වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ කතාව එක පැත්තකින් හරි 1.5 එන්ජින් තියන ගියර් 4 ඔටෝ වාහන වලට. එත් ගියර් 5 තියන වාහන වලට මේ කතාව වැරදියි.. ඒක මම අත්දැකීමෙන් දන්නවා මෙහෙ හයිවේ වල නිතර යන එන නිසා.. මෙහෙ හයිවේ වල ට්‍රැෆික් වෙලාව ඇරුනාම අනික් වෙලාවල් වලට සාමාන්‍ය වේගය කිලෝමීටර වලින් 100-120 අතර තමයි යන්නේ. එත් තෙල් පිච්චීමේ වෙනසක් නැහැ. 60-70 අතර ඩ්‍රයිව් කරොත් ඊට වඩා තෙල් ප්‍රමාණයක් පිච්චෙනවා කියල තේරෙනවා මොකද මගේ වැන් එක දුවන්නේ ට්‍රැෆික් එක්කම නිසා තෙල් ටැංකිය පිරෙව්වාම දුවන්න පුළුවන් කිලෝමීටර් 320-350 ත් අතර ප්‍රමාණයක් තමයි. එත් Camry එක දුවන්නේ 100-120 අතර යන ගමන් වලට නිසා අනිවාර්යෙන් ටැංකියක් ගැහුවාම 425- 450 අතර දුවනව . Accent එක දුවන්නේ අහල පහල විතරමයි.. ටැංකිය පිරෙව්වාම කිලෝමීටර 250 ක් දුවගන්නෙත් අමාරුවෙන්.. එත් ලංකාවේ හයිවේ එකේ වාහනේ ගම් ගාල ඇලෙව්වා වගේ අක්සිලේටර් එකෙන් කකුල ගත්තු ගමන් අඩි 100 ක් යන්නේ නැතුව නවතිනව. මිනිස්සුන්ට හයිවේ ගමනින් ඉතුරු වෙන්නේ කාලය සහ දඩ ගෙවන මුදල් විතරයි.. ඉන්දන වැයවීම ගාලුපාරට සාපේක්ෂව වැඩියි හයිවේ එකේ.. මම ගාලු පාරට සාපේක්ෂව කිව්වේ රෑ එකට දෙකට වගේ ට්‍ර්ෆික් නැති වෙලාවක ගාලු පාරේ යන්න හයිවේ එකේ යන තරම් මුදලක් වය වෙන්නේ නැහැ පාරට ගෙවන මුදලුයි, තෙලුයි ඔක්කොම එකතු කරාම..
    kdh auto ඒකේ ඹය රෙද්දේ highway ඒකේ ගියා නාන්න දවසක් 7500 ක ඩිසල් ගිහින් තිබුනා ගමනට ඩිසල් ගනන් වැඩි කාලේ
    හැබැයි අපේ බස් ඒකේ නම් 10 ක් විතර වැඩ කරලා තිබුනා ඒක පාරක් ගිහිල්ලා
    මේහේට අන්තයි නේද බන් ඹහේ traffic සෙට් උනාම සිටි ඒකේ ඒහේම
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලොක්කා lancer 1ක කොච්චර විතර තෙල් කරනවද?

    එන්ජින් එකේ හැටියට තමයි මචන්. වාහනේ model එකයි year එකයි මොකක්ද?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    kdh auto ඒකේ ඹය රෙද්දේ highway ඒකේ ගියා නාන්න දවසක් 7500 ක ඩිසල් ගිහින් තිබුනා ගමනට ඩිසල් ගනන් වැඩි කාලේ
    හැබැයි අපේ බස් ඒකේ නම් 10 ක් විතර වැඩ කරලා තිබුනා ඒක පාරක් ගිහිල්ලා
    මේහේට අන්තයි නේද බන් ඹහේ traffic සෙට් උනාම සිටි ඒකේ ඒහේම

