TOYOTA AQUA 2015

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මම ඇක්වා 2013 එකක් පදිනවා. තෙල් වැඩකරන සිරාවට. එත් අවුල මචන් යට වදිනවා. ඔන්න ඕක තමයි ජරාම සිද්දිය.

    අනෙක වාහනේ දොර අරිනකොට යන්තම් බිත්තියේ වැදුනත් පොඩි පාරක් හිටිනවා.
    bodykit thiyenawada,oita eha premio,allion 260 eka:confused:
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    අහන ඒවා දැක්කම පුදුම හිතෙනවා . යකෝ බලාගෙන යනකොට මේ SALE කාරයෝ මරයි නේ බන්. උබලා මේ වාහන ගන්නේ බලලා විතරද. දන්නා එවුන්ගෙන් අහන්නේ නෙද්ද?

    අය්යෝ..........සල්ලී.............

    කමක් නෑ මේක බලලා වත් යමක් ඉගෙනගන්න.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    aqua ekak tamai maath padinne...... echchara haiya hakthiya tiyena car ekak nemei... basic........ 2012 ekak mage eka...... battry eka tamai awula.... normally kochchara kal padinna puluwanda 1 battry ekakin

    4 - 6 YEAR දක්වා BATTERY එක හොදට වැඩ. HONDA දාලා CHK කරගන්න. වැඩිගානක් යන්නේ නැ . BATTERY එකේ COOLING FANS ටික SERVICE කරනම් ඔය ගතිය මග හැරෙයි.
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    :confused:You must spread some Reputation around before giving it to kalanakm50 again.

    මමත් එකක් ගන්න තමා හිතාගෙන ඉන්නේ බන් එකයි ...තොරතුරු හොඳට හොයන්නේ...ඔබගේ පොස්ට් ගොඩක් ප්‍රයෝජනවත් ඒකයි.... මචන්...මගේ බජට් එක 3.5 මිලියන් වගේ තමා...ඇක්වා 2014 ..එකක් මේ ගානට පුළුවන් ද ?...S or G...?..... කොපමණ KM..ගාණක් වගේ එකක් ද?...15 ක් විතර ලීස්..කරල..ඉතුරු ටික අතින් තමයි ..බන් ....:yes::rolleyes:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මමත් එකක් ගන්න තමා හිතාගෙන ඉන්නේ බන් එකයි ...තොරතුරු හොඳට හොයන්නේ...ඔබගේ පොස්ට් ගොඩක් ප්‍රයෝජනවත් ඒකයි.... මචන්...මගේ බජට් එක 3.5 මිලියන් වගේ තමා...ඇක්වා 2014 ..එකක් මේ ගානට පුළුවන් ද ?...S or G...?..... කොපමණ KM..ගාණක් වගේ එකක් ද?...15 ක් විතර ලීස්..කරල..ඉතුරු ටික අතින් තමයි ..බන් ....:yes::rolleyes:

    පුළුවන් මචන් LEASING වැඩේ කරගන්න ගෙනල්ලා දෙන්නම්. උබමනේ කිවුවේ AQUA THREAD එකක් දාන්න කියල..........
    ANYWAY MACHAN I WILL HELP YOU ............:D
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo


    2015 AQUA S Grade - DAA-NHP10-AHXCB -

    01. S smart entry package මේක 10KM දුවල තියෙන්නේ.

    වෙනදා ලෙසම ගන්නම්.
    11088564_795687583813798_6196561324152659111_n.jpg


    10463971_795687590480464_514428517139636355_n.jpg


    CIF HAMBANTOTA : YEN 1 891 000.00
    ලංකාවේ RUPEE වලට :LKR : 2 174 650.00
    DUTY :LKR 1 750 000.00
    TOTAL : LKR 3 924 650.00 මේක තමයි ගාන .

    02. මේකෙම මම තව එකක් ගත්තා එකමදවසේ බලන්න මිල වෙනස්වෙන හැටි.....

    11082562_795688673813689_927860595529724645_n.jpg


    10429816_795688670480356_6012562140899796772_n.jpg


    CIF HAMBANTOTA : YEN 2 025 000.00
    ලංකාවේ RUPEE වලට :LKR : 2 328 750.00
    DUTY :LKR 1 750 000.00
    TOTAL : LKR 4 078 750.00 මේක තමයි ගාන .

    03. මේකත් බලන්න මේක නිකම්ම S GRADE එකක් 2015 . 2 KM දුවල තියෙන්නේ

    10456255_795699340479289_3137123800243117139_n.jpg


    11112858_795699343812622_9181348600509661044_n.jpg


    CIF HAMBANTOTA : YEN 1 825 000.00
    ලංකාවේ RUPEE වලට :LKR : 2 098 750.00
    DUTY :LKR 1 750 000.00
    TOTAL : LKR 3 848 750.00 මේක තමයි ගාන .



    Machan mata thiyana awula..!!
    umba ekama dawase genallath rates wenas wenawa kiyanne ese mese ganakin enemi ne bnz 1.5 Lak wage ne bnz..!!
    ethakota machan market eke sell karaddi dekama yanne ekama ganatada??

    and samanyayen machan genna na kena ge margin kohomada eka wahanayakin??? mama direct gennuwoth machan mata kochchara wage labayak thiyeawada sale ekakin gannawata wada??
    (mekata uttare nam PM ekak ewapan)
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    and machan umbage post dakkama machan mara widihata inspire wenawa yako..!!
    mood upset thibbath meka dakama mara gathiyak enawa..keep posting macho..!!
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Machan mata thiyana awula..!!
    umba ekama dawase genallath rates wenas wenawa kiyanne ese mese ganakin enemi ne bnz 1.5 Lak wage ne bnz..!!
    ethakota machan market eke sell karaddi dekama yanne ekama ganatada??

    and samanyayen machan genna na kena ge margin kohomada eka wahanayakin??? mama direct gennuwoth machan mata kochchara wage labayak thiyeawada sale ekakin gannawata wada??
    (mekata uttare nam PM ekak ewapan)

    හොද ප්‍රශ්නයක්. මම කරන්නේ customer ට ඕනවිදියට purchase කරනඑක . auction එකේ යනගාන අනුව වෙනස් වෙනවා. එක පෙන්නන්න තමයි මේක දැම්මේ. තමන්ට තමන් කමති වහනේම ඕනනම් bid එක වැඩිකරනවා. එතකොට ගාන වෙනස්වෙන්න පුළුවන්.

    නෑ මගේ fix rate එකක් නෑ . මේක මාර්කෙට් එකේ මෙච්චර අලුත් ඒවා නෑ මචන්. ආවත් 4.6 -4.7Million විතර වෙනවා.

    margin එක depend සාදාරන විදියට කරන අයත් ඉන්නවා. වංචාවෙන් කරන අයත් ඉන්නවා. හූරගෙන කන අයත් ඉන්නවා. මම හිතන්නේ මම සාදාරනයි කියලා. මට වාහනේ දෙන්න පුළුවන් ගාන තමයි මේ. මම වෙන ඒවා හිතන්නේ නෑ . හැබැයි මම quality එක අතින් best ම එක දෙන්නේ. ඕන කෙනෙක්ට .
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    කියන්නත් සතුටුයි මචන් කෙටි වේලාවක් තුල 800 ගානක් බලලා තියෙනවා thread එක.:D:D:D:D:D:D