වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න කුකුළනි..... තොපි පුල පුලා බලාගෙන හිටපු...... ස්ටියරින් වීල් එක වමට කැපුවහම..... රෝද දකුණට හැරෙන ජාතක කතා වස්තුව....... :D :P

    ඉතින් මේකේ රස ගුණ අපේ පොල් මාමා ඈතුලු අනෙක් කතෘ මණ්ඩලය ලියන කතා වගේ ලස්සන රසවත් නම් වෙන එකක් නෑ...... :no: :sorry: ඒ නිසා වැරදි ඈතොත් සමාවෙන්න. :D

    ..........................
    ..........................
    ..........................
    ..........................

    :oo: මේ වගේ සීන් එකකින් ඉගෙන ගත යුතු පාඩම් උඹලම දාපල්ලා....... :yes: මගේ අත රිදෙනවා මේක ටයිප් කරලා....... :baffled:


    ඔය Quote කරන කට්ටිය...... මේ සම්පූර්ණ ජාතක කතාව Quote කරන්න එපා....... :no:

    ඔන්න ඉතිං ලියන්ඩ දක්ශ අනිත් හැම එව්න්ම වගේ අපේ බඩා මාමිත් මට ලියන්න බෑ කියලා කතාවක් දාලා ලෙසටම ලිව්වා. :D අපි ඉතිං කාළාන්තරයක් තිස්සේ පුන පුන පුනාාාා බලාගෙන හිටපු කතාව අපට අහන්න ලැබුනා. අහන්න ලැබුනා නෙවෙයි මිත්‍ර වරුනි මූ කතාව සජීවී වීඩියෝ එක්කම අපිට මවලා දුන්නා. :D :D
    එල මචං උඹ කියනකොට ඒ සීන් එක මැවිලා පෙනුනා. :D ඉතිං හිතපං අපි කොහොමද ඔය වගේ සීන් එකක් අනුමාන කරන්නේ කියලා. :no:

    REP+11
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න බොලව් දැන් තියෙන විදිහ......
    ..........................
    ..........................
    ..........................
    අපේ වැඩ කරු මේවා විකුණන්න දෙන්නේ නෑ... අළුත් එන ලදරම් වගේ නෙවේ මේවා යකඩ කදන් කියලා..... පිස්සු නටන්නේ නැතුව ඉන්නලු..... ඒක නම් සහතික ඈත්ත..... :yes:

    විකුණන්න එපා තමයි මචං මේවා. මේ වගේ බඩු කොහෙන්ද ආයි ගන්නේ. :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඕකෙන් වෙන වෙනස මොකද මාමේ?

    :oo: නෝමල් ලේලන්ඩ් එකට එන ගියර් බොක්ස් එකේ ගියර් මාරු කරන්න දෙපාවක් ක්ලච් එක පාගන්න ඕනා..... සින්කොමෙෂ් එකේ අපේ කාර් වල වගේ තනි පාරෙන් මාරු කරතහැකි..... :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :shocked::shocked:
    උඹට අතවරයක් වත් උනාද කාලයක් වහන් වෙලා උන්නේ මචන්..

    අඩේ මේ කව්ද මේ :shocked:

    අතවරේ වෙලා තියෙන්නේ බන්:oo::oo:

    තනියම බිස්නස් එක අදින්නේ ජොබ් එකත් එක්කම. මාත් එක්ක බිස්නස් කරපු කුකුලගේ ගෑස්කට් ගිහින් ඉස්පිරිතාලේ.. වැඩ වැඩ වැඩ.. මාස දෙකකින් විතර පැය 6කට වඩා දවසකට නිදියන් නෑ. කොටින්ම දවසකට දෙපාරක් බොකක් සෙට් උනොත් එදා වැඩ අස්පට්:P:P. මම මේ විමල් වීරවංස මහත්තයට කියල පැය 24ර 48ක් කරගන්න ඉන්නේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹ නේද මේ අහිංසකයාගේ වාහනේ හැප්පුවේ ...:shocked::shocked::shocked::shocked:

    නෑ මචන් මම ඔය වගේම ලයිට් ගෝල්ඩ් ජේජේ නොම්බර සොලූන එකක් වික්ක, අර සයිලන්සරේ ගහල තියෙන නිකල් කෑල්ල වගේම එකක් ඒකේ තිබ්බ.පස්සේ වීදුරුවේ ස්ටිකරෙත් තිබ්බ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නෑ මචෝ මේක G නොම්මරයක් ෆුල් ඔප්ෂන්.:yes:

