කෑල්ලක් ගෙදර අරන් යන්න ඕනේ කියයිද දන්නේ නෑ![]()

heta kaagena kagena apita amathai 
කෑල්ලක් ගෙදර අරන් යන්න ඕනේ කියයිද දන්නේ නෑ![]()

heta kaagena kagena apita amathai 
admin ge server eka gana hithala iwasagena innawa.
umbata gewanawada ban wada karana thanin meke kotanawata![]()

elakiri eke post karana post ekakata 25$ gaane gewanawa 
කැපෙන්නහ් ඇති බ0 රෙප් ගැන බැලුවේ නැහැ එහ දවස් වල අරුනයටහ් බැනපු ගමන් උගේහ් සෙට් එක කපනවා දවසට 100ට වඩා....
කහ කොට්ට ආවේ එක පාරක් උදේ පාන්දරහ් හා හා පුරා කියලාහ් හොදටහ් ජාතියහ් අමතලා තඩි පොස්ට් එකක් දැම්මා දාලා බැලින්නම් එකටහ් උඩ පොස්ට් එක දාලා තියෙන්නෙහ් ලොක්කා අනිත් පැත්තට කහ කොට්ට යුසර් සිපි එකෙහ්![]()


සර සදරුද මකාද එකා (ඔව් ඔව් ලක්ශපතියා) අච්චර ජාතිය අම්මටමහ් අමතලා බැන් උනෙහ් නැති එකේ අපි බැන් වෙනහ් එකක් නැහැහ් අනිත් එක දැන් අපි හොද ලමයිනෙහ්![]()
ඌ ලක්ෂ අසූවෙ proof අරන් එනවා කිව්වා තවම නෑකොහෙද ඉතින් අපේ එවුන් බයිටක් අහු උනාම පෝලිම් දානවනේ.....අනාගතයට ඉතුරුකරගන්නේ නෑ
ඕක දැන් දවස් කීයක් තිස්සේ පෙන්නනවද![]()

සිරාවට ඌ එදයින් පස්සේ ලොග් උනේ නෑහ් නේහ් බං?![]()

සිරාවට ඇඩ්මින් බලන්න ඇති අපේ උන්ව හදන්න. බැරි තැන පොර හැදෙන්න ඇති. සිරාවට එළකිරිය ඇතුලේ කුණුහරුප සාමාන්‍යය කරණය කරන්න නිග්ගා හෙන මහන්සියක් අරගත්තා. ෆුල් ක්‍රෙඩිට් ඌටයි අරුණයටයි තමාහ්.

දැන් කුණුහරප මොනවා කිව්වත් ඇඩ්මින් බලන්නේ නෑ....මොක් බෑන් කරොත් එළකිරියේ බාගයක් බෑන් කරන්න වෙන නිසා![]()


අනික ෆේක් සීන් එක. දේශපාලන කේස් වලට හදා ගත්තු ෆේක් තොගේ බලපන්. භාගයක් මහින්දට කඩේ යනවා ඉතිරි භාගේ මෛත්‍රීට කඩේ යනවා. අනේ මන්දා බං.![]()

ෆේක් තමයි දැන් වැඩිපුර ඉන්නේ![]()

මේ දේශපාලන මගුල් නම් මල ඇනයක් බං. වෙනම කැටගරි එකක් ඇරලා දුන්නනම් හරි බං මගුල. 

මේ දේශපාලන මගුල් නම් මල ඇනයක් බං. වෙනම කැටගරි එකක් ඇරලා දුන්නනම් හරි බං මගුල.
![]()
lankawa diunu wenne naththeth okai ban, hama ekama welawai, hithe nidahasai nathi karagena deshapalane karanna yanawa ne hama welawema. 