ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Full Face Helmet තහනම් කීරීමේ නීතිය ලබන 28 දක්වා අත්හිටුවමින් අභියාචනාදිකරනයෙන් අතුරු තහනම් නියෝගයක්

    http://newsfirst.lk/sinhala/2015/04/full-face-helmet-තහනමට-අභියාචනාධිකරණය-හ/

    දානවා ගන්නවා දානවා ගන්නවා දානවා ගන්නවා :shocked::shocked::shocked::shocked::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    මාමට ඕනෑ ද
    මේ බෝතලයක් 12k නේද

    11096716_817385261649763_3764097348609109783_n.jpg

    11036622_817385278316428_1033819500786347537_n.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18133217 said:
    ඇඩෝ ඕක පට්ට ඩ්‍රින්ක් එක...ඕක ගැහුවම මාර සොමි වැඩ කරන්න හිතෙන්නේ...

    කරලා තියනවා වගේ...:P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;18133217 said:
    ඇඩෝ ඕක පට්ට ඩ්‍රින්ක් එක...ඕක ගැහුවම මාර සොමි වැඩ කරන්න හිතෙන්නේ...
    ඹක ගැහුවාම ඹය ගහලා තියෙන කුරුල්ලා වගේ වෙන්න හිතෙනවාද :confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඹක ගැහුවාම ඹය ගහලා තියෙන කුරුල්ලා වගේ වෙන්න හිතෙනවාද :confused:

    අනේ දන්නෑ ජන්තු අයියා කුරුල්ලා වගේ කෑගහන්න ඇති මං හිතන්නේ...:rofl:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    කොල්ලනේ බ්‍රේක් පොම්ප දෙකම අද ගෙදර තියාගෙනම මස් කරලා සුද්දයක් දාල සෙට් කලා..වොශර් වලට නන් මුකුත්ම වෙලා නැහැ..හැබැයි ගොඩක් ජරාව තිබ්බා..
    :yes::yes:

    මේ තියෙන්නේ ඉස්සරහ පොම්පේ මස් කරපු ආකාරය

    2lbltnc.jpg

    205vyic.jpg

    2vjpf1j.jpg

    2zqzebr.jpg

    dpea1s.jpg

    මේ ගලවන්නේ පිටිපස්සේ පොම්පේ

    bfovhu.jpg

    මේ තියෙන්නේ මේ වැඩේට ඕන වෙච්ච විශේශම ටූල් එක..Circlip plier..මේක මම ගත්තේ රු.300යි..තව හොද හොද ඒවා තියනවා..මගේ වැඩේට මේක ඇති..:yes::yes:

    5n7iu1.jpg

    20qe14p.jpg

    දැන් ආයේ සෑහෙන්න කාලෙකට බ්‍රේක් පොම්ප ගැන බලන්න ඕනෑ නැහැ..:cool::cool:
     
    එලනේ... පට්ටයි බන් ගෙදරදිම කරපු එක...:yes::yes:

    මං කලින් පාර බ්‍රේක් වොෂර් ලඟ ලඟ දෙපාරක්ම ගිය නිසා පිස්ටන් දෙකම ගෙනත් තියාගෙන හිටියේ අවුල් ගියොත් දාන්න කියලා. තාම දාන්න වුනේ නෑ...:cool:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    කොල්ලනේ බ්‍රේක් පොම්ප දෙකම අද ගෙදර තියාගෙනම මස් කරලා සුද්දයක් දාල සෙට් කලා..වොශර් වලට නන් මුකුත්ම වෙලා නැහැ..හැබැයි ගොඩක් ජරාව තිබ්බා..
    :yes::yes:

    මේ තියෙන්නේ ඉස්සරහ පොම්පේ මස් කරපු ආකාරය

    http://i60.tinypic.com/2lbltnc.jpg
    http://i58.tinypic.com/205vyic.jpg
    http://i62.tinypic.com/2vjpf1j.jpg
    http://i59.tinypic.com/2zqzebr.jpg
    http://i60.tinypic.com/dpea1s.jpg

    මේ ගලවන්නේ පිටිපස්සේ පොම්පේ

    http://i59.tinypic.com/bfovhu.jpg

    මේ තියෙන්නේ මේ වැඩේට ඕන වෙච්ච විශේශම ටූල් එක..Circlip plier..මේක මම ගත්තේ රු.300යි..තව හොද හොද ඒවා තියනවා..මගේ වැඩේට මේක ඇති..:yes::yes:

    http://i61.tinypic.com/5n7iu1.jpg
    http://i58.tinypic.com/20qe14p.jpg

    දැන් ආයේ සෑහෙන්න කාලෙකට බ්‍රේක් පොම්ප ගැන බලන්න ඕනෑ නැහැ..:cool::cool:

    එල එල පට්ට ජපන් brake washer 15yr වගේ use කරන්න පුළුවන්
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;18133217 said:
    ඇඩෝ ඕක පට්ට ඩ්‍රින්ක් එක...ඕක ගැහුවම මාර සොමි වැඩ කරන්න හිතෙන්නේ...

    මේ අර ෆාර්ම් කිකිලියන්ට දෙන එකක් නේද?????:dull::dull::dull::dull:
     
    Status
    Not open for further replies.