EK Married Club-14

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes:ගොඩක් තරහ යන්නේ අවංක අයට සහ මෝඩ අයටලු..අපි අනිත් අය එක්ක ගණුදෙණු කරද්දි ඉතින් හැමෝගෙම යහපත උදෙසා ටිකක් වංක වෙලා නුවණැති වෙන එකයි ඇඟට ගුණ නේද කිඹුලයියේ..:)
    මම නම් නැත...
    මට වංක වෙන්න බෑ බං....
    මම කියන්න තියන දේ මූණට ම කිව්ව-ඉවරයි.....
    අම්ම-තාත්තා වුණත් එච්චරයි.....
    මගේ හිටපු ප්‍රධාන අණදෙන නිලධාරියටත් එච්චරයි!

    තරිය දන්නවා මේ ළගදි සීන් එකක්.....අපේ පියාණන් ගැන....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය එලියට එන්නේ :lol:
    චොක්ලට් දීල තියෙන්නේ පගාවක් විදිහටනේ :rofl:

    බඩා චොක්ලටුත් කාල සෝමා ඇන්ටි කියල කාඩ් එකකුත් ගැහුවා.....බඩා තමයි බඩා :rofl:

    :yes:ආපහු මොනා හරි දෙන්න කියලා ගෙන්නගෙන මැරයෝ ටිකකට ගානක් දීලා අම්බානක ගස්සවන්න ඕනේ බඩාට...ආපහු මේ වගේ වැඩ නොකරන්න..:growl::frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක ඇත්ත අයියේ..ඒවුණාට ඔයාට කිට්ටු ඔයාට ආදරේ කරන අයට එපා වෙනවනේ එතකොට..හිතන්න ඔයා වුනත් කැමති නෑනේද ඔයාට පොඩි දේටත් කෑගහනවනන්,බනිනවනන්..ඒ වගේ තමයි..:yes::D

    :yes::D
     
    :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හා..හා...
    ඔයා මහත නෑ....
    පැමෙලා ලී ඇන්ඩර්සන් වගේ ෆිගර් එක.....

    දැන් හරි ද?

    කවුද බොලේ ඒ..පොඩ්ඩක් ඉන්න ගූග්ල් කරලා බලන්න..මේකෙ කට්ටියව ශුවර් නෑ දැන්..කියන හැමදේම ගූග්ල් කරලා බලන්න ඕනේ..:nerd:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කවුද බොලේ ඒ..පොඩ්ඩක් ඉන්න ගූග්ල් කරලා බලන්න..මේකෙ කට්ටියව ශුවර් නෑ දැන්..කියන හැමදේම ගූග්ල් කරලා බලන්න ඕනේ..:nerd:

    :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක ඇත්ත අයියේ..ඒවුණාට ඔයාට කිට්ටු ඔයාට ආදරේ කරන අයට එපා වෙනවනේ එතකොට..හිතන්න ඔයා වුනත් කැමති නෑනේද ඔයාට පොඩි දේටත් කෑගහනවනන්,බනිනවනන්..ඒ වගේ තමයි..:yes::D
    නෑ ඒක නෙවෙයි....
    මේ මම තරින්දව දකින විදිය, ඌත් මං වගේ එකෙක්....
    ආදරේ නෑවෙන්න ලැබෙන්න ඕන....හිතට, ඇගට, ආත්මයට දැනෙන්න...
    නැත්තං කළකිරෙනවා....
    අනික ඌත් මං වගේ පර්ෆෙක්ෂනිස්ට් කෙනෙක්....
    කරන දේ හරියට ම කරන්න ඕන...නැත්තං කළකිරීම එක්ක තරහ එනවා...
    දෙයක් හරියට නොකිරීම මනුෂ්‍යත්වයට නොගැලපෙන එකක් කියල හිතනවා...

    හරි නේද තරියෝ මගේ කියවීම උඹ ගැන...
    ඔය වගේ මම මේකෙ මම දන්න අදුනන උන් ඔක්කොම කියවලා තියනවා....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Umbala wage yaluwo labichcha eka gana sathutui mata...kimbula uraj mage godak dewal walata madihath wela godak dewal kiyala hari marge ariya :D now ashmi nangi ... bihoma sthuthiy :yes: friends forever :D
    Friends forever..:yes::D:love:
    මම නම් නැත...
    මට වංක වෙන්න බෑ බං....
    මම කියන්න තියන දේ මූණට ම කිව්ව-ඉවරයි.....
    අම්ම-තාත්තා වුණත් එච්චරයි.....
    මගේ හිටපු ප්‍රධාන අණදෙන නිලධාරියටත් එච්චරයි!

    තරිය දන්නවා මේ ළගදි සීන් එකක්.....අපේ පියාණන් ගැන....

