EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :eek:
    මොකද්ද උඹේ ලැයිසොමට උනේ?
    පට්ට සීන් එකක් උනා ගිය සතියේ දවසක... බස් එකක... :lol:

    සෙනසුරාදා දවසක අපේ මිනි මාමාගේ වැඩකට මම තැනක් හොයන්න ගියා...... මම ඉතින් වට පිටේ බල බල ආවේ..... මම දැක්කේ නෑ පොලිස් කබ්බෝ සෙට් එකක්ම බැහැලා මාකොළ එන එන බයික් එක අල්ලනවා බව...... මම වටේ බල බල ආව නිසාද කොහෙද මාව අල්ලා ගත්තා..... ඉල්ලුවා ලයිසන්.... මාත් බයික් එකෙන් නොබැහැම...... හෙල්මට් එකත් දාගෙනම (ෆුල් ෆේස්) ලයිසන් ඉන්ෂුවරන්ස් දීලා වැඩර් වගේ හිටියා.... මෙන්න කොස්සා කියනවා බයික් එක අයින් කරලා නවත්තලා එන්න කියලා.... මූ මොන පුන්ඩවාලෙකට කතා කරනවද කියලා හිත හිතා ගියහම..... මූ කියනවා ඔයාට බයික් ලයිසන් නෑ නේ කියලා...... හුටා...... මම දීලා තියෙන්නේ පරණ ලයිසන් එක..... මම අළුත් ලයිසන් එක දුන්නට උන් ගේම ඉල්ලුවා..... ලයිසන් දෙකක් තියෙන්න බෑ.... RMV අදුරන කෙනෙක් ඉන්නවද..... බ්ලා.... බ්ලා..... අන්තිමට දඩ කොලයක් ලියලා දුන්නා...... බලපත්‍රය පරීක්ෂා කිරීමට ගත්තා...... අගහරුවාදා පෑලියගොඩට එන්න කියලා ලියලා දුන්නා.... ලයිසන් දෙකම උන් ගත්තා...... :growl:

    මමත් ඉතින් මගේ වැරැද්දක් නැති නිසා අගහරුවාදා පොලිසියට ගියා..... දඩ කොලේ බලලා මාව රථවාහන ලොක්කා ගාවට දැම්මා...... පොර කිව්වා..... RMV එකේ වැරැද්දක් ඔයාට පරණ ලයිසන් එක පන්ච් නොකර දුන්න එක..... සමාවෙන්න වෙච්ච අපහසුතාවට කියලා...... මම හොල්මන්.... තෑන්ක් යූ කියලා මම ආවා එන්න...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    HP විකුණන්න ත්‍රෙඩ් එකක් දානවා සිංහළු..... තොපි මාව නෝන්ඩි කරනවා එහෙම නෙවේ හොදේ....... :D :love: ;)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලොල් මම හිතුවේ උඹ කුරුණෑගල එහෙම සීන් එකක් දැකලා කියලා
    දුවගෙන එයි දැන් චාමලී :lol:

    අපෝ කුරුණෑගලද ඇහුවේ බං දෙකම කෝට් කරලා ඒකනේ. ස්ටාටර් එක මාරු කරගන්. :growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සෙනසුරාදා දවසක අපේ මිනි මාමාගේ වැඩකට මම තැනක් හොයන්න ගියා...... මම ඉතින් වට පිටේ බල බල ආවේ..... මම දැක්කේ නෑ පොලිස් කබ්බෝ සෙට් එකක්ම බැහැලා මාකොළ එන එන බයික් එක අල්ලනවා බව...... මම වටේ බල බල ආව නිසාද කොහෙද මාව අල්ලා ගත්තා..... ඉල්ලුවා ලයිසන්.... මාත් බයික් එකෙන් නොබැහැම...... හෙල්මට් එකත් දාගෙනම (ෆුල් ෆේස්) ලයිසන් ඉන්ෂුවරන්ස් දීලා වැඩර් වගේ හිටියා.... මෙන්න කොස්සා කියනවා බයික් එක අයින් කරලා නවත්තලා එන්න කියලා.... මූ මොන පුන්ඩවාලෙකට කතා කරනවද කියලා හිත හිතා ගියහම..... මූ කියනවා ඔයාට බයික් ලයිසන් නෑ නේ කියලා...... හුටා...... මම දීලා තියෙන්නේ පරණ ලයිසන් එක..... මම අළුත් ලයිසන් එක දුන්නට උන් ගේම ඉල්ලුවා..... ලයිසන් දෙකක් තියෙන්න බෑ.... RMV අදුරන කෙනෙක් ඉන්නවද..... බ්ලා.... බ්ලා..... අන්තිමට දඩ කොලයක් ලියලා දුන්නා...... බලපත්‍රය පරීක්ෂා කිරීමට ගත්තා...... අගහරුවාදා පෑලියගොඩට එන්න කියලා ලියලා දුන්නා.... ලයිසන් දෙකම උන් ගත්තා...... :growl:

