Rosa/ Coaster bus එකක්?

Aug 17, 2014
1,670
131
0
මචෝ PM එක කියෙව්වා. පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමේ මැයි දින පෙලපාලියක් තියෙනවා නෙ :sorry:
ඒකේ වැඩ වලට යන්න වෙලි තියෙනවා කිව්වා.
මං වෙන වාහනයක් සෙට් උනොත් කියන්නං

දුක තමා....මට set උනොත් ඉක්මනට කියන්න....please මචෝ...
 
name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    යාලුවනේ,
    .....like 1KM/ Rs. 60 වගේ හෝ ඊට අඩුවෙන්...

    1 km/ Rs. 50/- වගේ නම් නියමි....:)

    මචෝ, මම BUS ගැනනම් දන්නේ නෑ..එත් මේක දැක්කහම පොඩිදෙයක් මතක් කරලා දෙන්න හිතුන....

    කවදාවත් business කතාකරනකොට මේවගේ uncertain කතා කියන්න එපා ... මම 1KM 50ට දුවන්න හිටියනම් මේක දැක්කහම මම කියන්නේ 60/= කියල ...පස්සේ අඩුකරලා 57/= දුවනවා ...ඔයාගේ ගාන 50 - 60/= නම් ...50කට පමණ කියන්න.. එතකොට 50 ට දුවන මිනිහ 55 /= කීවත් 52/= දුවන්න කතා කරගන්න පුළුවන් ..:yes::yes::yes:
     
    එල මචන්...