    හයිවේ වල ට්‍රැෆික් සෙට් උනාම අනාතයි බන්.. කොළඹ වගේ නැහැ බන් .. ත්‍රී වීල් , ලේලන්ඩ් නැති නිසා ඉතින් හොර්න් සද්දයක් ඇහෙන්නෙම නැහැ.. ඒ හින්ද ට්‍රැෆික් එකේ පැයක් හිටියත් ලංකාවේ ට්‍රැෆික් එකක හිටිය වගේ නෙවෙයි.. කව්රුත් පේමන්ට් උඩින් ඔලුව උඩින් , බඩ යටින් යන්න දඟලන්නේ නැහැ ..හැමෝම ඉවසිල්ලෙ ඉන්නව හෙමින් හෙමින් ඉදිරියට අදෙනකම්
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උබේ කතාව නම ඇත්ත මචන්,:yes: ලන්කාවෙ ගොඩක් අය මේ ගැන නම් දැනුවත් මදි තමා. (මමත් ඇතුලුව ):( මම එකයි දන්න අයට කියන්න කිව්වෙත් තමන්ගෙ අත්දැකිම්, එතකොට එහෙම හරි Idia එකක් එනවනේ.:) තව මතක් උනොත් අපිව දැනුවත් කරන්න.:)(මෙතන දාන්න පුලුවන් දෙවල් ):lol:

    රක්ෂණ සමාගම් ආදරේට ඕව කරන්නේ නැහැ බන්. උන් බලන්නේ උන්ගේ ලාබෙ ගන්න. ලංකාවේ ඉතිහාසෙටම රක්ෂණ සමාගම් පාඩු ලැබුවෙ 1983 ජුලි කලබල වලදී විතරයි... අපි වෙලාවට අන්තිම රුපියලටම රක්ෂණ මුදල ගෙවනවනම් අපේ පාඩුව අන්තිම රුපියලටම රක්ෂණයෙන් පියවගන්න අපි උත්සහ කරන්න ඕන. එතැනදී ඔලුව හොඳට කල්පනා කරොත් පාඩුව අවම කරගන්න පුළුවනි..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හයිවේ වල ට්‍රැෆික් සෙට් උනාම අනාතයි බන්.. කොළඹ වගේ නැහැ බන් .. ත්‍රී වීල් , ලේලන්ඩ් නැති නිසා ඉතින් හොර්න් සද්දයක් ඇහෙන්නෙම නැහැ.. ඒ හින්ද ට්‍රැෆික් එකේ පැයක් හිටියත් ලංකාවේ ට්‍රැෆික් එකක හිටිය වගේ නෙවෙයි.. කව්රුත් පේමන්ට් උඩින් ඔලුව උඩින් , බඩ යටින් යන්න දඟලන්නේ නැහැ ..හැමෝම ඉවසිල්ලෙ ඉන්නව හෙමින් හෙමින් ඉදිරියට අදෙනකම්
    ලංකාවට අගෟරව කරනවා නෙවේ උන්ට ඉවසිම තියෙනවා අපේ මිනිස්සු යන්නේ සත්තු වගේනේ ඹක ගැන කතා කරනවානම් ඉතින් නවත්තගන්න බැරි තරම් කතාකරන්න පුලුවන්
    accident වලටද ඹහොම සෙට්වෙන්නේ traffic ඒක?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රක්ෂණ සමාගම් ආදරේට ඕව කරන්නේ නැහැ බන්. උන් බලන්නේ උන්ගේ ලාබෙ ගන්න. ලංකාවේ ඉතිහාසෙටම රක්ෂණ සමාගම් පාඩු ලැබුවෙ 1983 ජුලි කලබල වලදී විතරයි... අපි වෙලාවට අන්තිම රුපියලටම රක්ෂණ මුදල ගෙවනවනම් අපේ පාඩුව අන්තිම රුපියලටම රක්ෂණයෙන් පියවගන්න අපි උත්සහ කරන්න ඕන. එතැනදී ඔලුව හොඳට කල්පනා කරොත් පාඩුව අවම කරගන්න පුළුවනි..
    ගොඩාක් මින්ස්සුන්ට ඹව්වා ගැන දැනුමක් නැ මචන් ඒයාලා හොයලා බලන්නෙත් නැ ඒක ගැන ඹහේ ගන්නවා ගන්නම් වාලේ අර අනිවාරෙන් තියෙන්න ඹන නිසා
    හැබැයි අපේ හංදියේ බස් කාරයො ඉන්නවා පිටිපස්ස කොහාට හරි රිවස් කරලා finance ඒක ගෙවන්න සල්ලි ගන්න උදවිය
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ගොඩාක් මින්ස්සුන්ට ඹව්වා ගැන දැනුමක් නැ මචන් ඒයාලා හොයලා බලන්නෙත් නැ ඒක ගැන ඹහේ ගන්නවා ගන්නම් වාලේ අර අනිවාරෙන් තියෙන්න ඹන නිසා
    හැබැයි අපේ හංදියේ බස් කාරයො ඉන්නවා පිටිපස්ස කොහාට හරි රිවස් කරලා finance ඒක ගෙවන්න සල්ලි ගන්න උදවිය