    මචන් මම ඔය වගේම ලයිට් ගෝල්ඩ් JJ නොම්බර සොලූන එකක් වික්ක, අර සයිලන්සරේ ගහල තියෙන නිකල් කෑල්ල වගේම එකක් ඒකේ තිබ්බ.පස්සේ වීදුරුවේ ස්ටිකරෙත් තිබ්බ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රත්තරං;18136211 said:
    අතවරේ වෙලා තියෙන්නේ බන්:oo::oo:

    තනියම බිස්නස් එක අදින්නේ ජොබ් එකත් එක්කම. මාත් එක්ක බිස්නස් කරපු කුකුලගේ ගෑස්කට් ගිහින් ඉස්පිරිතාලේ.. වැඩ වැඩ වැඩ.. මාස දෙකකින් විතර පැය 6කට වඩා දවසකට නිදියන් නෑ. කොටින්ම දවසකට දෙපාරක් බොකක් සෙට් උනොත් එදා වැඩ අස්පට්:P:P. මම මේ විමල් වීරවංස මහත්තයට කියල පැය 24ර 48ක් කරගන්න ඉන්නේ

    :lol::lol::lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අද කතාව ඉවරයක් කරලා දාන්න ටයිම් එකක් ලැබෙයි වගේ........ :P ආ කියපල්ලා බලන්න...... වමට ස්ටියරින් වීල් එක කැපුවහම...... රෝද දකුණට කැපෙන්න ඉඩ තියෙන්නේ මොන වගේ දෙයක් උනොත්ද කියලා......?? :rofl:

    1. ජොනිවෝකර් බාගයක් නීට් ගැහුවොත්
    2. ශ්‍රී ලංකා පොලීසිය මගින් ආයුද පෙන්නන්න රැගෙන යන අවස්තාවක
    2. බඩ තඩි පොරක් බඩ උඩ තියන් හැරෙව්වොත්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18136211 said:
    අතවරේ වෙලා තියෙන්නේ බන්:oo::oo:

    තනියම බිස්නස් එක අදින්නේ ජොබ් එකත් එක්කම. මාත් එක්ක බිස්නස් කරපු කුකුලගේ ගෑස්කට් ගිහින් ඉස්පිරිතාලේ.. වැඩ වැඩ වැඩ.. මාස දෙකකින් විතර පැය 6කට වඩා දවසකට නිදියන් නෑ. කොටින්ම දවසකට දෙපාරක් බොකක් සෙට් උනොත් එදා වැඩ අස්පට්:P:P. මම මේ විමල් වීරවංස මහත්තයට කියල පැය 24ර 48ක් කරගන්න ඉන්නේ

    :baffled::baffled: තරුණ කාලේ පුලුවන් තරම් කට්ට කෑවට කමක් නෑ මචං.
     
    Last edited:

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    :oo: නෝමල් ලේලන්ඩ් එකට එන ගියර් බොක්ස් එකේ ගියර් මාරු කරන්න දෙපාවක් ක්ලච් එක පාගන්න ඕනා..... සින්කොමෙෂ් එකේ අපේ කාර් වල වගේ තනි පාරෙන් මාරු කරතහැකි..... :yes:
    deparak clutch eka paganawa kiyanne ? kohomada karanne oka ? ekaparak pagala neutral karala itapasse ayi clutch eka pagala ona gear ekata danawada ?:confused:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අපේ මිනිස්සු ඔය තැනට පත්වෙලා තියෙන්නේ මේ පැවතීගෙන ආපු ක්‍රමය නිසා බන්. හයිය තියන එකා පෙරලගෙන ඉස්සරහට යනවා බැරි එකා පස්සට තල්ලු වෙනවා අපේ රටේ.. මෙහෙ එහෙම නැහැ. හැම මනුස්සයටම එක හා සමාන තැනක් තියෙනවා. මේ මිනිස්සු දන්නවා සමාජ ක්‍රමය පවතින්න දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් රටට කරන සේවය හා සමානවම සේවයක් කුණු අදින මනුස්සයත් කරනවා කියල. අපේ රටේ එහෙම නැහැ. කුණු අදින මනුස්සයට සලකන්නේ පහත් කරලා.. එත් ඌ නැත්තම් අවට පරිසරයට වෙන්නේ මොකක්ද කියල ලොකු රස්සාවල් කරන මිනිස්සුන්ට අවබෝධයක් නැහැ. සුද්දගේ ක්‍රමය තමයි මචන් මේ තත්වය රටේ ඇති කරේ.. ඒ වැඩවසම් ක්‍රමය තවමත් අපේ රටේ මිනිස්සු ඉදිරියට අරන් යනවා. මම මෙහෙම කියන්නේ ඇමෙරිකාවේ ඉන්න නිසා නෙවෙයි.. මම ලංකාවේ ඉද්දිත් හිතුවෙ මේ විද්දීහටම තමයි.. සමාජයේ පැවැත්මට හැම කෙනෙක්ම දක්වන දායකත්වය එක හා සමානයි.. කිසිම කෙනෙක් සමාජය වෙනුවෙන් වැඩිපුර යමක් කරන්නේ නැහැ. අපේ රටේ මාර්ග තදබදයේ ඇහෙන හොර්න් සද්දෙට මුලික හේතුව ඕක තමයි.. වාහනේ පාර මැද්දේ කැඩුනොත් අපේ රටේ බැනුම් අහල ඉවරයක් නැහැ.. එත් ඒ බනින එවුන් හිතන්නේ නැහැ තමුන්ගේ වාහනෙත් දවසක මහා පාර මැද්දේ කැඩෙන්න පුළුවන් කියල.. මහා ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් කියල කිව්වට අපේ රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ මචන්.. අවස්ථාවේ හැටියට පුංචි වෙන එකා ලොකු එකාගෙන් පීඩනයට පත් වෙනවා. එත් ලොකු එකා විසින් පොඩි එකා ගිලින සංකල්පේ තියෙන්නේ තිරිසන් සත්තු අතරේ විතරයි.. එහෙම බැලුවාම ලංකාවේ මිනිස්සු හැසිරෙන විදිහට දෙවරක් හිතන්න වෙනවා අපි තාම කැලේ ඉන්න සත්තුද කියල.. මිනිස්සුන්ගේ ඔලු හදුන දවසට අපේ රට හුඟක් ලස්සන වෙයි මචන්..

