මචෝ PM එක කියෙව්වා. පාසල් ළමුන් ප්රවාහන සේවා සංගමේ මැයි දින පෙලපාලියක් තියෙනවා නෙ :sorry: ඒකේ වැඩ වලට යන්න වෙලි තියෙනවා කිව්වා. මං වෙන වාහනයක් සෙට් උනොත් කියන්නං දුක තමා....මට set උනොත් ඉක්මනට කියන්න....please මචෝ...