ELAKIRI MIN MADURA

yaahoooo20

Member
Mar 10, 2009
41
1
0
මේ දවස් වල රස්නේ වැඩි හින්දා මාලුන්ට කේස්ද? මගේ ටෑන්ක් එකේ හිටපු මාලු 5-6 විතර මැරුනා බන්......

28C' - 29C' - 30C'
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ දවස් වල රස්නේ වැඩි හින්දා මාලුන්ට කේස්ද? මගේ ටෑන්ක් එකේ හිටපු මාලු 5-6 විතර මැරුනා බන්......

    28C' - 29C' - 30C'

    :shocked: ai bn awwa wetena thenakada thiyenne rasne wedi thamai tropical fishes da inne
     
    damith0220

    Member
    Jun 3, 2014
    560
    6
    0
    kottawa
    20130324_110830.jpg

    ma widiya 2ft light akak kiyada?
     
    Last edited:

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    මචන්ලා, මගේ tank එකේ ඉන්න goldfish ලා 2k ගෙ වගේ දැන් දවස් 2ක විතර ඉදන් වරල් රතු පාට වෙලා....උන් ටැංකියේ පහලටම වෙලා ඉන්නේ.දැන් ඒක තව 2ක්‌ ටත් ඇවිල්ල. අර දාන කොළ පාට බෙහෙත් එක නම් අද දැම්මා.එත් කිසිම වෙනසක් නෑ..මොකක්ද මේකට කරන්න ඕන බන් ???
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචන්ලා, මගේ tank එකේ ඉන්න goldfish ලා 2k ගෙ වගේ දැන් දවස් 2ක විතර ඉදන් වරල් රතු පාට වෙලා....උන් ටැංකියේ පහලටම වෙලා ඉන්නේ.දැන් ඒක තව 2ක්‌ ටත් ඇවිල්ල. අර දාන කොළ පාට බෙහෙත් එක නම් අද දැම්මා.එත් කිසිම වෙනසක් නෑ..මොකක්ද මේකට කරන්න ඕන බන් ???
    tank size kiyada bun?
    2feet wage nam tetracyclin karala 2k withara kopuwa galawala danna kamath ekkath kudu mix karala danna
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    tank size kiyada bun?
    2feet wage nam tetracyclin karala 2k withara kopuwa galawala danna kamath ekkath kudu mix karala danna

    ටැංකියෙ;
    දිග 3 FEET
    උස - 17 inches(1.4 feet)
    පළල - 1.5 feet

    මම මාළු කඩෙන් ගිහින් ඇහුවම මට red & yellow tablet එකක් දුන්නා කඩලා වතුරට දාන්න කියලා.තව green colour බෙහෙත් එකකුත් දුන්නා දාන්න කියලා.
    මම ඒ දෙක ඊයේ දැම්මා ඒත් තාම කිසිම අඩුවක් නෑනේ මචන්..
    එතනින් කිව්වා අදත් දාන්න.තව දවස් 3කට පස්සෙත් ආයි දාන්න කියලා.
    ඒකට අඩු වෙයිද?වෙන මොනවා හරි කරන්න ඕනද ???
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    Lankawe gagaka Shark kenek:dull: gagwal walta bahiddi parissamen dan.
    man lagadith dakka Pacu kenk ellala inna waw malu inna inna thenaka. thwa biyagama thenka knife fish hitiya.. thwa tikak kalekin hema theninma eliyta ei oya wage malu
    :(

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මගේ ටැංකියේ ඉන්න මලාවි මාළුවෙක් ටැංකියේ අඩියේ තියෙන ග්‍රැවල් වල බඩ අතුල්ලගෙන යනවා. දැන් එක තවත් එකෙකුට ඒක බෝවෙලා. පිටට පේනන කිසිම අවුලක් නැහැ. තුවලයක් වත් පුස් ගතියක් වත් නැහැ. මොකක්ද බං හේතුව.