සාමූහික මඩ ගැහිල්ලක්....
මාලඹේ ක්ලිනික් එකටයි, පෑන්කාරයටයි(බයේදකොහෙද)මඩ නෑ

සාමූහික මඩ ගැහිල්ලක්....
මාලඹේ ක්ලිනික් එකටයි, පෑන්කාරයටයි(බයේදකොහෙද)මඩ නෑ

ඒ තිත්තයට නේහ්......කොකාට වාරයක් තියේනන් තිතයටත් වාරයක් තියෙනවනේ..![]()
මාව කෑවනන් හොඳයි මීට වඩා හැල කිඹුලා..![]()
kimbula ayyage wadak da meka, elata hadala thiyanawa
scurviyage ekath ela.

මාගේ හිතවත් කුකුළනි, බිත්තර දැමූ කිකිළියණි සහ බිත්තර ලෑමට සිටින කිකිළියණි!
එළකිරි විවාහක සමාජය වෙනුවෙන් සන්නම් රූපයක් (ලෝගෝ එකක්) නිර්මාණය කිරීමේ අදහස මා තුල පහල වූයේ අද ඊයේ නොවේ. නමුත් මෙහි මාගේ අවසන් පොදු කටයුත්ත ලෙස ම විසින් එය නිරමාණය කරන ලද අතර, එය ගුණ දොස් දැක්වීමට සදහා මෙහි බහා ලමි.
![]()
ඒ තිත්තයට නේහ්......
කෙනෙරකට වාරයක් තියනව කියල කොහේවත් දැක්වෙලා නෑ මැඩම්!!!

මාවමයි පේන්නේ මේකෙ උන්දැලට..![]()

පට්ට....මාගේ හිතවත් කුකුළනි, බිත්තර දැමූ කිකිළියණි සහ බිත්තර ලෑමට සිටින කිකිළියණි!
එළකිරි විවාහක සමාජය වෙනුවෙන් සන්නම් රූපයක් (ලෝගෝ එකක්) නිර්මාණය කිරීමේ අදහස මා තුල පහල වූයේ අද ඊයේ නොවේ. නමුත් මෙහි මාගේ අවසන් පොදු කටයුත්ත ලෙස ම විසින් එය නිරමාණය කරන ලද අතර, එය ගුණ දොස් දැක්වීමට සදහා මෙහි බහා ලමි.
![]()

ඒ තිත්තයට නේහ්......
කෙනෙරකට වාරයක් තියනව කියල කොහේවත් දැක්වෙලා නෑ මැඩම්!!!

මට කොහුබත් කන්න සිද්දවෙලා තියෙන්නේ.......
අනේ ඇත්තමයි එයාට මඩ ගහන්න කෙනෙක් හිටියේ නෑනේ..
ඒ වුනාට හදපු උන්ට මඩ නෑ....
![]()