EK Married Club-14

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාවමයි පේන්නේ මේකෙ උන්දැලට..:growl::growl:
    ඔයා ලොකුවට ඉන්නවනේ මෙයා (සෝමා ඇන්ටි වගේ;)) ඒකයි.....:lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට....
    11.gif
    :cool::)

    හැබැයි මේකට සින්හයා වෙනුවට ඌරා දානවට තරියා සහ විකියා කැමතිවෙයි....;):lol:

    කුකුලෙක් සහ කිකිලියක් දැම්මොත් හොඳා කියලා මට හිතෙනවා...
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දැන් නම් එක්ස්පෝස් උනත් බය නෑ බං. මම නැති දේවල් ගැන කිරියේ කොහෙවත් පොර ටෝක් දීලා නෑ. මාසෙට අච්චරක් පඩි මෙච්චරක් පඩි, මට අර කාර් මේ කාර් තියෙනවා කිය කියා පුරම් බාලත් නැහැ. :yes::D:yes:

    ela ela :D:D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැන්දී ලිඳේ....... :lol::lol::lol:

    ඔක්කොම කියන එකේ මම විතරක් මොකුත් නොකිය ඉන්නේ කෝමද අක්කේ?
    Helloooow BBW :rofl:

    පෙරෝ...මම දන්නවා ඔය මොකද්ද කියලා..ඊයා..තුක් විතරක්:growl::growl::frown:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයා ලොකුවට ඉන්නවනේ මෙයා (සෝමා ඇන්ටි වගේ;)) ඒකයි.....:lol:

    අහුවෙන්නැතෑ අර ගල් ඉබ්බා...සෝමාව පෙන්නන්නන් මම..යුරාජ්:growl::growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අකුරු වල පාට සහ පසුබිම් පාට නොගැලපේ.......

    පට්ට....
    11.gif
    :cool::)

    හැබැයි මේකට සින්හයා වෙනුවට ඌරා දානවට තරියා සහ විකියා කැමතිවෙයි....;):lol:

    කුකුලෙක් සහ කිකිලියක් දැම්මොත් හොඳා කියලා මට හිතෙනවා...
    යෝජනා ලබා දියව් හුයන්නනි!!!:cool:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම යනවා යන්න..ඕගොල්ලෝ ඉන්න දෙන්නෑනේ මට..ඔක්කොමලා එක පැත්තක්..මගේ පැත්තට කවුරුත් නෑ..:(:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යෝජනා ලබා දියව් හුයන්නනි!!!:cool:

    ඇත්තටම ලස්සනයි..මැරීඩ් ක්ලබ් කියන එක සුදු පාටින් ආවනන් හොඳයි වගේ..අනිත් ටික නියමයි...:love::D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යෝජනා ලබා දියව් හුයන්නනි!!!:cool:

    පසුබිම සුදු කරනු........

    ෆොටෝ එක කොන් වලින් බ්ලර් කරනු.....

    ටිපිකල් ආමි අකුරු වෙනුවට සුමට ෆොන්ට් එකක් යොදනු......


    ඔන්න දුන්නා....... ;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම යනවා යන්න..ඕගොල්ලෝ ඉන්න දෙන්නෑනේ මට..ඔක්කොමලා එක පැත්තක්..මගේ පැත්තට කවුරුත් නෑ..:(:(
    මම ඉන්නවා......:D

    මේහ්..තොපි ගමේහ් අනාතයො රැළ අංකල් ගේ අෂ්මිට මුකුත් කියන්නේ නැ හරිය...:growl::growl::growl:

    (අර අර අරූ)ඔව් ඔව් ඌ තමා) වගේ මම මගේ අෂ්මි කියන්නේ නෑ හරිය. එහෙම වුනොත් මෙතන මිනීමැරුමක් වෙන බව දන්නවා):nerd:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරෝ...මම දන්නවා ඔය මොකද්ද කියලා..ඊයා..තුක් විතරක්:growl::growl::frown:

    :eek:
    හරි මොකද්ද මේ? ඉංග්‍රීසි වචනයක් නේ අක්කේ. කිසි නරක තේරුමක් තියෙන එකක් යෑ.. :rolleyes:
     
    Status
    Not open for further replies.