    මොක කරත් උපරිම තුන්පාරයි නේද? තුන්පාරට වඩා ක්ලේම් කරොත් ඊගාවපාර බඩු බනිස් නේද?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මොක කරත් උපරිම තුන්පාරයි නේද? තුන්පාරට වඩා ක්ලේම් කරොත් ඊගාවපාර බඩු බනිස් නේද?
    ඹව් මචන් උන් අව්රැද්ද ඉවර වෙන්න කලින් ඒ ගෙවපු ගාන කොහොම හරි ගන්නවා
    ඒවා ක්ලේම් කරන්න ඒන එඋනුත් ඒකටම හරි උන්ටත් ගානක් ඒන නිසා ක්ලේම් ඒක හොදට දානවා

    දැන් මොකො වාහනේ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලංකාවට අගෟරව කරනවා නෙවේ උන්ට ඉවසිම තියෙනවා අපේ මිනිස්සු යන්නේ සත්තු වගේනේ ඹක ගැන කතා කරනවානම් ඉතින් නවත්තගන්න බැරි තරම් කතාකරන්න පුලුවන්
    accident වලටද ඹහොම සෙට්වෙන්නේ traffic ඒක?

    අපේ මිනිස්සු ඔය තැනට පත්වෙලා තියෙන්නේ මේ පැවතීගෙන ආපු ක්‍රමය නිසා බන්. හයිය තියන එකා පෙරලගෙන ඉස්සරහට යනවා බැරි එකා පස්සට තල්ලු වෙනවා අපේ රටේ.. මෙහෙ එහෙම නැහැ. හැම මනුස්සයටම එක හා සමාන තැනක් තියෙනවා. මේ මිනිස්සු දන්නවා සමාජ ක්‍රමය පවතින්න දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් රටට කරන සේවය හා සමානවම සේවයක් කුණු අදින මනුස්සයත් කරනවා කියල. අපේ රටේ එහෙම නැහැ. කුණු අදින මනුස්සයට සලකන්නේ පහත් කරලා.. එත් ඌ නැත්තම් අවට පරිසරයට වෙන්නේ මොකක්ද කියල ලොකු රස්සාවල් කරන මිනිස්සුන්ට අවබෝධයක් නැහැ. සුද්දගේ ක්‍රමය තමයි මචන් මේ තත්වය රටේ ඇති කරේ.. ඒ වැඩවසම් ක්‍රමය තවමත් අපේ රටේ මිනිස්සු ඉදිරියට අරන් යනවා. මම මෙහෙම කියන්නේ ඇමෙරිකාවේ ඉන්න නිසා නෙවෙයි.. මම ලංකාවේ ඉද්දිත් හිතුවෙ මේ විද්දීහටම තමයි.. සමාජයේ පැවැත්මට හැම කෙනෙක්ම දක්වන දායකත්වය එක හා සමානයි.. කිසිම කෙනෙක් සමාජය වෙනුවෙන් වැඩිපුර යමක් කරන්නේ නැහැ. අපේ රටේ මාර්ග තදබදයේ ඇහෙන හොර්න් සද්දෙට මුලික හේතුව ඕක තමයි.. වාහනේ පාර මැද්දේ කැඩුනොත් අපේ රටේ බැනුම් අහල ඉවරයක් නැහැ.. එත් ඒ බනින එවුන් හිතන්නේ නැහැ තමුන්ගේ වාහනෙත් දවසක මහා පාර මැද්දේ කැඩෙන්න පුළුවන් කියල.. මහා ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් කියල කිව්වට අපේ රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ මචන්.. අවස්ථාවේ හැටියට පුංචි වෙන එකා ලොකු එකාගෙන් පීඩනයට පත් වෙනවා. එත් ලොකු එකා විසින් පොඩි එකා ගිලින සංකල්පේ තියෙන්නේ තිරිසන් සත්තු අතරේ විතරයි.. එහෙම බැලුවාම ලංකාවේ මිනිස්සු හැසිරෙන විදිහට දෙවරක් හිතන්න වෙනවා අපි තාම කැලේ ඉන්න සත්තුද කියල.. මිනිස්සුන්ගේ ඔලු හදුන දවසට අපේ රට හුඟක් ලස්සන වෙයි මචන්..

