ආහ්..අනේ කිඹුලයියේ මා ගැනත් කියන්නකෝ..අනේ..අනේ..![]()
මන් ගැනත් කියන්න බලන්න...අහ එක්කෝ ඕන නැහැ...කිවුවනේ දවසක්

අන්න ෆට්ට කතාව.....![]()
![]()

ආහ්..අනේ කිඹුලයියේ මා ගැනත් කියන්නකෝ..අනේ..අනේ..![]()
මන් ගැනත් කියන්න බලන්න...අහ එක්කෝ ඕන නැහැ...කිවුවනේ දවසක්

අන්න ෆට්ට කතාව.....![]()
![]()

ඉස්සෙල්ලම ආදරේ නෑවෙන්න දීල බලන්න..කරන දේ හරියටම කරලා ඉන්න..අනිවාර්යෙන් රිටර්න් එක පැහැදිලියි..එහෙම නොකර අනිත් අයගෙන් ඒවා බලාපොරොත්තුවෙලා වැඩක් නෑ..![]()

ආහ්..අනේ කිඹුලයියේ මා ගැනත් කියන්නකෝ..අනේ..අනේ..
![]()

ආයේ තිතටම කියනවා.....
බනින එක බෙහෙත නෙවෙයි......
දොස් නැගීමයි බෙහෙත.....
මගේ යටතේ හිටිය උන් මට නිතර ම කියපු දෙයක් සර් ගෙන් බැනුම් අහන් එක අවුලක් නෙවෙයි නමුත් දොස් අහන්න වෙනවට වඩා හොදා මූදට පනින එක කියන කතාව....
බනින එක ප්‍රෙකා්පකාරීයි....අනිකාට රිදෙනවා...අනික ඒකට ස්කිල් එකක් ඕන නෑ...ඕනම මුඩුක්කු **තෙකුට අම්ම ඇදල අරං බනින්න පුළුවන්.......
නමුත් දොස් නගන එක ආත්මය පාරන ක්‍රමවේදයක්....
අන්න ඒක ප්‍රගුණ කරපං.....
eken dnichcha shock ekai eyata thiyenne....habai mama kiyapuwa boru neme kiyala ey dannawa...but ehema hangeemak athi karapu ekata mata dan awul...mama hama detama ehei kiyana kenek neme ban ekai mage awulaවැඩක් නෑ.....
ආදරේ කියන්නේ සරල අර්ථයෙන් ගණු දෙණුවක්....
ආදරේ නෑවෙන්න දීල නෝ රිටර්න් කියල දැනෙන එක කළකිරීමට අංක එකේ හේතුව.....
ආදරේ කියන්නේ වන් වේ ටිකට් එකක් නෙවෙයි බයි වේ ටිකට් එකක් කියල දන්න, දැනෙන සහ අදහන අයට ඇර, වෙන අයට එහෙම කරල වැඩක් ඇත්තෙ ම නෑ.....![]()

ඔබ....ආහ්..අනේ කිඹුලයියේ මා ගැනත් කියන්නකෝ..අනේ..අනේ..
![]()
වැඩක් නෑ.....

ඔබ....
මීටර් 400ක් දුරට ගහන්න පුළුවන් ආර්පීජී එකකින් බැලස්ටික් මිසයිලයක දුර සහ ස්ඵෝඨනය බලාපොරොත්තු වන කෙනෙක්.......

ඒ මොකක්ද???තරහ ආවම ඉවසන්න පුරුදුවෙන්න අයියේ..එතකොට ඔහොම පසුතැවෙන්න ඕනේ නෑනේ..හැම තිස්සෙම අනිත් කෙනාගේ පැත්තෙනුත් හිතන්න බලන්න තරහක් ආවම..එයා ඉන්න තැන තමන්ව තියලා බලන්න..ගොඩක් වෙලාවට මිනිස්සු හැසිරෙන්නේ ඒ අවස්ථාවෙදි තමන්ගේ හිත මනස ක්‍රියා කරන විදිහට..මමනන් කෙනෙක් එක්ක තරහා ගියාම එයා මට කරලා තියෙන හොඳ මතක කරගන්නවා..එතකොට තරහ ටිකක් අඩු වෙනවා..ඊට පස්සේ එතනට මාව ආදේශ කරලා බලනවා...![]()

ඔබ....
මීටර් 400ක් දුරට ගහන්න පුළුවන් ආර්පීජී එකකින් බැලස්ටික් මිසයිලයක දුර සහ ස්ඵෝඨනය බලාපොරොත්තු වන කෙනෙක්.......