    දන්නවා අයියේ..ඔයාට කේන්තිය පාලනය කරන්න පුලුවන්නේ..ඔයාලා ඒවට පුහුණු වෙලානේ ඉන්නේ..:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes:ආපහු මොනා හරි දෙන්න කියලා ගෙන්නගෙන මැරයෝ ටිකකට ගානක් දීලා අම්බානක ගස්සවන්න ඕනේ බඩාට...ආපහු මේ වගේ වැඩ නොකරන්න..:growl::frown:

    අපරාදේ මැරයන්ට වියදම් කරන්න එපා :yes:
    උඩ පැනල බඩාගේ ඇඟට පනින්න ඌ මාස හයකට ඉස්පිරිතාලේ ෂුවර් :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes:ආපහු මොනා හරි දෙන්න කියලා ගෙන්නගෙන මැරයෝ ටිකකට ගානක් දීලා අම්බානක ගස්සවන්න ඕනේ බඩාට...ආපහු මේ වගේ වැඩ නොකරන්න..:growl::frown:
    එච්චර ඕන නෑ බං....
    ටිකක් ඇගේ හැපියං කෝ....
    බඩා කෙලින්න ම ෂ්...ෂ්...ෂ්..............
    ඇක්සිඩන්ට් වෝඩ්....:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ ඒක නෙවෙයි....
    මේ මම තරින්දව දකින විදිය, ඌත් මං වගේ එකෙක්....
    ආදරේ නෑවෙන්න ලැබෙන්න ඕන....හිතට, ඇගට, ආත්මයට දැනෙන්න...
    නැත්තං කළකිරෙනවා....
    අනික ඌත් මං වගේ පර්ෆෙක්ෂනිස්ට් කෙනෙක්....
    කරන දේ හරියට ම කරන්න ඕන...නැත්තං කළකිරීම එක්ක තරහ එනවා...
    දෙයක් හරියට නොකිරීම මනුෂ්‍යත්වයට නොගැලපෙන එකක් කියල හිතනවා...

    හරි නේද තරියෝ මගේ කියවීම උඹ ගැන...
    ඔය වගේ මම මේකෙ මම දන්න අදුනන උන් ඔක්කොම කියවලා තියනවා....

    ඉස්සෙල්ලම ආදරේ නෑවෙන්න දීල බලන්න..කරන දේ හරියටම කරලා ඉන්න..අනිවාර්යෙන් රිටර්න් එක පැහැදිලියි..එහෙම නොකර අනිත් අයගෙන් ඒවා බලාපොරොත්තුවෙලා වැඩක් නෑ..:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම නම් නැත...
    මට වංක වෙන්න බෑ බං....
    මම කියන්න තියන දේ මූණට ම කිව්ව-ඉවරයි.....
    අම්ම-තාත්තා වුණත් එච්චරයි.....
    මගේ හිටපු ප්‍රධාන අණදෙන නිලධාරියටත් එච්චරයි!

    තරිය දන්නවා මේ ළගදි සීන් එකක්.....අපේ පියාණන් ගැන....

    Mee too ban....ape amma giya awurudde mata bday ekata wish karanna apu wele ... mama banapu banilla mathak wenakota mata uhulanna ba:sorry: mei awrudde mage bday ekata hawas waruwe sms karalai wish kare oya mei parath banee kiyalai wish nokale kiyala :sorry: ape thaththata mama pana wage adarei...mokada samaanathna bawayak thiyena nisa...mata ewain pita wada karana ayawa penna baa amma unath :sorry: ek ai banne...eth mata hena awul ban mama ehema hasirunata :sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපරාදේ මැරයන්ට වියදම් කරන්න එපා :yes:
    උඩ පැනල බඩාගේ ඇඟට පනින්න ඌ මාස හයකට ඉස්පිරිතාලේ ෂුවර් :yes:
    :yes::yes:
    ආ නැද්ද?:D
    එච්චර ඕන නෑ බං....
    ටිකක් ඇගේ හැපියං කෝ....
    බඩා කෙලින්න ම ෂ්...ෂ්...ෂ්..............
    ඇක්සිඩන්ට් වෝඩ්....:D

    බඩාට එච්චර දෙයක් කරන්න ඕන්නෑ තමයි..එදා මට බයේ හෙල්මට් එකවත් ගැලෙව්වේ නෑ..මම ටොක්කක්වත් අනියි කියලා බයේද කොහෙද..:lol::P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑ ඒක නෙවෙයි....
    මේ මම තරින්දව දකින විදිය, ඌත් මං වගේ එකෙක්....
    ආදරේ නෑවෙන්න ලැබෙන්න ඕන....හිතට, ඇගට, ආත්මයට දැනෙන්න...
    නැත්තං කළකිරෙනවා....
    අනික ඌත් මං වගේ පර්ෆෙක්ෂනිස්ට් කෙනෙක්....
    කරන දේ හරියට ම කරන්න ඕන...නැත්තං කළකිරීම එක්ක තරහ එනවා...
    දෙයක් හරියට නොකිරීම මනුෂ්‍යත්වයට නොගැලපෙන එකක් කියල හිතනවා...

