EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඇත්තට? ඔය ප්ලාස්ටික් සබන් පෙට්ටිය මාකට් එකේ ෆේල් උන බව දන්නවද?:rofl:

ඔය කතා ඉතින් දුකට කියන ඒවා..කවුරු මොනා කිව්වත් ලෝකේ වැඩියෙන්ම විකිනෙන සහ වැඩි පිරිස ගන්න හීන මවන ෆෝන් ජාතිය ඇපල් තමයි..එහෙම තමයි මොන දේ වුනත්..වරදිනවා..වැරදි හදන් එපැයි ඉදිරියට යන්න...හොඳයි දැන් ඔබ තුමා රෙකමන්ඩ් කරන ෆෝන් වර්ගය කියමු බලන්න...:P
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ඔය කතා ඉතින් දුකට කියන ඒවා..කවුරු මොනා කිව්වත් ලෝකේ වැඩියෙන්ම විකිනෙන සහ වැඩි පිරිස ගන්න හීන මවන ෆෝන් ජාතිය ඇපල් තමයි..එහෙම තමයි මොන දේ වුනත්..වරදිනවා..වැරදි හදන් එපැයි ඉදිරියට යන්න...හොඳයි දැන් ඔබ තුමා රෙකමන්ඩ් කරන ෆෝන් වර්ගය කියමු බලන්න...:P

man apple ekata 10k aran dennanko oyata.... :love::D
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අංකල් මේ දවල්වල.......

nymNDxF.jpg

:rofl::rofl:පිස්සුද..එහෙම කරනවද මම එයාට..:P
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය කතා ඉතින් දුකට කියන ඒවා..කවුරු මොනා කිව්වත් ලෝකේ වැඩියෙන්ම විකිනෙන සහ වැඩි පිරිස ගන්න හීන මවන ෆෝන් ජාතිය ඇපල් තමයි..එහෙම තමයි මොන දේ වුනත්..වරදිනවා..වැරදි හදන් එපැයි ඉදිරියට යන්න...හොඳයි දැන් ඔබ තුමා රෙකමන්ඩ් කරන ෆෝන් වර්ගය කියමු බලන්න...:P

    සිරාවට?:rofl::rofl::rofl:
    කවුද කිව්වේ ලෝකේ වැඩියෙන්ම විකිනෙන්නේ ඇපල් කියල :lol:

    5c එක ගෙනාවේ ඒක විකුනන්න බලාගෙන නෙවෙයි........5 එක මාකට් එකෙන් අයින් කරන්න ඕනේ නිසා........එතකොට 5s එක විකිනෙනවනේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිරාවට?:rofl::rofl::rofl:
    කවුද කිව්වේ ලෝකේ වැඩියෙන්ම විකිනෙන්නේ ඇපල් කියල :lol:

    5c එක ගෙනාවේ ඒක විකුනන්න බලාගෙන නෙවෙයි........5 එක මාකට් එකෙන් අයින් කරන්න ඕනේ නිසා........එතකොට 5s එක විකිනෙනවනේ

    හරි පුටේ..කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කලාට ඔයාට හම්බුනොත් එපා කියන්නේ නෑනේ..:Pඔය මොනා කිව්වත් මට හොඳයි මගේ ෆෝන් එක.ඒකෙන් මට අවශ්‍ය දේ කෙරෙනවනන් ලෝකේ මොනා වුනාම මට මොකෝ..:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි පුටේ..කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කලාට ඔයාට හම්බුනොත් එපා කියන්නේ නෑනේ..:Pඔය මොනා කිව්වත් මට හොඳයි මගේ ෆෝන් එක.ඒකෙන් මට අවශ්‍ය දේ කෙරෙනවනන් ලෝකේ මොනා වුනාම මට මොකෝ..:yes:

    එපා හින්දනේ තිබ්බ එක විකුණලා වෙන එකක් ගත්තේ :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එපා හින්දනේ තිබ්බ එක විකුණලා වෙන එකක් ගත්තේ :rofl:

    සිරාවට ඇයි විකිණුවේ..මොකද්ද තිබ්බ එක:)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිරාවට ඇයි විකිණුවේ..මොකද්ද තිබ්බ එක:)

    සැහෙන කාලෙකට කලින්.......3g,3gs,4,4s ඔක්කොම පෝලිමට පාවිච්චි කරා :yes:
    පස්සේ Android වල මාරු උනා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සැහෙන කාලෙකට කලින්.......3g,3gs,4,4s ඔක්කොම පෝලිමට පාවිච්චි කරා :yes:
    පස්සේ Android වල මාරු උනා

    4sනන් කේස් තමයි..ඉස්සෙල්ල මට ඒකක් තිබ්බා..දුවගේ අතින් බිම වැටිලා ස්ක්‍රීන් එක කුඩු වුනා..ඊට පස්සේ ස්ක්‍රීන් එක අවුල්..පස්සේ තමයි 5c එක ගත්තේ..ඒකනන් කිසිම අවුලක් නෑ..:D
     
    Status
    Not open for further replies.