වැඩේ කියන්නේ අයියේ මාත් ඔයාට ෆට්ට බයයි....මන් දන්නේ නැහැ ඇයි කියලා...ඔයා මොනවා දැම්මත් මට කියන්න බයයි....නැත්නම් මාත් කියනවා ඔය මොන මොනවා හරි....
මන් හිතන්නේ ඉස්සර ඔයා මට බැන්න හින්ද වෙන්න ඕන....![]()
nodana kiyapuwata samaa wenna 
Ona deyak kiyanna nangi...nodana kiyapuwata samaa wenna
![]()

ආදරේ රහිතව ජීවත් විය හැකියි....මම එය ප්‍රගුණ කොට ඇත්තෙමි....ආදරේ නැතුව ජිවත් වීම ප්‍රගුණ කරන්ට.......සෑහෙන ප්‍රයෝජනවත්
නෑ...අපි තිරිසන් සතෙකුට වුනත් ආදරේ පෙන්නුවොත් ඌ අපිට කිට්ටු වෙන්නේ නැද්ද ආ අයියේ..මනුස්ස හිතකට ආදරේ හරියට දැනුනොත් ආපහු හම්බෙච්ච ආදරේ වගේ කීප ගුණයක ආදරේ නොදෙනෙනවනන්...නෑ එහෙම වෙන්න බෑ..
ඔබ....
මීටර් 400ක් දුරට ගහන්න පුළුවන් ආර්පීජී එකකින් බැලස්ටික් මිසයිලයක දුර සහ ස්ඵෝඨනය බලාපොරොත්තු වන කෙනෙක්.......

අපි තිරිසන් සතෙකුට වුනත් ආදරේ පෙන්නුවොත් ඌ අපිට කිට්ටු වෙන්නේ නැද්ද ආ අයියේ..මනුස්ස හිතකට ආදරේ හරියට දැනුනොත් ආපහු හම්බෙච්ච ආදරේ වගේ කීප ගුණයක ආදරේ නොදෙනෙනවනන්...නෑ එහෙම වෙන්න බෑ..
mei sambandayen dewal methana katha karanna baa nangi...nattan mama kiyanawa 
ආදරේ රහිතව ජීවත් විය හැකියි....මම එය ප්‍රගුණ කොට ඇත්තෙමි....
නමුත් කෙයාර් එක නැතුව ජීවත් විය නොහැක.....
අපි අනෙකෙකු ගේ සැලකීම නිරතුරුව ම බලාපොරොත්ත් වෙමු. එය මානුෂ ස්වභාවයයි.
නෑ...
තිරිසන්නු ගේ ආදරය කියල එකක් නෑ. තියෙන්නේ ලැදි බවක් විතරයි...අනික් ඒකත් අවිඥාණකයි, සහ ප්රතිලාභ මූලික කර ගත්ත එකක්....
මනුෂ්‍ය ආදරය විඥාණිකයි.
අනික නිර්මල,පරම පවිත්‍ර ආදරය කියල එකක් නෑ ස්ත්‍රී-පුරුෂ ප්‍රේමය තුල. එහි අන්තයේ ඇත්තේ රාගය. රාගය කෙළවර තිබෙන්නට හේතුව අපේ සහජ අවහර ඉව තුල ඇති වර්ගයා බෝ කිරීමේ අවශ්‍යතාවය....
සකල විධ මනුෂ්‍යන් තමා ගේ ආදරයට රිටර්න් එකක් බලාපොරොත්තු වනවා...
ඒ තමා ඇත්ත....