    හරි නේද තරියෝ මගේ කියවීම උඹ ගැන...
    ඔය වගේ මම මේකෙ මම දන්න අදුනන උන් ඔක්කොම කියවලා තියනවා....
    :eek::eek: :shocked::shocked:
    මන් ගැනත් කියන්න බලන්න...අහ එක්කෝ ඕන නැහැ...කිවුවනේ දවසක්
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඉස්සෙල්ලම ආදරේ නෑවෙන්න දීල බලන්න..කරන දේ හරියටම කරලා ඉන්න..අනිවාර්යෙන් රිටර්න් එක පැහැදිලියි..එහෙම නොකර අනිත් අයගෙන් ඒවා බලාපොරොත්තුවෙලා වැඩක් නෑ..:yes:
    අන්න ෆට්ට කතාව.....:D:D:D :yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ ඒක නෙවෙයි....
    මේ මම තරින්දව දකින විදිය, ඌත් මං වගේ එකෙක්....
    ආදරේ නෑවෙන්න ලැබෙන්න ඕන....හිතට, ඇගට, ආත්මයට දැනෙන්න...
    නැත්තං කළකිරෙනවා....
    අනික ඌත් මං වගේ පර්ෆෙක්ෂනිස්ට් කෙනෙක්....
    කරන දේ හරියට ම කරන්න ඕන...නැත්තං කළකිරීම එක්ක තරහ එනවා...
    දෙයක් හරියට නොකිරීම මනුෂ්‍යත්වයට නොගැලපෙන එකක් කියල හිතනවා...

    හරි නේද තරියෝ මගේ කියවීම උඹ ගැන...
    ඔය වගේ මම මේකෙ මම දන්න අදුනන උන් ඔක්කොම කියවලා තියනවා....

    Mage aathma kathanaya :yes::D hariyata hari ban...umbata mama gana kiyanna puluwa kez gahatama :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mee too ban....ape amma giya awurudde mata bday ekata wish karanna apu wele ... mama banapu banilla mathak wenakota mata uhulanna ba:sorry: mei awrudde mage bday ekata hawas waruwe sms karalai wish kare oya mei parath banee kiyalai wish nokale kiyala :sorry: ape thaththata mama pana wage adarei...mokada samaanathna bawayak thiyena nisa...mata ewain pita wada karana ayawa penna baa amma unath :sorry: ek ai banne...eth mata hena awul ban mama ehema hasirunata :sorry:
    බනින එක බෙහෙත නෙවෙයි......
    දොස් නැගීමයි බෙහෙත.....
    මගේ යටතේ හිටිය උන් මට නිතර ම කියපු දෙයක් සර් ගෙන් බැනුම් අහන් එක අවුලක් නෙවෙයි නමුත් දොස් අහන්න වෙනවට වඩා හොදා මූදට පනින එක කියන කතාව....
    බනින එක ප්‍රෙකා්පකාරීයි....අනිකාට රිදෙනවා...අනික ඒකට ස්කිල් එකක් ඕන නෑ...ඕනම මුඩුක්කු **තෙකුට අම්ම ඇදල අරං බනින්න පුළුවන්.......

    නමුත් දොස් නගන එක ආත්මය පාරන ක්‍රමවේදයක්....
    අන්න ඒක ප්‍රගුණ කරපං.....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Mee too ban....ape amma giya awurudde mata bday ekata wish karanna apu wele ... mama banapu banilla mathak wenakota mata uhulanna ba:sorry: mei awrudde mage bday ekata hawas waruwe sms karalai wish kare oya mei parath banee kiyalai wish nokale kiyala :sorry: ape thaththata mama pana wage adarei...mokada samaanathna bawayak thiyena nisa...mata ewain pita wada karana ayawa penna baa amma unath :sorry: ek ai banne...eth mata hena awul ban mama ehema hasirunata :sorry:

    තරහ ආවම ඉවසන්න පුරුදුවෙන්න අයියේ..එතකොට ඔහොම පසුතැවෙන්න ඕනේ නෑනේ..හැම තිස්සෙම අනිත් කෙනාගේ පැත්තෙනුත් හිතන්න බලන්න තරහක් ආවම..එයා ඉන්න තැන තමන්ව තියලා බලන්න..ගොඩක් වෙලාවට මිනිස්සු හැසිරෙන්නේ ඒ අවස්ථාවෙදි තමන්ගේ හිත මනස ක්‍රියා කරන විදිහට..මමනන් කෙනෙක් එක්ක තරහා ගියාම එයා මට කරලා තියෙන හොඳ මතක කරගන්නවා..එතකොට තරහ ටිකක් අඩු වෙනවා..ඊට පස්සේ එතනට මාව ආදේශ කරලා බලනවා...:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Mage aathma kathanaya :yes::D hariyata hari ban...umbata mama gana kiyanna puluwa kez gahatama :yes:

    වැඩේ කියන්නේ අයියේ මාත් ඔයාට ෆට්ට බයයි....මන් දන්නේ නැහැ ඇයි කියලා...ඔයා මොනවා දැම්මත් මට කියන්න බයයි....:sorry::sorry::sorry: නැත්නම් මාත් කියනවා ඔය මොන මොනවා හරි....:sorry:

    මන් හිතන්නේ ඉස්සර ඔයා මට බැන්න හින්ද වෙන්න ඕන....:eek:
     
    Status
    Not open for further replies.