EK Married Club-14

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ එහෙම හිතාගත්තට මගේ අමනාපයක් නෑ...... සිංහයා විය යුතු තැනදී සිංහයා වගේම සමහර තැන වලදී හාවෙක් වගේ අහිංසකයි.....
    මට හිතා ගත්තැකි උම හාවා වෙන වෙලා ව......
    පේරාදෙණි සාහිත්‍ය වංශයේ මෙන්න මෙහෙම අනුභූතියක් තියනවා.
    ඔබෙ හාවා මගේ තණ පදුරේ
    තණ කෑව-අනේ මට කිචි නේ..............
    (මුල් ගීතය පෙම් කැකුළ පි පී එන විට මහදේ)
    මුල ඉදන් කියන්න ට නොහැකිය. ගිතය 18+ නොව 21+ එකකි!!!
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට හිතා ගත්තැකි උම හාවා වෙන වෙලා ව......
    පේරාදෙණි සාහිත්‍ය වංශයේ මෙන්න මෙහෙම අනුභූතියක් තියනවා.
    ඔබෙ හාවා මගේ තණ පදුරේ
    තණ කෑව-අනේ මට කිචි නේ..............
    (මුල් ගීතය පෙම් කැකුළ පි පී එන විට මහදේ)
    මුල ඉදන් කියන්න ට නොහැකිය. ගිතය 18+ නොව 21+ එකකි!!!
    KBK ලිඳේ වගේ....:lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: :shocked:
    සංජි මෙන්නෝ......

    බැරියෝ... මම යනවා අසර්බයිජානෙට. ඔස්ට්‍රේලියාවට නම් යන්නේ නෑ. ගෙදර ලෝක සිතියමේ ඒ මහද්වීපය ඉරලා දනවා. අරුගෙන් මැරුම් කන්න බෑ... :no:

    පොඩ්ඩක් ඉමැජින් කරගනින් ආලවකයා වගේ බඩ වන වන පොල්ලකුත් උස්සං එන හැටි...... :lol::lol:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    උඹ එහෙම හිතාගත්තට මගේ අමනාපයක් නෑ...... සිංහයා විය යුතු තැනදී සිංහයා වගේම සමහර තැන වලදී හාවෙක් වගේ අහිංසකයි.....

    uyage prof pic eke inne logos okkoma dagena oyada? :nerd:

    කීප් ඩුයිං.. ඩෝන්ට් කන්වර්ට් යුවර් ෆයිට් විත් ඇන්ටි ෆොර් අ පිලෝ ෆයිට්... :lol:

    she never meant to harm a soul..why you all so mean to her :(

    oops, my bad, i ll take it back. no offence to nanda or shit or mass :)

    btw did you finish any poems.

    how dare you mention nanda and shit in the same sentence :growl:

    no ban..i wrote one poem in this other thread..but it was mainly obscene..:( there's nothing left to write about it seems.

    Same. Ai ahanne oka ? :confused:

    wadiyenma asa sinhayatada kotiyata da
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට හිතා ගත්තැකි උම හාවා වෙන වෙලා ව......
    පේරාදෙණි සාහිත්‍ය වංශයේ මෙන්න මෙහෙම අනුභූතියක් තියනවා.
    ඔබෙ හාවා මගේ තණ පදුරේ
    තණ කෑව-අනේ මට කිචි නේ..............
    (මුල් ගීතය පෙම් කැකුළ පි පී එන විට මහදේ)
    මුල ඉදන් කියන්න ට නොහැකිය. ගිතය 18+ නොව 21+ එකකි!!!

    ටහිකේ....... මෙතන කියන්න හොඳ එව්වද ඔය ඈහ්හ්...... :frown::frown:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇයි සිංහයෝ නොගැලපෙන්නේ.......? :confused: එතන එකෙන් සිංහ පවුලක් අදහස් වෙන්නේ.... තව සිංහලයෝ හැටියටත්........

    ගැලපෙන්නේ නැහැ..පෙරා මාමි කියපු ඒක තමයි:lol::lol:
    අනේ සිංහයෝ හරියන්නේ නැහැ:sorry::sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාගේ හිතවත් කුකුළනි, බිත්තර දැමූ කිකිළියණි සහ බිත්තර ලෑමට සිටින කිකිළියණි!

    එළකිරි විවාහක සමාජය වෙනුවෙන් සන්නම් රූපයක් (ලෝගෝ එකක්) නිර්මාණය කිරීමේ අදහස මා තුල පහල වූයේ අද ඊයේ නොවේ. නමුත් මෙහි මාගේ අවසන් පොදු කටයුත්ත ලෙස ම විසින් එය නිරමාණය කරන ලද අතර, එය ගුණ දොස් දැක්වීමට සදහා මෙහි බහා ලමි.


    attachment.php

    :cool: සිංහයා තව ටිකක් නපුරු පාට වෙන්න ඕනි..... :P
     
    Status
    Not open for further replies.