EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැකැත් රාල;18134583 said:
    ගුඩ් මොනින්ග් වේවා!:D කොහොමෙයි බෝලාලට?

    gm wewaa maame :D ohe innawa grahayo nama denage balapaam walata yatath wela :dull:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    gm wewaa maame :D ohe innawa grahayo nama denage balapaam walata yatath wela :dull:

    ඕකනේ බන් ඉස්සර මිනිස්සු කියලා තියන්නේ මෝඩයා ග්‍රහයන්ට නතුවෙයි, බුද්ධිමතා ග්‍රහයන්ගෙන් වැඩ ගනියි කියලා...:P:P:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැකැත් රාල;18134622 said:
    ඕකනේ බන් ඉස්සර මිනිස්සු කියලා තියන්නේ මෝඩයා ග්‍රහයන්ට නතුවෙයි, බුද්ධිමතා ග්‍රහයන්ගෙන් වැඩ ගනියි කියලා...:P:P:rofl:

    :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: දෙන්නද අක්කට ගින්නක්...... :P

    :rofl: මම දැම්මේ ඒ ටැග් දෙක විතරයි..... අනිත්වා ගැන මාගේ වගකීමක් නැත...... :no:

    mona ulawwakata gini dennada ? :oo::nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නැකැත් රාල;18134622 said:
    ඕකනේ බන් ඉස්සර මිනිස්සු කියලා තියන්නේ මෝඩයා ග්‍රහයන්ට නතුවෙයි, බුද්ධිමතා ග්‍රහයන්ගෙන් වැඩ ගනියි කියලා...:P:P:rofl:

    පට්ටම කතාවක්...:yes::yes::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :frown: වදුරු කුණුහරුප කියන උන්ට වාහන හොයන්නත් මිනිස්සු කැමති නෑ සහෝ...... :yes:

    උඹ ඒ කුනුහරුපේ දන්නේ නැති හින්දා තමා , අර වොඩ්කා එක වෙලෙන්නේ සහෝ :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැකැත් රාල;18134622 said:
    ඕකනේ බන් ඉස්සර මිනිස්සු කියලා තියන්නේ මෝඩයා ග්‍රහයන්ට නතුවෙයි, බුද්ධිමතා ග්‍රහයන්ගෙන් වැඩ ගනියි කියලා...:P:P:rofl:

    :shocked: උඹ තරියට මෝඩයා කියලා කිව්වා නේද මාමේ.....!! :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ඒ කුනුහරුපේ දන්නේ නැති හින්දා තමා , අර වොඩ්කා එක වෙලෙන්නේ සහෝ :dull:

    :oo: මේ උන්නැහේ..... නොදන්න ඒවාට හොට නොදා ඉන්නවද.....?? ස්තූති..... :D :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mona ulawwakata gini dennada ? :oo::nerd:

    :rofl: ඔව් ඔව් අපි නම් අද කොහේ හරි යනවා.... අක්කත් ඔය අයියයි පොඩි උනුයි එක්ක කොහේ හරි ගියොත් නරකද කියලා ගින්න දෙන්නම්...... :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo: මේ උන්නැහේ..... නොදන්න ඒවාට හොට නොදා ඉන්නවද.....?? ස්තූති..... :D :yes:

    හොට දාලා හරියන්නේ නෑ , හරි එක දාපන්
    වේසාවෝ සිල් ගත්ත වගේ දැන් ලබ්බගේ භාෂාව .....
     
    Status
    Not open for further replies.