මොකද තරි මාමි ඇල්ෆා එක විකුනන්නේ
එපා උනාද
ෆීචස් නම් නියමයිනේ![]()
මම නම් ඊයේ සංජියව බිල්ලට දීලා...... මහරගම ශොපින් එකකින් බේරුනා.....
අද කට්ටිය කිරිබත්ගොඩ - වත්තල ශොපින්..... මාව හවසට අහු වෙනවා නුගේගොඩ ශොපින් + ගෝල්ෆේස් එක්කන් යන්න......
![]()

අයියෝ මාමේ කොහොමත් එතන කහ අඹරන්න කිව්වේ නෑගමකට කාල පොලිස් කූඩුවෙත් ඉඳල ගෙදර ඇවිත් කොසුපාරත් කන්න වෙනවා එහෙමනම්
කරනවා නම් කරන්න තිබ්බේ ඉදිරි දිනයක කහ අඹරන්න අදාළ පදනම දාගන්න එක![]()


Ho gana pokuna pennapan dote undalata![]()
ඒ අද හවසට......
අක්කටත් ගින්නක් දෙන්නද....?? 
Gameh anathayekta ridilaaaaaaa...![]()

ආ ආස්මි නැන්දේ.......අද අංකල්ගේ දතක් ගැලෙව්වේ නැතැයි....??
![]()
![]()


සබන් පෙට්ටියක් නේද තියෙන්නේ?
ඩිසයින්ඩ් බයි ගේ
මේඩ් බයි ස්ලේව්ස්
ඔහොම තමයි පුටේ...කැඳ බොන මිනිහා බත් කන මිනිහා එක්ක තරහයිලු..


ඔහොම තමයි පුටේ...කැඳ බොන මිනිහා බත් කන මිනිහා එක්ක තරහයිලු..
![]()