    මමත් ඉතින් මගේ වැරැද්දක් නැති නිසා අගහරුවාදා පොලිසියට ගියා..... දඩ කොලේ බලලා මාව රථවාහන ලොක්කා ගාවට දැම්මා...... පොර කිව්වා..... RMV එකේ වැරැද්දක් ඔයාට පරණ ලයිසන් එක පන්ච් නොකර දුන්න එක..... සමාවෙන්න වෙච්ච අපහසුතාවට කියලා...... මම හොල්මන්.... තෑන්ක් යූ කියලා මම ආවා එන්න...... :D

    අම්මෝ ඔව්.. පොලිස් මාමිලට වඩා දන්නේ නෑ ලැයිසොං ගැන වෙන කිසිම කෙනෙක්. :lol:
    හොඳ කටු කාලා ත්‍රෙඩුත් දැම්මේ මේකේ. RMV එක ගැන අහලා තාම PM එනවා ඕයි මට... :lol:
     
    HP විකුණන්න ත්‍රෙඩ් එකක් දානවා සිංහළු..... තොපි මාව නෝන්ඩි කරනවා එහෙම නෙවේ හොදේ....... :D :love: ;)
    ශික්!!! රෙදි ඈදන්ද

    දාපන් බන්..... අපි ෆුල් බෑකප් එක දෑන්නම් බම්ප් දදා:cool::cool::cool:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හේ යෝ බෙයිබේ
    සෙල්ෆි රැප් චක ජක බා බා බූ බෑ
    යූ නෝ අයි වෙරි වෙල් ඉන් ද වෙල්
    ඩුයිං වෙල් ඩ්‍රින්කිං ෆැන්ටා වෙල්
    ඉන් දී ඊවිනින්ග් අයි ගෝ ටු ද ඇලාස් පොට්
    ඇට් එබවුට් එයිට් අ ක්ලොක් ලයික් අ මට්
    යෝ මේවා සිංහල රැප් කොල්ලනි අහගනිල්ලා
    උඩ දාපල්ලා මාව අල්ලගනිල්ලා
    පොලීසියෙන් පැන්නොත් පොට් එකට බඩු පැකට්
    අල්ලන්නේ උන් වලට දාල අපි බකට්
    අනේ යකෝ මෙහෙව් රටක ජාතියක ඉපදුනා අපි
    මීටවඩා හොඳයි ඊයේ පෙරෙයිදා මියැදුනා තොපි
    ඉන්න බෑ තවත් මේ විගඩo කෝලං බල බලං
    චිකි චිකි චා චෑ ෂෝ ෂෝ නෑ නෑ
    බීච් ප්ලීස් නිගා මෙව්වා නියම සිංහල රැප්
    මලිත්තාගෙන් අහගං මෙන්න වදන් එන්න මල්ලි කන්නට බෙදං
    නිදාගන්නට නම් බෑ මෙහෙ නෑ උඹලට ඇඳo
    ඒ හින්දා හොඳ පැදුරක් බැඳන්
    මැරීඩ් ක්ලබ් එක පැත්තට ඇදෙන්............

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.