ඇත්තට? ඔය ප්ලාස්ටික් සබන් පෙට්ටිය මාකට් එකේ ෆේල් උන බව දන්නවද?![]()

ඔය කතා ඉතින් දුකට කියන ඒවා..කවුරු මොනා කිව්වත් ලෝකේ වැඩියෙන්ම විකිනෙන සහ වැඩි පිරිස ගන්න හීන මවන ෆෝන් ජාතිය ඇපල් තමයි..එහෙම තමයි මොන දේ වුනත්..වරදිනවා..වැරදි හදන් එපැයි ඉදිරියට යන්න...හොඳයි දැන් ඔබ තුමා රෙකමන්ඩ් කරන ෆෝන් වර්ගය කියමු බලන්න...![]()

Mama hondin..oyath hondin neda?![]()

man apple ekata 10k aran dennanko oyata....![]()
Apple iphone?api apple fruit gana nemei me kiyanne..
Apple iphone?api apple fruit gana nemei me kiyanne..
![]()

oyata aran denne nathi phone wena kaata aran dennada 

සිරාවට?
කවුද කිව්වේ ලෝකේ වැඩියෙන්ම විකිනෙන්නේ ඇපල් කියල
5c එක ගෙනාවේ ඒක විකුනන්න බලාගෙන නෙවෙයි........5 එක මාකට් එකෙන් අයින් කරන්න ඕනේ නිසා........එතකොට 5s එක විකිනෙනවනේ
ඔය මොනා කිව්වත් මට හොඳයි මගේ ෆෝන් එක.ඒකෙන් මට අවශ්‍ය දේ කෙරෙනවනන් ලෝකේ මොනා වුනාම මට මොකෝ..
හරි පුටේ..කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කලාට ඔයාට හම්බුනොත් එපා කියන්නේ නෑනේ..ඔය මොනා කිව්වත් මට හොඳයි මගේ ෆෝන් එක.ඒකෙන් මට අවශ්‍ය දේ කෙරෙනවනන් ලෝකේ මොනා වුනාම මට මොකෝ..
![]()

Ane..ehemada?ow..habai oya nathuwa nikan paalui paalui wage
![]()

ithin ane math iphone gana thama kiyanne...oyata aran denne nathi phone wena kaata aran dennada
![]()

එපා හින්දනේ තිබ්බ එක විකුණලා වෙන එකක් ගත්තේ![]()

සිරාවට ඇයි විකිණුවේ..මොකද්ද තිබ්බ එක![]()

සැහෙන කාලෙකට කලින්.......3g,3gs,4,4s ඔක්කොම පෝලිමට පාවිච්චි කරා
පස්සේ Android වල මාරු උනා

Ane..ehemada?
Woow really..![]()
P