    ඇක්සිඩන්ට් උනාම වගේම උදේ හවස ඔෆිස් වෙලාවට ටිකක් ට්‍රැෆික් වෙට් වෙනවා මචන්.. ඊට අමතරව ලොරියකින් පාරේ තියන කඩේකට බඩු බානවානම් එතන අයිනේ පාරක් කරන්න ඉඩ නැත්තම් රියදුරා ලොරිය පාර මැද්දේ නවත්තල ඩබල් සිග්නල් එක දාල බඩු බානව . හැබැයි ඉතින් පැය භාගෙන් බඩු ටික බානව . දෙපැත්තේ යන වාහන ලොරි කාරයාගේ අම්මට බනින්නේ නැහැ කවදාවත්.. මිනිස්සු දන්නවා සිස්ටම් එක රන් වෙන්න නම් ඒ ලොරියෙන් ඒ කඩේට ඒ වෙලාවේ බඩු බෑම අත්‍යවශ්‍යයි කියල.. අපේ රටේ එහෙමද????:no::no::no: ලොරියෙ බදු බාල ඉවර වෙන්න කලින් ලොරියේ එකාගේ අම්මට හෙම්බිරිස්සාව හැදිලා තියේවි මතක් කරන මතක් කිරිල්ලට කිම්බුහුන් ගිහින්ම..
     
    මෙන්න මෙතන තමා මචන් හැදෙන්නේ නැත්තේ ඒක හැදෙයිද කියන ඒකත් ලොකු ප්‍රෂ්නයක් තියෙනවා
    අනික් ඒකාව පාගලානේ කොහොම හරි උඩට යන්න හදන්නේ
    මනුස්සයෙක් කොහොම හරි ඒහේම ඉන්න හදනකොට උනත් උට පුලුවන් තරම් ලෙඩ දාලා නැත්තටම නැති කරලා දානවා
    ඇයි අද ලංකාවේ කැම්පස් වලින් අව්ට් වෙන අය බාගෙට බාගෙයක් රට ඉන්නේ ???:confused:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අපේ වාහන වල නම් බඩා මාමිගෙ හයිබ්‍රිඩ් එකේ වගේ තෙල් කරන්නෙ නෑ . . ඔය ලෝන්ග් ට්‍රිප් වලදි එ්සී දාලා 17ක් විතර තමා කරන්නෙ. .
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙන්න මෙතන තමා මචන් හැදෙන්නේ නැත්තේ ඒක හැදෙයිද කියන ඒකත් ලොකු ප්‍රෂ්නයක් තියෙනවා
    අනික් ඒකාව පාගලානේ කොහොම හරි උඩට යන්න හදන්නේ
    මනුස්සයෙක් කොහොම හරි ඒහේම ඉන්න හදනකොට උනත් උට පුලුවන් තරම් ලෙඩ දාලා නැත්තටම නැති කරලා දානවා
    ඇයි අද ලංකාවේ කැම්පස් වලින් අව්ට් වෙන අය බාගෙට බාගෙයක් රට ඉන්නේ ???:confused:

