මොක කරත් උපරිම තුන්පාරයි නේද? තුන්පාරට වඩා ක්ලේම් කරොත් ඊගාවපාර බඩු බනිස් නේද?
එහෙම එකක් නෑ බං......
(දන්න තරමින්.... කම්පැණි අනුව වෙනස් වෙනවා ඈති......) 
මොක කරත් උපරිම තුන්පාරයි නේද? තුන්පාරට වඩා ක්ලේම් කරොත් ඊගාවපාර බඩු බනිස් නේද?
එහෙම එකක් නෑ බං......
(දන්න තරමින්.... කම්පැණි අනුව වෙනස් වෙනවා ඈති......) 
ආ කියපල්ලා බලන්න...... වමට ස්ටියරින් වීල් එක කැපුවහම...... රෝද දකුණට කැපෙන්න ඉඩ තියෙන්නේ මොන වගේ දෙයක් උනොත්ද කියලා......??
95 පිච්චෙන්නෙ හෙමින් . . . . .
ඒක නම් නොදනී..... ඒත් මට 95 ගැහුවම..... ගියර් 5 මදි වගේ දැනෙනවා..... 
අපේ වාහන වල නම් බඩා මාමිගෙ හයිබ්‍රිඩ් එකේ වගේ තෙල් කරන්නෙ නෑ . . ඔය ලෝන්ග් ට්‍රිප් වලදි එ්සී දාලා 17ක් විතර තමා කරන්නෙ. .
17ක්.....?? කලන්තේ වගේ සහෝ....... 
හයිබ්‍රිඩ් ????මම දන්නා තරමින් හයිබ්‍රිඩ් උදවිය මේ ත්‍රෙඩ් එකේ නැහැ... එයාල මේ පැත්තේ එන්න තව අවුරුදු 10 ක් වගේ යයි... ලෑස්ති වෙලා හිටහන් උත්තර කියන්න...
FB15 හයිබ්‍රිඩ්.......
බඩාගේ හයිබ්‍රිඩ් සිස්ටම් මෙහෙමයි මචං FB15 හයිබ්‍රිඩ් -ගියර් නිව්ටල් කරාමලු හයිබ්‍රිඩ් ඔන් වෙන්නේ. ඉතිං බඩා හයිබ්‍රිඩ් ගියර් එකේ යනවා කියලා ගහනවා නිව්ටල් පාර පල්ලං වලදී.
නිව්ට්‍රල් ගහලා නෙවේ සහෝ මේක තෙල් කරන්නේ....... 
අද කතාව ඉවරයක් කරලා දාන්න ටයිම් එකක් ලැබෙයි වගේ........ආ කියපල්ලා බලන්න...... වමට ස්ටියරින් වීල් එක කැපුවහම...... රෝද දකුණට කැපෙන්න ඉඩ තියෙන්නේ මොන වගේ දෙයක් උනොත්ද කියලා......??
![]()
steering knuckle දෙක දෙපැත්ත මාරු කරලා දැම්මාම එහෙම විය හැකිය සොඳුර..
නෑ මාමේ ඔබ වැරදියි..... තව උත්සාහ කරන්න බලන්න.......

නෑ මාමේ ඔබ වැරදියි..... තව උත්සාහ කරන්න බලන්න.......
![]()
කෝ මේකේ අනිත් කොක්ක බාවෝ ටික.....??![]()

කෝ ඒ උනාට එකෙක්වත් මම අහපු ප්‍රශ්නෙට උත්තර දීලා නෑ නේ......
උත්තර ටිකක් ලැබුනට පස්සේ තමා කතාව දාන්නේ මම......

කෝ ඒ උනාට එකෙක්වත් මම අහපු ප්‍රශ්නෙට උත්තර දීලා නෑ නේ......
උත්තර ටිකක් ලැබුනට පස්සේ තමා කතාව දාන්නේ මම......
![]()
පොල් කතා ඉවරයි..... දැන් බස් කතා දාන්න යන්නේ......![]()
![]()
) ඒත් ඇත්ත ජීවිතේදි නම් අත්දැකීමක් නෑ මචෝ. 
අද කතාව ඉවරයක් කරලා දාන්න ටයිම් එකක් ලැබෙයි වගේ........ආ කියපල්ලා බලන්න...... වමට ස්ටියරින් වීල් එක කැපුවහම...... රෝද දකුණට කැපෙන්න ඉඩ තියෙන්නේ මොන වගේ දෙයක් උනොත්ද කියලා......??
![]()
බ්‍රේක් ඔයිල් නැති නිසා
නැත්නම් මූ කට්ට දාන්නේ නෑනේ
එක පැත්තක හුලං බැහැලා බ්‍රේක් ඔයිල් නැති නිසා
නැත්නම් මූ කට්ට දාන්නේ නෑනේ
එක පැත්තක හුලං බැහැලා
පිලිගත හැකි උත්තර දාපල්ලා..... නැත්නම් අද මේක ලියලා ඉවර කරන්නේ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ.......

උඹ හිතනවද මේ කැලේ කාර්ඩ් වලින් තෙල් ගහන්න පුළුවන් සෙඩ් ඇති කියලා. තියෙන්නේ සමූපකාර සෙඩ් එකක්. එකෙත් පෙට්රල් ඉවරවුනාම එන්නේ දවස් දෙකතුනකට පස්සේ......