15300/- පමණයි
ඉරිසියයි නෙහ්
![]()

මාමේ උඹ ඉන්න ගෙදර රෙන්ට් එක කීයද බන් ?
![]()
මොකද ආයෙත් ලොකු හිට්ලර් එක්ක කේස් එකක්වත්ද....?? 
kalanthe danawa neh ?![]()
හැම තැනම වගේ සාමාන්‍ය ප්‍රමාණයේ ගෙයක් ඔය ගණන් බං......
මාත් කාලයක් හෙව්වනේ...... 
මොකද ආයෙත් ලොකු හිට්ලර් එක්ක කේස් එකක්වත්ද....??
![]()
yanna ona hedenna nam 
හැම තැනම වගේ සාමාන්‍ය ප්‍රමාණයේ ගෙයක් ඔය ගණන් බං......
මාත් කාලයක් හෙව්වනේ......
![]()

surameraya majja pama![]()
පෝය දවසේ තනියම බිව්වොත් නම් බඩ යනවා sure..... 
na na banyanna ona hedenna nam
![]()
ඔව් ඒ උනාට වියදමට තව 15ක් 20ක් එකතු වෙනකොට...... 
ඇයි මහරගම ටවුන් එකෙන් ඔයිට වඩා අඩුවට පුලුවන්ද?අම්මෝහ්........
![]()

300/- VAT da NBT da ?
na na mona irisiyawak da umbe (TM) eka gana kiwwe![]()

පෝය දවසේ තනියම බිව්වොත් නම් බඩ යනවා sure.....
![]()

ඔව් ඒ උනාට වියදමට තව 15ක් 20ක් එකතු වෙනකොට......
![]()

ඇයි මහරගම ටවුන් එකෙන් ඔයිට වඩා අඩුවට පුලුවන්ද?
ඇමිටි එක ගාවට 300m
තරි මාමා නම් ගේ දැකලා තියෙනවා
හා හා
ගිය අවුරුද්දේ 14750/- තිබ්බේ.මේ අවුරුද්දේ වැඩි කළා.15500/- කිව්වේ.මම කිව්වා 15300/- ඇති කියලා.
පිට අය ඇහුවොත් 17000/- කියන්න කියලා තියෙන්නේ
ලොල්

පොඩ්දෙක් එකතු උනොත් නම් කචල් නේ ඇනෙක්ස් එකක් නිසා
උඹලගේ පඩියෙන් බාගයක් ම ඉවරනේ බන් 
eeta wada nasthi karanne ban api![]()
නාස්තිය අවම කරලා තියෙන්නේ දැන් නම්..... 
ඇයි මහරගම ටවුන් එකෙන් ඔයිට වඩා අඩුවට පුලුවන්ද?
ඇමිටි එක ගාවට 300m
තරි මාමා නම් ගේ දැකලා තියෙනවා
මෙහේ මාවරමණ්ඩියේ..... කඩුවෙල එහෙමත් ඔය ගණන් තමා බං......
මම කිව්වේ ඉතින් ගාන ලොකු ගාණක් කියලයි...... 
මෙහේ මාවරමණ්ඩියේ..... කඩුවෙල එහෙමත් ඔය ගණන් තමා බං......
මම කිව්වේ ඉතින් ගාන ලොකු ගාණක් කියලයි......
![]()

එහෙම අවුලකුත් නෑ ඉතින්.එහා ගෙදර ඉන්න අයිතිකාරයොත් කිසිම අවුලක් නෑ.පට්ටම හොඳයි.ඇක්සිඩන්ට් වෙලා හිටිය දවස්වලත් නිතරම වගේ බැලුවා අපි ගැන.කොටින්ම අපිට මිදුල අතුගාන්නවත් දෙන්නේ නෑ.උඹේ තැන නම් මරු ඩබලකටපොඩ්දෙක් එකතු උනොත් නම් කචල් නේ ඇනෙක්ස් එකක් නිසා
උඹලගේ පඩියෙන් බාගයක් ම ඉවරනේ බන්
![]()

මෙහේ මාවරමණ්ඩියේ..... කඩුවෙල එහෙමත් ඔය ගණන් තමා බං......
මම කිව්වේ ඉතින් ගාන ලොකු ගාණක් කියලයි......
![]()