    උපාදි ගත්තු මිනිස්සු පාලනය කරන්න 6 වසර අසමත් ඇමති කෙනෙක් ඉද්දි කොහොමද බන් පිට කොන්දක් තියන මනුස්සයෙක් රටට සේවයක් කරන්නේ??? දියුණු රටවල් වල පොලිස් උදවිය මහජනතාවට කතා කරන්නේ සර් කියල.. අපේ රටේ මහජනතාව පොලිසියට කතා කරන්නේ සර් කියල.. පොලිස්කාරය දඩේ ලියන්නේ උගේ පුද්ගලික දේපලක් අපි බලෙන් අයිති කරගත්ත වගේ කේන්තියෙන්.. වරදක් කරලත් මිනිස්සු දඩ කොලේ ගන්නේ පොලිස් කාරය වරදක් කරා හා සමාන සිතුවිල්ලෙන් උගේ අම්මට බනින ගමන් .. මේ ක්‍රමය ඉදිරියට ගියොත් අපේ රටේ පිට කොන්ද සහිත එවුන් රට හැර යන එක වලක්වන්න බැහැ බන්.. කැම්පස් වලින් අවුට් වෙන ඔලුව තියන පිට කොන්ද තියන එවුන් රටින් එලියට ගිහින් සොමියෙ ජීවත් වෙනව .. පිට කොන්ද නැති ඔලුව නැති උපාදි කාරයෝ දෙවපාලුවන්ගේ උගුල් වල අහු වෙලා පාරවල් වල පිකට් කරලා පොලිසියෙන් ගුටි කනව .. නිදහස් අද්යාපනයේ නරක ප්‍රතිපල තමයි මචන් රැකියා රහිත උපාදිදාරීන්ගේ උද්ගෝෂණ පෙළපාලි වලින් එලියට එන්නේ. සල්ලි දීල ඉගෙනගත්තනම් ඔය එකෙක්වත් පිටකොටුවේ ඉස්ටේසම ගාව පිකට් කරන්නේ නැහැ බන්.. සල්ලි දීල ඉගෙනගත්තනම් කැම්පස් එකෙන් හෝ ඉස්කෝලෙන් එලියට ආපු ගමන් කඩේක වේටර් කමක් හරි කරලා උන් නැගිටින්න බලනවා.. සල්ලි දීල ඉගෙනගත්තනම් කැම්පස් යනගමන්ම රෑට කොහෙහරි කඩේක පිඟන් හෝදලා හරි වියදම ශේප් කරගන්න බලනවා.. දැන් වෙලා තියෙන්නේ නිකන් දීමේ නරක ප්‍රතිවිපාක ඇත විඳින්න තමයි.. සල්ලි දීල ඉගෙනගත්තනම් හැම එකාම අවුරුදු 25 වෙද්දී තමුන්ගේ කාර් එකක් අරන්.. අද වයස 35 වෙනකම් ආණ්ඩුවෙන් රස්සාවක් දෙනකම් පිටකොටුවේ ඉස්ටෙසම් ගාව පිකට් කරනවා.. මේ මගේ අදහස්.. උඹලාට මෙව්වා නිකම් ග්‍රීක් වගේ ඇති.. එත් උඹල දරුවෝ හදන දවසක උන් යැපෙන්නෝ කරන්න එපා.. යැපෙන එවුන් කවදාවත් ගොඩ යන්නේ නැහැ.. අඩුම තරමේ ගාර්ජ් බාස් මතවත් යැපෙන්න උත්සහ කරන්නේ නැතුව තමුන්ගේ ඔලුවෙනුත් කල්පනා කරන එවුන් තමයි තමුන්ගේ වාහනෙත් හත්පොලේ ගාගන්නේ නැතුව ගොඩ දාගන්නේ. පොල් මාම උසස්පෙළ කරලා ඉස්කෝලෙන් එලියට බැහැපු දවසේ හිටන්ම ගෙදරින් නඩත්තු වෙලා නැහැ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ මිනිස්සු ඔය තැනට පත්වෙලා තියෙන්නේ මේ පැවතීගෙන ආපු ක්‍රමය නිසා බන්. හයිය තියන එකා පෙරලගෙන ඉස්සරහට යනවා බැරි එකා පස්සට තල්ලු වෙනවා අපේ රටේ.. මෙහෙ එහෙම නැහැ. හැම මනුස්සයටම එක හා සමාන තැනක් තියෙනවා. මේ මිනිස්සු දන්නවා සමාජ ක්‍රමය පවතින්න දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් රටට කරන සේවය හා සමානවම සේවයක් කුණු අදින මනුස්සයත් කරනවා කියල. අපේ රටේ එහෙම නැහැ. කුණු අදින මනුස්සයට සලකන්නේ පහත් කරලා.. එත් ඌ නැත්තම් අවට පරිසරයට වෙන්නේ මොකක්ද කියල ලොකු රස්සාවල් කරන මිනිස්සුන්ට අවබෝධයක් නැහැ. සුද්දගේ ක්‍රමය තමයි මචන් මේ තත්වය රටේ ඇති කරේ.. ඒ වැඩවසම් ක්‍රමය තවමත් අපේ රටේ මිනිස්සු ඉදිරියට අරන් යනවා. මම මෙහෙම කියන්නේ ඇමෙරිකාවේ ඉන්න නිසා නෙවෙයි.. මම ලංකාවේ ඉද්දිත් හිතුවෙ මේ විද්දීහටම තමයි.. සමාජයේ පැවැත්මට හැම කෙනෙක්ම දක්වන දායකත්වය එක හා සමානයි.. කිසිම කෙනෙක් සමාජය වෙනුවෙන් වැඩිපුර යමක් කරන්නේ නැහැ. අපේ රටේ මාර්ග තදබදයේ ඇහෙන හොර්න් සද්දෙට මුලික හේතුව ඕක තමයි.. වාහනේ පාර මැද්දේ කැඩුනොත් අපේ රටේ බැනුම් අහල ඉවරයක් නැහැ.. එත් ඒ බනින එවුන් හිතන්නේ නැහැ තමුන්ගේ වාහනෙත් දවසක මහා පාර මැද්දේ කැඩෙන්න පුළුවන් කියල.. මහා ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් කියල කිව්වට අපේ රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ මචන්.. අවස්ථාවේ හැටියට පුංචි වෙන එකා ලොකු එකාගෙන් පීඩනයට පත් වෙනවා. එත් ලොකු එකා විසින් පොඩි එකා ගිලින සංකල්පේ තියෙන්නේ තිරිසන් සත්තු අතරේ විතරයි.. එහෙම බැලුවාම ලංකාවේ මිනිස්සු හැසිරෙන විදිහට දෙවරක් හිතන්න වෙනවා අපි තාම කැලේ ඉන්න සත්තුද කියල.. මිනිස්සුන්ගේ ඔලු හදුන දවසට අපේ රට හුඟක් ලස්සන වෙයි මචන්..

