වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මොක කරත් උපරිම තුන්පාරයි නේද? තුන්පාරට වඩා ක්ලේම් කරොත් ඊගාවපාර බඩු බනිස් නේද?

    :no: එහෙම එකක් නෑ බං...... :no: (දන්න තරමින්.... කම්පැණි අනුව වෙනස් වෙනවා ඈති......) :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අද කතාව ඉවරයක් කරලා දාන්න ටයිම් එකක් ලැබෙයි වගේ........ :P ආ කියපල්ලා බලන්න...... වමට ස්ටියරින් වීල් එක කැපුවහම...... රෝද දකුණට කැපෙන්න ඉඩ තියෙන්නේ මොන වගේ දෙයක් උනොත්ද කියලා......?? :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අපේ වාහන වල නම් බඩා මාමිගෙ හයිබ්‍රිඩ් එකේ වගේ තෙල් කරන්නෙ නෑ . . ඔය ලෝන්ග් ට්‍රිප් වලදි එ්සී දාලා 17ක් විතර තමා කරන්නෙ. .

    :shocked: 17ක්.....?? කලන්තේ වගේ සහෝ....... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හයිබ්‍රිඩ් ????:confused::confused::confused::confused: මම දන්නා තරමින් හයිබ්‍රිඩ් උදවිය මේ ත්‍රෙඩ් එකේ නැහැ... එයාල මේ පැත්තේ එන්න තව අවුරුදු 10 ක් වගේ යයි... ලෑස්ති වෙලා හිටහන් උත්තර කියන්න...

    :rofl: FB15 හයිබ්‍රිඩ්....... :love:

    බඩාගේ හයිබ්‍රිඩ් සිස්ටම් මෙහෙමයි මචං FB15 හයිබ්‍රිඩ් - :cool: ගියර් නිව්ටල් කරාමලු හයිබ්‍රිඩ් ඔන් වෙන්නේ. ඉතිං බඩා හයිබ්‍රිඩ් ගියර් එකේ යනවා කියලා ගහනවා නිව්ටල් පාර පල්ලං වලදී.

    :no: නිව්ට්‍රල් ගහලා නෙවේ සහෝ මේක තෙල් කරන්නේ....... :no:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අද කතාව ඉවරයක් කරලා දාන්න ටයිම් එකක් ලැබෙයි වගේ........ :P ආ කියපල්ලා බලන්න...... වමට ස්ටියරින් වීල් එක කැපුවහම...... රෝද දකුණට කැපෙන්න ඉඩ තියෙන්නේ මොන වගේ දෙයක් උනොත්ද කියලා......?? :rofl:

    steering knuckle දෙක දෙපැත්ත මාරු කරලා දැම්මාම එහෙම විය හැකිය සොඳුර..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    steering knuckle දෙක දෙපැත්ත මාරු කරලා දැම්මාම එහෙම විය හැකිය සොඳුර..

    :no: නෑ මාමේ ඔබ වැරදියි..... තව උත්සාහ කරන්න බලන්න....... :yes:

    කෝ මේකේ අනිත් කොක්ක බාවෝ ටික.....?? :rolleyes:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :no: නෑ මාමේ ඔබ වැරදියි..... තව උත්සාහ කරන්න බලන්න....... :yes:

    කෝ මේකේ අනිත් කොක්ක බාවෝ ටික.....?? :rolleyes:

    උන් ඉන්නවා උඹේ කතාව කියවන්න බලාගෙන. (නැතිවුනොත් උඹව වලදයි) :D

    එක නෙමේ දැන් පොල් වැනට් කතා ඉවරද? :O
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :rofl: කෝ ඒ උනාට එකෙක්වත් මම අහපු ප්‍රශ්නෙට උත්තර දීලා නෑ නේ...... :dull: උත්තර ටිකක් ලැබුනට පස්සේ තමා කතාව දාන්නේ මම...... :yes:

    පොල් කතා ඉවරයි..... දැන් බස් කතා දාන්න යන්නේ...... :D :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :rofl: කෝ ඒ උනාට එකෙක්වත් මම අහපු ප්‍රශ්නෙට උත්තර දීලා නෑ නේ...... :dull: උත්තර ටිකක් ලැබුනට පස්සේ තමා කතාව දාන්නේ මම...... :yes:

    පොල් කතා ඉවරයි..... දැන් බස් කතා දාන්න යන්නේ...... :D :P

    ගේම් ගහද්දි නම් ඔහොම සිද්ධි වෙලා තියනවා. (ඒවා සෙටිංස් ගිහින් හදාගත්තා :P) ඒත් ඇත්ත ජීවිතේදි නම් අත්දැකීමක් නෑ මචෝ. :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අද කතාව ඉවරයක් කරලා දාන්න ටයිම් එකක් ලැබෙයි වගේ........ :P ආ කියපල්ලා බලන්න...... වමට ස්ටියරින් වීල් එක කැපුවහම...... රෝද දකුණට කැපෙන්න ඉඩ තියෙන්නේ මොන වගේ දෙයක් උනොත්ද කියලා......?? :rofl:

    බ්‍රේක් ඔයිල් නැති නිසා

    නැත්නම් මූ කට්ට දාන්නේ නෑනේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බ්‍රේක් ඔයිල් නැති නිසා

    නැත්නම් මූ කට්ට දාන්නේ නෑනේ

    :P එක පැත්තක හුලං බැහැලා

    :frown: :frown: පිලිගත හැකි උත්තර දාපල්ලා..... නැත්නම් අද මේක ලියලා ඉවර කරන්නේ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ....... :no: :no: :no:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹ හිතනවද මේ කැලේ කාර්ඩ් වලින් තෙල් ගහන්න පුළුවන් සෙඩ් ඇති කියලා. තියෙන්නේ සමූපකාර සෙඩ් එකක්. එකෙත් පෙට්රල් ඉවරවුනාම එන්නේ දවස් දෙකතුනකට පස්සේ......

    ඒක නම් සිරා කතාව
    :D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අද කතාව ඉවරයක් කරලා දාන්න ටයිම් එකක් ලැබෙයි වගේ........ :P ආ කියපල්ලා බලන්න...... වමට ස්ටියරින් වීල් එක කැපුවහම...... රෝද දකුණට කැපෙන්න ඉඩ තියෙන්නේ මොන වගේ දෙයක් උනොත්ද කියලා......?? :rofl:

    මොනාද ඉතින්.. ඒ බස් එක පට්ට කබලල් වෙන්න ඇති
    :P
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :frown: :frown: පිලිගත හැකි උත්තර දාපල්ලා..... නැත්නම් අද මේක ලියලා ඉවර කරන්නේ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ....... :no: :no: :no:

    ඩැයිබර් මාමා (ඒ කියන්නෙ උඹ) බීලා හන්දා. වමට කපන්න කිවුවම දකුනට කපල :D :D :D :D
     
    Status
    Not open for further replies.