එලනේ... පට්ටයි බන් ගෙදරදිම කරපු එක...
මං කලින් පාර බ්රේක් වොෂර් ලඟ ලඟ දෙපාරක්ම ගිය නිසා පිස්ටන් දෙකම ගෙනත් තියාගෙන හිටියේ අවුල් ගියොත් දාන්න කියලා. තාම දාන්න වුනේ නෑ...![]()
ඕවාගේ ඇති දෙයක් නැහැ බන්..ගරාජ් කාරයෝ වවාගෙන කන්නේ මේ වැඩ..ඊටපස්සේ 1000ක් 2000ක් කොටාගන්නවා..මම නන් එන්ජින් කේස් එකක් ඇරෙන්න ආයේ ගාරාජ් වලට නන් යන්නේ නැහැ බන්..උන්ගෙන් වැඩක් ගන්න තියන අමාරුව



ඊයේ බයික් එක බස් අස්සේ නැවැත්තුවේ....... උදේම බස් ගිහින්..... බයික් එක තියෙනවද දන්නේ නෑ.......
මුන් ඈදගෙන ගිහින්ද දන්නෙත් නෑ........ 








