ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    එලනේ... පට්ටයි බන් ගෙදරදිම කරපු එක...:yes::yes:

    මං කලින් පාර බ්‍රේක් වොෂර් ලඟ ලඟ දෙපාරක්ම ගිය නිසා පිස්ටන් දෙකම ගෙනත් තියාගෙන හිටියේ අවුල් ගියොත් දාන්න කියලා. තාම දාන්න වුනේ නෑ...:cool:

    ඕවාගේ ඇති දෙයක් නැහැ බන්..ගරාජ් කාරයෝ වවාගෙන කන්නේ මේ වැඩ..ඊටපස්සේ 1000ක් 2000ක් කොටාගන්නවා..මම නන් එන්ජින් කේස් එකක් ඇරෙන්න ආයේ ගාරාජ් වලට නන් යන්නේ නැහැ බන්..උන්ගෙන් වැඩක් ගන්න තියන අමාරුව

    :no::no:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    එල එල පට්ට ජපන් brake washer 15yr වගේ use කරන්න පුළුවන්

    ඔව් බන් මගේ තාම ඔරිජිනල් සෙට් එකමයි තියෙන්නේ..ඒකියන්නේ අවුරුදු 20ක් වත් පරනයි නේ..

    උබේ බයික් එකත් එක තැන සෑහෙන්න කාලයක් තිබ්බ නිසා පොඩ්ඩක් පොම්පෙයි කැලිපර් එකයි සුද්ද කරලා දාපන්..එතකොට කෝකටත් බඩු සුවර් නේ..
    :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,056
    3,507
    113
    Inside Your Laptop ;)
    මගේ බ්‍රේක් කචල් එක නම් WD40 පාරවල් දෙක තුනෙන් ගොඩ ගියා...... :love: ඊයේ බයික් එක බස් අස්සේ නැවැත්තුවේ....... උදේම බස් ගිහින්..... බයික් එක තියෙනවද දන්නේ නෑ....... :rofl: මුන් ඈදගෙන ගිහින්ද දන්නෙත් නෑ........ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕවාගේ ඇති දෙයක් නැහැ බන්..ගරාජ් කාරයෝ වවාගෙන කන්නේ මේ වැඩ..ඊටපස්සේ 1000ක් 2000ක් කොටාගන්නවා..මම නන් එන්ජින් කේස් එකක් ඇරෙන්න ආයේ ගාරාජ් වලට නන් යන්නේ නැහැ බන්..උන්ගෙන් වැඩක් ගන්න තියන අමාරුව

    :no::no:

    මටනම් ගොඩක් වැඩ �ෆ්‍රී හම්බවෙනවා. ඒත් ඉතින් හැමතිස්සෙම එහෙම කරගන්න එක හරිනෑනේ බන්. :no:

    මාත් ගැලෙව්වේ නෑ ඕක එකපාරටම බන් පොඩි බයක් තිබ්බා.. :dull:

    කාබ් ටියුන් කරන්නයි ටැපට් ටයිමින් චේන් එජස්ට් කිරිලිනම් මං කරන්න යන්නේ නෑ සුපිරියටම කරගන්න පුලුවන් නිසා ටෝනි අයියට කියල.

    අනිත් කෑල්ලක්නම් දෙපාරක් නොහිතා ගලවනවා දැන්..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ ඉසුරුවා හැඬ්ල් එක ගෙනත් දියන්කෝ...:yes::yes:

    දැන් මේ කරන වැඩ ටික ඉවර වෙච්ච ගමන් බයික් එකේ CDI එක හදන්න ඕනේ බන්... හැඬ්ල් එක අතට අල්ලපු ගමන් තේරෙනවා වෙනස් කියලා දෙපැත්ත.:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    අඩේ මගේ බයික් එකේ පෙට්‍රල් කිරීම අඩු වෙලා. ඒ මදිවට බ්‍රේකුත් මදි.හැබැයි ටික වෙලාවක් ගිහින් හොම්බ යන්නම වදිනව. ඊයෙ බලනකොට පල්ලෙහා ඇනේ ගාවින් ලීක් වෙලා. සති 2කට විතර කලින් පෑඩ් මාරු කලා. බයින්ඩ් වෙලාද මන්ද දුවල තියෙන්නෙ. ඊයෙ කටුවයි මිටියයි අරන් වැඩේට බැස්ස. අලුත් ඔයිල් දැම්ම. දැන් ඇන දෙකක් ගන්න යන්න ඕනෙ රෙද්ද කඩවල් වහල කියල මතක නැති උනානෙ :lol:
     
    පිස්ටන් එක එලියට අරන් සුද්ද කලාද බන්..:rolleyes:

    පැඩ් වලට ඔයිල් උරලා බ්‍රේක් අවුල් යනවා බන් ඔයිල් වැටුනම. :sorry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    ඔව් බන් මගේ තාම ඔරිජිනල් සෙට් එකමයි තියෙන්නේ..ඒකියන්නේ අවුරුදු 20ක් වත් පරනයි නේ..

