your comment is without any point and purely motivated by malice![]()
![]()
oops, my bad, i ll take it back. no offence to nanda or shit or mass

btw did you finish any poems.
your comment is without any point and purely motivated by malice![]()
![]()

කීප් ඩුයිං.. ඩෝන්ට් කන්වර්ට් යුවර් ෆයිට් විත් ඇන්ටි ෆොර් අ පිලෝ ෆයිට්...![]()


මට හිතා ගත්තැකි උම හාවා වෙන වෙලා ව......උඹ එහෙම හිතාගත්තට මගේ අමනාපයක් නෑ...... සිංහයා විය යුතු තැනදී සිංහයා වගේම සමහර තැන වලදී හාවෙක් වගේ අහිංසකයි.....
uya hari dirty..badalath inna danne nehe..wanacharai![]()
KBK ලිඳේ වගේ....මට හිතා ගත්තැකි උම හාවා වෙන වෙලා ව......
පේරාදෙණි සාහිත්‍ය වංශයේ මෙන්න මෙහෙම අනුභූතියක් තියනවා.ඔබෙ හාවා මගේ තණ පදුරේමුල ඉදන් කියන්න ට නොහැකිය. ගිතය 18+ නොව 21+ එකකි!!!
තණ කෑව-අනේ මට කිචි නේ..............
(මුල් ගීතය පෙම් කැකුළ පි පී එන විට මහදේ)

![]()
සංජි මෙන්නෝ......
බැරියෝ... මම යනවා අසර්බයිජානෙට. ඔස්ට්‍රේලියාවට නම් යන්නේ නෑ. ගෙදර ලෝක සිතියමේ ඒ මහද්වීපය ඉරලා දනවා. අරුගෙන් මැරුම් කන්න බෑ...![]()


Ashmi akkata lovers la godai...mata iphone godaaaaiii...
![]()
උඹ එහෙම හිතාගත්තට මගේ අමනාපයක් නෑ...... සිංහයා විය යුතු තැනදී සිංහයා වගේම සමහර තැන වලදී හාවෙක් වගේ අහිංසකයි.....

කීප් ඩුයිං.. ඩෝන්ට් කන්වර්ට් යුවර් ෆයිට් විත් ඇන්ටි ෆොර් අ පිලෝ ෆයිට්...![]()

oops, my bad, i ll take it back. no offence to nanda or shit or mass
btw did you finish any poems.

there's nothing left to write about it seems.Same. Ai ahanne oka ?![]()
මට හිතා ගත්තැකි උම හාවා වෙන වෙලා ව......
පේරාදෙණි සාහිත්‍ය වංශයේ මෙන්න මෙහෙම අනුභූතියක් තියනවා.
ඔබෙ හාවා මගේ තණ පදුරේමුල ඉදන් කියන්න ට නොහැකිය. ගිතය 18+ නොව 21+ එකකි!!!
තණ කෑව-අනේ මට කිචි නේ..............
(මුල් ගීතය පෙම් කැකුළ පි පී එන විට මහදේ)


උයා මට එහෙමත් කිව්වා එහෙනං...... මානසිකව වැටුනා..... නැගිට්ටවපන් වැට්ටුවානම්.....
I'll give you my hand..ඇයි සිංහයෝ නොගැලපෙන්නේ.......?එතන එකෙන් සිංහ පවුලක් අදහස් වෙන්නේ.... තව සිංහලයෝ හැටියටත්........




uyage prof pic eke inne logos okkoma dagena oyada?![]()

මාගේ හිතවත් කුකුළනි, බිත්තර දැමූ කිකිළියණි සහ බිත්තර ලෑමට සිටින කිකිළියණි!
එළකිරි විවාහක සමාජය වෙනුවෙන් සන්නම් රූපයක් (ලෝගෝ එකක්) නිර්මාණය කිරීමේ අදහස මා තුල පහල වූයේ අද ඊයේ නොවේ. නමුත් මෙහි මාගේ අවසන් පොදු කටයුත්ත ලෙස ම විසින් එය නිරමාණය කරන ලද අතර, එය ගුණ දොස් දැක්වීමට සදහා මෙහි බහා ලමි.
![]()
සිංහයා තව ටිකක් නපුරු පාට වෙන්න ඕනි..... 
ගැලපෙන්නේ නැහැ..පෙරා මාමි කියපු ඒක තමයි
අනේ සිංහයෝ හරියන්නේ නැහැ![]()
සිංහයා තව ටිකක් නපුරු පාට වෙන්න ඕනි.....
![]()