    ඇක්සිඩන්ට් උනාම වගේම උදේ හවස ඔෆිස් වෙලාවට ටිකක් ට්‍රැෆික් වෙට් වෙනවා මචන්.. ඊට අමතරව ලොරියකින් පාරේ තියන කඩේකට බඩු බානවානම් එතන අයිනේ පාරක් කරන්න ඉඩ නැත්තම් රියදුරා ලොරිය පාර මැද්දේ නවත්තල ඩබල් සිග්නල් එක දාල බඩු බානව . හැබැයි ඉතින් පැය භාගෙන් බඩු ටික බානව . දෙපැත්තේ යන වාහන ලොරි කාරයාගේ අම්මට බනින්නේ නැහැ කවදාවත්.. මිනිස්සු දන්නවා සිස්ටම් එක රන් වෙන්න නම් ඒ ලොරියෙන් ඒ කඩේට ඒ වෙලාවේ බඩු බෑම අත්‍යවශ්‍යයි කියල.. අපේ රටේ එහෙමද????:no::no::no: ලොරියෙ බදු බාල ඉවර වෙන්න කලින් ලොරියේ එකාගේ අම්මට හෙම්බිරිස්සාව හැදිලා තියේවි මතක් කරන මතක් කිරිල්ලට කිම්බුහුන් ගිහින්ම..

