පොලිස් කබ්බෝ සෙට් එකක්ම බැහැලා මාකොළ එන එන බයික් එක අල්ලනවා බව...... මම වටේ බල බල ආව නිසාද කොහෙද මාව අල්ලා ගත්තා..... ඉල්ලුවා ලයිසන්.... මාත් බයික් එකෙන් නොබැහැම...... හෙල්මට් එකත් දාගෙනම (ෆුල් ෆේස්) ලයිසන් ඉන්ෂුවරන්ස් දීලා වැඩර් වගේ හිටියා.... මෙන්න කොස්සා කියනවා බයික් එක අයින් කරලා නවත්තලා එන්න කියලා.... මූ මොන පුන්ඩවාලෙකට කතා කරනවද කියලා හිත හිතා ගියහම..... මූ කියනවා ඔයාට බයික් ලයිසන් නෑ නේ කියලා...... හුටා...... මම දීලා තියෙන්නේ පරණ ලයිසන් එක..... මම අළුත් ලයිසන් එක දුන්නට උන් ගේම ඉල්ලුවා..... ලයිසන් දෙකක් තියෙන්න බෑ.... RMV අදුරන කෙනෙක් ඉන්නවද..... බ්ලා.... බ්ලා..... අන්තිමට දඩ කොලයක් ලියලා දුන්නා...... බලපත්රය පරීක්ෂා කිරීමට ගත්තා...... අගහරුවාදා පෑලියගොඩට එන්න කියලා ලියලා දුන්නා.... ලයිසන් දෙකම උන් ගත්තා......![]()
මමත් ඉතින් මගේ වැරැද්දක් නැති නිසා අගහරුවාදා පොලිසියට ගියා..... දඩ කොලේ බලලා මාව රථවාහන ලොක්කා ගාවට දැම්මා...... පොර කිව්වා..... RMV එකේ වැරැද්දක් ඔයාට පරණ ලයිසන් එක පන්ච් නොකර දුන්න එක..... සමාවෙන්න වෙච්ච අපහසුතාවට කියලා...... මම හොල්මන්.... තෑන්ක් යූ කියලා මම ආවා එන්න......![]()


HP විකුණන්න ත්රෙඩ් එකක් දානවා සිංහළු..... තොපි මාව නෝන්ඩි කරනවා එහෙම නෙවේ හොදේ.......![]()
![]()
![]()


අර හිරි ඔතප් බිඳිලා නැති තිප්පගේ වැඩක්

ශික්!!! රෙදි ඈදන්දHP විකුණන්න ත්රෙඩ් එකක් දානවා සිංහළු..... තොපි මාව නෝන්ඩි කරනවා එහෙම නෙවේ හොදේ.......![]()
![]()
![]()



ශික්!!! රෙදි ඈදන්ද
දාපන් බන්..... අපි ෆුල් බෑකප් එක දෑන්නම් බම්ප් දදා![]()











