මම නම් නැත...ගොඩක් තරහ යන්නේ අවංක අයට සහ මෝඩ අයටලු..අපි අනිත් අය එක්ක ගණුදෙණු කරද්දි ඉතින් හැමෝගෙම යහපත උදෙසා ටිකක් වංක වෙලා නුවණැති වෙන එකයි ඇඟට ගුණ නේද කිඹුලයියේ..
![]()
මට වංක වෙන්න බෑ බං....
මම කියන්න තියන දේ මූණට ම කිව්ව-ඉවරයි.....
අම්ම-තාත්තා වුණත් එච්චරයි.....
මගේ හිටපු ප්රධාන අණදෙන නිලධාරියටත් එච්චරයි!
තරිය දන්නවා මේ ළගදි සීන් එකක්.....අපේ පියාණන් ගැන....
ගොඩක් තරහ යන්නේ අවංක අයට සහ මෝඩ අයටලු..අපි අනිත් අය එක්ක ගණුදෙණු කරද්දි ඉතින් හැමෝගෙම යහපත උදෙසා ටිකක් වංක වෙලා නුවණැති වෙන එකයි ඇඟට ගුණ නේද කිඹුලයියේ..






mei awrudde mage bday ekata hawas waruwe sms karalai wish kare oya mei parath banee kiyalai wish nokale kiyala 