    උබේ බයික් එකත් එක තැන සෑහෙන්න කාලයක් තිබ්බ නිසා පොඩ්ඩක් පොම්පෙයි කැලිපර් එකයි සුද්ද කරලා දාපන්..එතකොට කෝකටත් බඩු සුවර් නේ..
    :yes::yes:

    මගේ සුද්ද කරලා දැන්මා දැන් බබා වගේ.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    අඩේ off road tyre පට්ටයි බන්. පාරේ මැද ඉරේ ලිසන්නෙ නැ,
    සමහර වෙලාවට හරනවකොට අර පාරේ ගස් වවලා තියෙන කැල්ලෙන් දානවා,

    හොදම සීන් එක bumper වලින් 70 ගියත් තේරෙන්නේ නැ බන්, ගානට පන්නනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,110
    113
    Gotland
    අඩේ off road tyre පට්ටයි බන්. පාරේ මැද ඉරේ ලිසන්නෙ නැ,
    සමහර වෙලාවට හරනවකොට අර පාරේ ගස් වවලා තියෙන කැල්ලෙන් දානවා,

    හොදම සීන් එක bumper වලින් 70 ගියත් තේරෙන්නේ නැ බන්, ගානට පන්නනවා

    :nerd::nerd:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අඩේ off road tyre පට්ටයි බන්. පාරේ මැද ඉරේ ලිසන්නෙ නැ,
    සමහර වෙලාවට හරනවකොට අර පාරේ ගස් වවලා තියෙන කැල්ලෙන් දානවා,

    හොදම සීන් එක bumper වලින් 70 ගියත් තේරෙන්නේ නැ බන්, ගානට පන්නනවා

    oya nama amataka karanna epaaaa... "Off Road" (Stub tyers)

    Thaara (carpet road) paare kelagena gihin gahapanko break ekak oya "Stub tyers" walin.... adenava puthee hitu kiyala haridoooo....

    On Road parissamata palayan... corners wala nawaddi ehema speed adu karala ganakata nawapann... On raod waladi oaya tyers wala behavior eka godak wenas "Road tyer" ekak ekka baladdi.....

    jaya wevaaaaaaaaaaaaaaa...........!!!!:yes::yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    අඩේ off road tyre පට්ටයි බන්. පාරේ මැද ඉරේ ලිසන්නෙ නැ,
    සමහර වෙලාවට හරනවකොට අර පාරේ ගස් වවලා තියෙන කැල්ලෙන් දානවා,

    හොදම සීන් එක bumper වලින් 70 ගියත් තේරෙන්නේ නැ බන්, ගානට පන්නනවා

    අව්වට වැස්සට ඕනෙ කාලගුනේකට ඔනෙ තැනකට හරියනව බන්. :yes::yes::D
     
    එහෙම කේස් එකක් නෑ. හැබැයි මම දැම්ම කෙන්ඩා එකක් ඒක නම් ලිස්සනව හිටු කියල. ආය දාන්න ඕනෙ goldenboy :yes:
     
    ow 80 gihin brake eka sare gahaddi tikak slip venava eth harenne na.

    අව්වට වැස්සට ඕනෙ කාලගුනේකට ඔනෙ තැනකට හරියනව බන්. :yes::yes::D

    එහෙම කේස් එකක් නෑ. හැබැයි මම දැම්ම කෙන්ඩා එකක් ඒක නම් ලිස්සනව හිටු කියල. ආය දාන්න ඕනෙ goldenboy :yes:

    මගේ ජපන් bridgestone 2k තියෙන්නේ, පස්සේ එක නම් තව 40% ඉතුරු

    මෙන්න මේ කට්ට තියෙන්නේ මගේ එකේ

    bodyparts-bridgestone-motorcycle-tires-dirt-bike-m101-m102-front.jpg
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩේ මගේ බයික් එකේ පෙට්‍රල් කිරීම අඩු වෙලා. ඒ මදිවට බ්‍රේකුත් මදි.හැබැයි ටික වෙලාවක් ගිහින් හොම්බ යන්නම වදිනව. ඊයෙ බලනකොට පල්ලෙහා ඇනේ ගාවින් ලීක් වෙලා. සති 2කට විතර කලින් පෑඩ් මාරු කලා. බයින්ඩ් වෙලාද මන්ද දුවල තියෙන්නෙ. ඊයෙ කටුවයි මිටියයි අරන් වැඩේට බැස්ස. අලුත් ඔයිල් දැම්ම. දැන් ඇන දෙකක් ගන්න යන්න ඕනෙ රෙද්ද කඩවල් වහල කියල මතක නැති උනානෙ :lol:

    :dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩේ off road tyre පට්ටයි බන්. පාරේ මැද ඉරේ ලිසන්නෙ නැ,
    සමහර වෙලාවට හරනවකොට අර පාරේ ගස් වවලා තියෙන කැල්ලෙන් දානවා,

    හොදම සීන් එක bumper වලින් 70 ගියත් තේරෙන්නේ නැ බන්, ගානට පන්නනවා

    එකෙන්ම මහත්තයෝ... :love:

    1601219_542999895844739_6601320460077399160_n.jpg
     
    Status
    Not open for further replies.