    අනිවාර්යෙන් මචං. බලපං අපේ රටේ වාහන එලවනකොට ත්‍රීවිල් කාරයොත් එක්ක කොච්චර මල පනිනවද කියලා. නමුත් ඇක්සිඩන්ට් එකක් වුනහම ලොකු ලොකු වාහන කාරයෝ අහක බලාගෙන යද්දී ත්‍රීවීල් කාරයෝ තමයි මිනිස්සු ටික ඉක්මනට බෙහෙත් දාන්න ගෙනියන්නේ. එතකොට බලනකොට මනුස්සකම තියන්නේ පොඩි වාහනේ යන මිනිහගේ. මම නම් දැන් ඕව හිතලම ත්‍රීවීල් කාරයොත් එක්ක මලපනින එක නැති කරගෙන තියන්නේ. දැන් උං කොච්චර මාර්ග නීති කඩලා හරක් වගේ ගියත් මගේ හිතින් වත් උන්ට බනින්නෙ නෑ. මොකද උනුත් මේ සමාජයට ඕනි. අනිත් එක උං එක්ක කේන්ති ගත්ත කියලා අපිට ලැබෙන දෙයක් නෑනේ. ලේටික පිච්චෙනව විතරයි. අපේ රටේ තියන සමාජ තත්වේ මට ලොකුවට දැනෙන්නේ නැත්තේ මම කරන රස්සාවත් එක්ක මචං. ඒත් සමාජයත් එක්ක ගැටුන උඹල වගේ අයට මට වඩා ඕක දැනෙනවා. අපේ සමාජය මාර විදිහට පිරිහිලා තියන්නේ මචං. ඒත් පාළකයෝ හරියට ඉන්නව නම් තව අව්රුදු 12 ක් යනකොට මිනිස්සුන්ගේ මේ පහත් සිතුම් පැතුම් රටාව වෙනස් කරන්න පුලුවන්. ඒක පාසැල් මට්ටමෙන් පොඩි ලමයගේ ඉදන් ඇති කරන්න ඕනි දෙයක්. ඒත් ඒ වගේ දෙයක් ඇති කරන්න තරම් පාළකයෝ බුද්ධිමත් නැති එක තමයි කණගාටුව.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උපාදි ගත්තු මිනිස්සු පාලනය කරන්න 6 වසර අසමත් ඇමති කෙනෙක් ඉද්දි කොහොමද බන් පිට කොන්දක් තියන මනුස්සයෙක් රටට සේවයක් කරන්නේ??? දියුණු රටවල් වල පොලිස් උදවිය මහජනතාවට කතා කරන්නේ සර් කියල.. අපේ රටේ මහජනතාව පොලිසියට කතා කරන්නේ සර් කියල.. පොලිස්කාරය දඩේ ලියන්නේ උගේ පුද්ගලික දේපලක් අපි බලෙන් අයිති කරගත්ත වගේ කේන්තියෙන්.. වරදක් කරලත් මිනිස්සු දඩ කොලේ ගන්නේ පොලිස් කාරය වරදක් කරා හා සමාන සිතුවිල්ලෙන් උගේ අම්මට බනින ගමන් .. මේ ක්‍රමය ඉදිරියට ගියොත් අපේ රටේ පිට කොන්ද සහිත එවුන් රට හැර යන එක වලක්වන්න බැහැ බන්.. කැම්පස් වලින් අවුට් වෙන ඔලුව තියන පිට කොන්ද තියන එවුන් රටින් එලියට ගිහින් සොමියෙ ජීවත් වෙනව .. පිට කොන්ද නැති ඔලුව නැති උපාදි කාරයෝ දෙවපාලුවන්ගේ උගුල් වල අහු වෙලා පාරවල් වල පිකට් කරලා පොලිසියෙන් ගුටි කනව .. නිදහස් අද්යාපනයේ නරක ප්‍රතිපල තමයි මචන් රැකියා රහිත උපාදිදාරීන්ගේ උද්ගෝෂණ පෙළපාලි වලින් එලියට එන්නේ. සල්ලි දීල ඉගෙනගත්තනම් ඔය එකෙක්වත් පිටකොටුවේ ඉස්ටේසම ගාව පිකට් කරන්නේ නැහැ බන්.. සල්ලි දීල ඉගෙනගත්තනම් කැම්පස් එකෙන් හෝ ඉස්කෝලෙන් එලියට ආපු ගමන් කඩේක වේටර් කමක් හරි කරලා උන් නැගිටින්න බලනවා.. සල්ලි දීල ඉගෙනගත්තනම් කැම්පස් යනගමන්ම රෑට කොහෙහරි කඩේක පිඟන් හෝදලා හරි වියදම ශේප් කරගන්න බලනවා.. දැන් වෙලා තියෙන්නේ නිකන් දීමේ නරක ප්‍රතිවිපාක ඇත විඳින්න තමයි.. සල්ලි දීල ඉගෙනගත්තනම් හැම එකාම අවුරුදු 25 වෙද්දී තමුන්ගේ කාර් එකක් අරන්.. අද වයස 35 වෙනකම් ආණ්ඩුවෙන් රස්සාවක් දෙනකම් පිටකොටුවේ ඉස්ටෙසම් ගාව පිකට් කරනවා.. මේ මගේ අදහස්.. උඹලාට මෙව්වා නිකම් ග්‍රීක් වගේ ඇති.. එත් උඹල දරුවෝ හදන දවසක උන් යැපෙන්නෝ කරන්න එපා.. යැපෙන එවුන් කවදාවත් ගොඩ යන්නේ නැහැ.. අඩුම තරමේ ගාර්ජ් බාස් මතවත් යැපෙන්න උත්සහ කරන්නේ නැතුව තමුන්ගේ ඔලුවෙනුත් කල්පනා කරන එවුන් තමයි තමුන්ගේ වාහනෙත් හත්පොලේ ගාගන්නේ නැතුව ගොඩ දාගන්නේ. පොල් මාම උසස්පෙළ කරලා ඉස්කෝලෙන් එලියට බැහැපු දවසේ හිටන්ම ගෙදරින් නඩත්තු වෙලා නැහැ..

