EK Married Club-14

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
:shocked: අම්මෝහ්........ :baffled:
ඇයි මහරගම ටවුන් එකෙන් ඔයිට වඩා අඩුවට පුලුවන්ද?
ඇමිටි එක ගාවට 300m :yes:
තරි මාමා නම් ගේ දැකලා තියෙනවා
300/- VAT da NBT da ? :rofl:

na na mona irisiyawak da umbe (TM) eka gana kiwwe :P

හා හා
ගිය අවුරුද්දේ 14750/- තිබ්බේ.මේ අවුරුද්දේ වැඩි කළා.15500/- කිව්වේ.මම කිව්වා 15300/- ඇති කියලා.
පිට අය ඇහුවොත් 17000/- කියන්න කියලා තියෙන්නේ :yes::yes:

ලොල්
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි මහරගම ටවුන් එකෙන් ඔයිට වඩා අඩුවට පුලුවන්ද?
    ඇමිටි එක ගාවට 300m :yes:
    තරි මාමා නම් ගේ දැකලා තියෙනවා

    හා හා
    ගිය අවුරුද්දේ 14750/- තිබ්බේ.මේ අවුරුද්දේ වැඩි කළා.15500/- කිව්වේ.මම කිව්වා 15300/- ඇති කියලා.
    පිට අය ඇහුවොත් 17000/- කියන්න කියලා තියෙන්නේ :yes::yes:

    ලොල්

    උඹේ තැන නම් මරු ඩබලකට :love::D:yes: පොඩ්දෙක් එකතු උනොත් නම් කචල් නේ ඇනෙක්ස් එකක් නිසා :rolleyes: උඹලගේ පඩියෙන් බාගයක් ම ඉවරනේ බන් :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි මහරගම ටවුන් එකෙන් ඔයිට වඩා අඩුවට පුලුවන්ද?
    ඇමිටි එක ගාවට 300m :yes:
    තරි මාමා නම් ගේ දැකලා තියෙනවා

    :no: මෙහේ මාවරමණ්ඩියේ..... කඩුවෙල එහෙමත් ඔය ගණන් තමා බං...... :yes: මම කිව්වේ ඉතින් ගාන ලොකු ගාණක් කියලයි...... :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no: මෙහේ මාවරමණ්ඩියේ..... කඩුවෙල එහෙමත් ඔය ගණන් තමා බං...... :yes: මම කිව්වේ ඉතින් ගාන ලොකු ගාණක් කියලයි...... :dull:

    :rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උඹේ තැන නම් මරු ඩබලකට :love::D:yes: පොඩ්දෙක් එකතු උනොත් නම් කචල් නේ ඇනෙක්ස් එකක් නිසා :rolleyes: උඹලගේ පඩියෙන් බාගයක් ම ඉවරනේ බන් :dull:
    එහෙම අවුලකුත් නෑ ඉතින්.එහා ගෙදර ඉන්න අයිතිකාරයොත් කිසිම අවුලක් නෑ.පට්ටම හොඳයි.ඇක්සිඩන්ට් වෙලා හිටිය දවස්වලත් නිතරම වගේ බැලුවා අපි ගැන.කොටින්ම අපිට මිදුල අතුගාන්නවත් දෙන්නේ නෑ.:yes:
    ඔව් ඒක තමා ලොකුම කේස් එක :(
    :no: මෙහේ මාවරමණ්ඩියේ..... කඩුවෙල එහෙමත් ඔය ගණන් තමා බං...... :yes: මම කිව්වේ ඉතින් ගාන ලොකු ගාණක් කියලයි...... :dull:

    :yes::yes:
     
    Status
    Not open for further replies.