EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: මම නම් ඊයේ සංජියව බිල්ලට දීලා...... මහරගම ශොපින් එකකින් බේරුනා..... :yes: අද කට්ටිය කිරිබත්ගොඩ - වත්තල ශොපින්..... මාව හවසට අහු වෙනවා නුගේගොඩ ශොපින් + ගෝල්ෆේස් එක්කන් යන්න...... :baffled:

    Ho gana pokuna pennapan dote undalata :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අයියෝ මාමේ කොහොමත් එතන කහ අඹරන්න කිව්වේ නෑ :rofl: ගමකට කාල පොලිස් කූඩුවෙත් ඉඳල ගෙදර ඇවිත් කොසුපාරත් කන්න වෙනවා එහෙමනම් :rofl:

    කරනවා නම් කරන්න තිබ්බේ ඉදිරි දිනයක කහ අඹරන්න අදාළ පදනම දාගන්න එක :rolleyes:

    :rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Gameh anathayekta ridilaaaaaaa...:P

    සබන් පෙට්ටියක් නේද තියෙන්නේ?:rofl:

    ඩිසයින්ඩ් බයි ගේ
    මේඩ් බයි ස්ලේව්ස්
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආ ආස්මි නැන්දේ....... ;) අද අංකල්ගේ දතක් ගැලෙව්වේ නැතැයි....?? :D :P

    මේ දවස්වලට ගලවන්නේ නැති දත් මොකටද?:P:rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සබන් පෙට්ටියක් නේද තියෙන්නේ?:rofl:

    ඩිසයින්ඩ් බයි ගේ
    මේඩ් බයි ස්ලේව්ස්

    :Pඔහොම තමයි පුටේ...කැඳ බොන මිනිහා බත් කන මිනිහා එක්ක තරහයිලු..:P:P:rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :Pඔහොම තමයි පුටේ...කැඳ බොන මිනිහා බත් කන මිනිහා එක්ක තරහයිලු..:P:P:rofl:

    ඇත්තට? ඔය ප්ලාස්ටික් සබන් පෙට්ටිය මාකට් එකේ ෆේල් උන බව දන්නවද?:rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ දවස්වලට ගලවන්නේ නැති දත් මොකටද?:P:rofl:

    අංකල් මේ දවල්වල.......

    nymNDxF.jpg
     
    Status
    Not open for further replies.