    ඇක්සිඩන්ට් උනාම වගේම උදේ හවස ඔෆිස් වෙලාවට ටිකක් ට්‍රැෆික් වෙට් වෙනවා මචන්.. ඊට අමතරව ලොරියකින් පාරේ තියන කඩේකට බඩු බානවානම් එතන අයිනේ පාරක් කරන්න ඉඩ නැත්තම් රියදුරා ලොරිය පාර මැද්දේ නවත්තල ඩබල් සිග්නල් එක දාල බඩු බානව . හැබැයි ඉතින් පැය භාගෙන් බඩු ටික බානව . දෙපැත්තේ යන වාහන ලොරි කාරයාගේ අම්මට බනින්නේ නැහැ කවදාවත්.. මිනිස්සු දන්නවා සිස්ටම් එක රන් වෙන්න නම් ඒ ලොරියෙන් ඒ කඩේට ඒ වෙලාවේ බඩු බෑම අත්‍යවශ්‍යයි කියල.. අපේ රටේ එහෙමද????:no::no::no: ලොරියෙ බදු බාල ඉවර වෙන්න කලින් ලොරියේ එකාගේ අම්මට හෙම්බිරිස්සාව හැදිලා තියේවි මතක් කරන මතක් කිරිල්ලට කිම්බුහුන් ගිහින්ම..


    උබේ කතාව මසුරන් වටිනව මචන්.:yes: ඔය යාථර්තය, ඔය දේවල් වල තියන වටිනාකම් අපේ ඉස්කොලේක වත් කියල දෙන්නේ නැනේ බන්.:oo: ලන්කාවේ 10% වඩා අඩුඇති ඔය විදියට හිතන මිනිසු. වැඩිය ඔනේ නැ පන්සලකට ගිහිල්ලා පොලිමෙ ඉදල බුදුන් වදින්න යන්කොටත් පොලිම පනිනවනේ (විශේෂයෙන් දළදා මාලිගාවේ):D කොහොමත් අපෙ මිනිසු හැදිල ඉන්නේ දෙයක් හරියට කරනවට වඩා කියක් හරි අතමිට මොලවල වැඩේ කරගන්න.:rofl: ඊට සමානුපාතිකව එ වගේ මගඩි වැඩ කරන්න සෙට් එකකකුත් හැදෙනව.:rofl: අපිම උන්ට බනිනව.:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බඩාමාමි ලාබෙට පවර් ඉස්ටීරියන් කොලා වගේ!!! :D:D:D:D:D:D:D

    :frown: :growl: කියලා වැඩක් නෑ...... අපරාදේ සල්ලි...... මට අනිත් බස් එකට.....

    ස්ටියරින් බොක්ස් එකක්...... 35ක් උනේ.....

    පොම්පේ 24යි......

