kdh auto ඒකේ ඹය රෙද්දේ highway ඒකේ ගියා නාන්න දවසක් 7500 ක ඩිසල් ගිහින් තිබුනා ගමනට ඩිසල් ගනන් වැඩි කාලේමේ කතාව එක පැත්තකින් හරි 1.5 එන්ජින් තියන ගියර් 4 ඔටෝ වාහන වලට. එත් ගියර් 5 තියන වාහන වලට මේ කතාව වැරදියි.. ඒක මම අත්දැකීමෙන් දන්නවා මෙහෙ හයිවේ වල නිතර යන එන නිසා.. මෙහෙ හයිවේ වල ට්‍රැෆික් වෙලාව ඇරුනාම අනික් වෙලාවල් වලට සාමාන්‍ය වේගය කිලෝමීටර වලින් 100-120 අතර තමයි යන්නේ. එත් තෙල් පිච්චීමේ වෙනසක් නැහැ. 60-70 අතර ඩ්‍රයිව් කරොත් ඊට වඩා තෙල් ප්‍රමාණයක් පිච්චෙනවා කියල තේරෙනවා මොකද මගේ වැන් එක දුවන්නේ ට්‍රැෆික් එක්කම නිසා තෙල් ටැංකිය පිරෙව්වාම දුවන්න පුළුවන් කිලෝමීටර් 320-350 ත් අතර ප්‍රමාණයක් තමයි. එත් Camry එක දුවන්නේ 100-120 අතර යන ගමන් වලට නිසා අනිවාර්යෙන් ටැංකියක් ගැහුවාම 425- 450 අතර දුවනව . Accent එක දුවන්නේ අහල පහල විතරමයි.. ටැංකිය පිරෙව්වාම කිලෝමීටර 250 ක් දුවගන්නෙත් අමාරුවෙන්.. එත් ලංකාවේ හයිවේ එකේ වාහනේ ගම් ගාල ඇලෙව්වා වගේ අක්සිලේටර් එකෙන් කකුල ගත්තු ගමන් අඩි 100 ක් යන්නේ නැතුව නවතිනව. මිනිස්සුන්ට හයිවේ ගමනින් ඉතුරු වෙන්නේ කාලය සහ දඩ ගෙවන මුදල් විතරයි.. ඉන්දන වැයවීම ගාලුපාරට සාපේක්ෂව වැඩියි හයිවේ එකේ.. මම ගාලු පාරට සාපේක්ෂව කිව්වේ රෑ එකට දෙකට වගේ ට්‍ර්ෆික් නැති වෙලාවක ගාලු පාරේ යන්න හයිවේ එකේ යන තරම් මුදලක් වය වෙන්නේ නැහැ පාරට ගෙවන මුදලුයි, තෙලුයි ඔක්කොම එකතු කරාම..
හැබැයි අපේ බස් ඒකේ නම් 10 ක් විතර වැඩ කරලා තිබුනා ඒක පාරක් ගිහිල්ලා
මේහේට අන්තයි නේද බන් ඹහේ traffic සෙට් උනාම සිටි ඒකේ ඒහේම
ලන්කාවෙ ගොඩක් අය මේ ගැන නම් දැනුවත් මදි තමා. (මමත් ඇතුලුව )
මම එකයි දන්න අයට කියන්න කිව්වෙත් තමන්ගෙ අත්දැකිම්, එතකොට එහෙම හරි Idia එකක් එනවනේ.
තව මතක් උනොත් අපිව දැනුවත් කරන්න.