    මේ ත්‍රෙඩ් එකෙන් වාහන වලට අමතරව තව සෑහෙන දෙයක් ජීවිතේට එකතු කරගත්තා අයියේ..:yes: බොහොම ස්තූතියි..:) එලකිරි ඉතිහාසෙ හොඳම ත්‍රෙඩ් එකක් මේක.:yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මට ත්‍රෙඩ් එකක් මතක් වෙලා හෙව්ව ... බල්ද්දි ඔබතුමාගෙනෙ :D

    http://www.elakiri.com/forum/showthread.php?t=1545082

    මහේෂ් හොඳ update වෙච්ච දැනුමක් තියන කෙනෙක්.. තමුන්ගේ දැනුම යාවත්කාලීන කරන්නේ නැති කෙනෙක් මහාචාර්ය වරයෙක් උනත් වැඩක් වෙන්නේ නැහැ.. අන්තර්ජාලය එක්ක ගනුදෙනු නොකරන.. කියවන්න අකමැති බාස්ලාට ඉදිරි වසර 10 ඇතුලත රැකියාව වෙනස් නොකරොත් ජීවත්වෙන්න විදිහක් නැති වෙනව. මහේෂ් ඒ අතින් ඉන්නේ හුඟක් ඉදිරියෙන් . එහෙම කෙනෙක් එළකිරියේ ඉන්න එක ගැන අපිට ආඩම්බරයි...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සමාවෙන්න ඕනේ කලින් පින්තූර ටික පේන්නෙ නැති වුනාට.
    unnamed_1.jpg

    මේ ඉන්නෙ හප්පපු එකා. පේනවනේ. වම්පැත්තේ මුල්ල වද්දන් තියෙන්න‍ෙ මාව ඉස්සර කරන්න ගිහින්.
    :angry::angry::angry:

    මට ඉස්සරහින් ගිය වාහනේට පොඩි එකෙක් පැන්නා. :sorry::sorry:ඒක එක තැනම බ්රේක් කලා. :shocked::shocked: මම ඒකට අඩි පනක් හැටක් විතර පිටිපස්සෙන් හිටියේ. මම ගියෙත් 30ට විතර. ඉතින් කලබලයක් වෙන්න දෙයක් නෑනෙ. මම ස්ල‍ෝ කරන්න බ්රේක් පැඩල් එක පාගන්න කකුල තිබ්බා විතරයි. දඩස් ගෑවා. වටේ මිනිස්සු පිරුනා. එක වයසක අංකල් කෙනෙක් කිවුවා ඇවිල්ලා මහත්තයා ඔයාගේ වැරැද්දක් නෑ පිටිපස්සේ කාර් එක අඩි තුනක්වත් දුරින් නෙමේ හිටියේ කියලා.

    මෙන්න මගේ වාහනේට වෙච්ච දේ. ලොකු සීන් එකක් නෑ වගේ තමා. ඒත් මේ වෙලාවේ හොම්බෙන් යන හන්දා මං කෙලවෙලා ඉන්නේ. :confused::confused:

    unnamed_2.jpg

    unnamed.jpg

    මචන් මේ සොලූනා එක JJ නොම්බර එකක්ද? මැනුවල් වින්ඩෝ මැනුවල් ගියර්? ඩ්‍රයිවින් සයිඩ් එකේ පැත්තේ වීදුරු දෙක මැද පොල්ලට උඩින්න් වහලේ ඩෙන්ට් එකක් තියෙනවද?:eek::eek:
     
    Status
    Not open for further replies.