    බට සෙට් / බට සෙට් හයිඩ්‍රොලික් හෝස් ක්ලිප් ගහන්න / පවර් ඔයිල් කෑන් වලට 15ක් හෝ 12ක් ගියේ...... (ක්ලිප් ගහන්න බර ගානක් ගත්තා)

    අපේ බාස් බස් දෙකටම කුලිය ගත්තේ රු. 3000ක් හෝ 4000ක්...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    ඔන්න ඉතිං ලියන්ඩ දක්ශ අනිත් හැම එව්න්ම වගේ අපේ බඩා මාමිත් මට ලියන්න බෑ කියලා කතාවක් දාලා ලෙසටම ලිව්වා. :D අපි ඉතිං කාළාන්තරයක් තිස්සේ පුන පුන පුනාාාා බලාගෙන හිටපු කතාව අපට අහන්න ලැබුනා. අහන්න ලැබුනා නෙවෙයි මිත්‍ර වරුනි මූ කතාව සජීවී වීඩියෝ එක්කම අපිට මවලා දුන්නා. :D :D
    එල මචං උඹ කියනකොට ඒ සීන් එක මැවිලා පෙනුනා. :D ඉතිං හිතපං අපි කොහොමද ඔය වගේ සීන් එකක් අනුමාන කරන්නේ කියලා. :no:

    REP+11

    :D ස්තූති ස්තූති..... මෙතන අනිත් කතා ලියන සෙට් එකේ ආභාෂෙන් තමා ලිව්වේ....... :yes:

    මට මලම සීන් එක..... ජැක් එක බෑවහම වැඩේ හරි යයි කියලා බාසා කිව්ව එකට.... ඌ නම් ලොවෙත් මක බාස් තමා...... බස් එකේ ඉස්සරහා අත් පාරවල් ගොඩයි මජං වලින්..... ඒකට අපේ බාස්....... පොර වැඩත් තනියම..... ආයේ බස් එකේ කොහෙවත් මජං පාරක් ගාවන්නේ නෑ..... පොර ඈගේ ගාගන්නෙත් නෑ...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    විකුණන්න එපා තමයි මචං මේවා. මේ වගේ බඩු කොහෙන්ද ආයි ගන්නේ. :D

    :no: 2001 ආව එකකුයි..... 2003 ආව එකකුයි දෙකක්ම තියෙනවනේ..... ඔය දෙක අතරත් වෙනස්...... 2001 ආව එකේ යකඩ බාර් තියෙන්නේ........ 2004 එකේ ඒ කොලිටිය නෑ........ 2006 විතර පස්සේ ආව ඒවා නම් පපඩම්....... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18136233 said:
    1. ජොනිවෝකර් බාගයක් නීට් ගැහුවොත්
    2. ශ්‍රී ලංකා පොලීසිය මගින් ආයුද පෙන්නන්න රැගෙන යන අවස්තාවක
    2. බඩ තඩි පොරක් බඩ උඩ තියන් හැරෙව්වොත්

    :rolleyes:

    1. නීට් ගසා නැත.
    2. ආයුධ නැත.
    3. :frown: :growl: :angry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :baffled::baffled: තරුණ කාලේ පුලුවන් තරම් කට්ට කෑවට කමක් නෑ මචං.

    මේ ටිකේනම් මාර ජිවිතයක් ගෙවන්නේ බන්. කොහොමත් බොහොම ඉක්මනට බිස්නස් එකට විතරක් බහිනවා. රට යන අත එච්චර හොද නෑ බන්. බිස්නස් වලට මොනව වෙයිද කියන්න බෑ. ඒකයි බයට මේ දෙක තුනම අල්ලන් ඉන්නේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :D ස්තූති ස්තූති..... මෙතන අනිත් කතා ලියන සෙට් එකේ ආභාෂෙන් තමා ලිව්වේ....... :yes:

    මට මලම සීන් එක..... ජැක් එක බෑවහම වැඩේ හරි යයි කියලා බාසා කිව්ව එකට.... ඌ නම් ලොවෙත් මක බාස් තමා...... බස් එකේ ඉස්සරහා අත් පාරවල් ගොඩයි මජං වලින්..... ඒකට අපේ බාස්....... පොර වැඩත් තනියම..... ආයේ බස් එකේ කොහෙවත් මජං පාරක් ගාවන්නේ නෑ..... පොර ඈගේ ගාගන්නෙත් නෑ...... :no:

    සමහර බාසලා ඉන්නවා බේජ් ඉන්ටීරියර් තියෙන කාර් එකක් ගෙනිච්චොත් එදා හවසට ඉන්ටීරියර් ක්ලීන් කරන්න දාන්න ඕනේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ 2004 එකේ..... මේකේ ගොඩක් දිරුම් තිබ්බා......

    302977_204407659625382_1412082143_n.jpg


    ඒත් 2001 එකේ එකේ ලෙසටම තිබ්බා...... :D :love:

    මේ ඉතින් මගේ ගැරේජ් ගමනක්....... :P Toshiba :love: FB15 :love: Leyland :love: :D :P

    306729_428395770559902_690032018_n.jpg
     
    Status
    Not open for further replies.