Rosa/ Coaster bus එකක්?

Aug 17, 2014
1,670
131
0
යාලුවනේ,

trip එකක් යන්න Rosa/ Coaster bus එකක් හොයනවා....

4 days වලට....මම හොයන්නේ kilometer ගානට දුවන එකක්...like 1KM/ Rs. 60 වගේ හෝ ඊට අඩුවෙන්...

1 km/ Rs. 50/- වගේ නම් නියමි....:)

දන්න bus එකක් තියේනම් කියන්න...
 
Last edited:
Aug 17, 2014
1,670
131
0
කිලෝමීටරේට 50 ගානේ දුවන බස් ඕනේ තරං ikman.lk එකේ දාල තියෙන්නේ බං..
බලල උඹ කැමති එකක් තෝරගනින්...:dull:

ඒවා තමා බන් දැන් මේ call කරන්නේ....එත් දන්නා එකක් තියෙනවනම් හොන්දා කියල හිතුව..තමා 50 ඒවා හම්බුනේ නැහැ :(
 

thanujaka

Well-known member
  • ඒවා තමා බන් දැන් මේ call කරන්නේ....එත් දන්නා එකක් තියෙනවනම් හොන්දා කියල හිතුව..තමා 50 ඒවා හම්බුනේ නැහැ :(

    එහෙමනං පර්සනලි දන්න එකක් නෑ බං..:(
     

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    යාලුවනේ,

    trip එකක් යන්න Rosa/ Coaster bus එකක් හොයනවා....

    4 days වලට....මම හොයන්නේ kilometer ගානට දුවන එකක්...like 1KM/ Rs. 60 වගේ හෝ ඊට අඩුවෙන්...

    දන්න bus එකක් තියේනම් කියන්න...

    yana route eka PM ekak danna.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Dinushasankalpa

    මෙන්න මෙයාට pm ඒකක් දාලා බලන්න මචන් සිවිලියන් බස් ඒකක් තියෙනවා
    ට්‍රිප් යන්න හොදයි
    හැබැයි ස්කොලේ නිවාඩු තියෙන දවස්වල පමණි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,480
    22,149
    113
    Gotland
    Dinushasankalpa

    මෙන්න මෙයාට pm ඒකක් දාලා බලන්න මචන් සිවිලියන් බස් ඒකක් තියෙනවා
    ට්‍රිප් යන්න හොදයි
    හැබැයි ස්කොලේ නිවාඩු තියෙන දවස්වල පමණි

    සංකපාල ටුවර්ස් & දිස්ටිලරිස් :):)
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    uwVWvqp.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචෝ PM එක කියෙව්වා. පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමේ මැයි දින පෙලපාලියක් තියෙනවා නෙ :sorry:
    ඒකේ වැඩ වලට යන්න වෙලි තියෙනවා කිව්වා.
    මං වෙන වාහනයක් සෙට් උනොත් කියන්නං