EK Married Club-14

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉස්සෙල්ලම ආදරේ නෑවෙන්න දීල බලන්න..කරන දේ හරියටම කරලා ඉන්න..අනිවාර්යෙන් රිටර්න් එක පැහැදිලියි..එහෙම නොකර අනිත් අයගෙන් ඒවා බලාපොරොත්තුවෙලා වැඩක් නෑ..:yes:

    වැඩක් නෑ.....
    ආදරේ කියන්නේ සරල අර්ථයෙන් ගණු දෙණුවක්....
    ආදරේ නෑවෙන්න දීල නෝ රිටර්න් කියල දැනෙන එක කළකිරීමට අංක එකේ හේතුව.....
    ආදරේ කියන්නේ වන් වේ ටිකට් එකක් නෙවෙයි බයි වේ ටිකට් එකක් කියල දන්න, දැනෙන සහ අදහන අයට ඇර, වෙන අයට එහෙම කරල වැඩක් ඇත්තෙ ම නෑ.....:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බනින එක බෙහෙත නෙවෙයි......
    දොස් නැගීමයි බෙහෙත.....
    මගේ යටතේ හිටිය උන් මට නිතර ම කියපු දෙයක් සර් ගෙන් බැනුම් අහන් එක අවුලක් නෙවෙයි නමුත් දොස් අහන්න වෙනවට වඩා හොදා මූදට පනින එක කියන කතාව....
    බනින එක ප්‍රෙකා්පකාරීයි....අනිකාට රිදෙනවා...අනික ඒකට ස්කිල් එකක් ඕන නෑ...ඕනම මුඩුක්කු **තෙකුට අම්ම ඇදල අරං බනින්න පුළුවන්.......

    නමුත් දොස් නගන එක ආත්මය පාරන ක්‍රමවේදයක්....
    අන්න ඒක ප්‍රගුණ කරපං.....

    Eka thamai ban kare :sorry: eken dnichcha shock ekai eyata thiyenne....habai mama kiyapuwa boru neme kiyala ey dannawa...but ehema hangeemak athi karapu ekata mata dan awul...mama hama detama ehei kiyana kenek neme ban ekai mage awula
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    වැඩක් නෑ.....
    ආදරේ කියන්නේ සරල අර්ථයෙන් ගණු දෙණුවක්....
    ආදරේ නෑවෙන්න දීල නෝ රිටර්න් කියල දැනෙන එක කළකිරීමට අංක එකේ හේතුව.....
    ආදරේ කියන්නේ වන් වේ ටිකට් එකක් නෙවෙයි බයි වේ ටිකට් එකක් කියල දන්න, දැනෙන සහ අදහන අයට ඇර, වෙන අයට එහෙම කරල වැඩක් ඇත්තෙ ම නෑ.....:(

    අන්න කතාව...කට අරින්න මුරුක්කු කැල්ලක් දාන්න.....:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහ්..අනේ කිඹුලයියේ මා ගැනත් කියන්නකෝ..අනේ..අනේ..:eek:

    :D:D
    ඔබ....
    මීටර් 400ක් දුරට ගහන්න පුළුවන් ආර්පීජී එකකින් බැලස්ටික් මිසයිලයක දුර සහ ස්ඵෝඨනය බලාපොරොත්තු වන කෙනෙක්.......
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැඩක් නෑ.....
    ආදරේ කියන්නේ සරල අර්ථයෙන් ගණු දෙණුවක්....
    ආදරේ නෑවෙන්න දීල නෝ රිටර්න් කියල දැනෙන එක කළකිරීමට අංක එකේ හේතුව.....
    ආදරේ කියන්නේ වන් වේ ටිකට් එකක් නෙවෙයි බයි වේ ටිකට් එකක් කියල දන්න, දැනෙන සහ අදහන අයට ඇර, වෙන අයට එහෙම කරල වැඩක් ඇත්තෙ ම නෑ.....:(

    ආදරේ නැතුව ජිවත් වීම ප්‍රගුණ කරන්ට.......සෑහෙන ප්‍රයෝජනවත්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩක් නෑ.....
    ආදරේ කියන්නේ සරල අර්ථයෙන් ගණු දෙණුවක්....
    ආදරේ නෑවෙන්න දීල නෝ රිටර්න් කියල දැනෙන එක කළකිරීමට අංක එකේ හේතුව.....
    ආදරේ කියන්නේ වන් වේ ටිකට් එකක් නෙවෙයි බයි වේ ටිකට් එකක් කියල දන්න, දැනෙන සහ අදහන අයට ඇර, වෙන අයට එහෙම කරල වැඩක් ඇත්තෙ ම නෑ.....:(

    Perfect saying...love is not just like give respect get respect method...:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වැඩක් නෑ.....
    ආදරේ කියන්නේ සරල අර්ථයෙන් ගණු දෙණුවක්....
    ආදරේ නෑවෙන්න දීල නෝ රිටර්න් කියල දැනෙන එක කළකිරීමට අංක එකේ හේතුව.....
    ආදරේ කියන්නේ වන් වේ ටිකට් එකක් නෙවෙයි බයි වේ ටිකට් එකක් කියල දන්න, දැනෙන සහ අදහන අයට ඇර, වෙන අයට එහෙම කරල වැඩක් ඇත්තෙ ම නෑ.....:(

    අපි තිරිසන් සතෙකුට වුනත් ආදරේ පෙන්නුවොත් ඌ අපිට කිට්ටු වෙන්නේ නැද්ද ආ අයියේ..මනුස්ස හිතකට ආදරේ හරියට දැනුනොත් ආපහු හම්බෙච්ච ආදරේ වගේ කීප ගුණයක ආදරේ නොදෙනෙනවනන්...නෑ එහෙම වෙන්න බෑ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරහ ආවම ඉවසන්න පුරුදුවෙන්න අයියේ..එතකොට ඔහොම පසුතැවෙන්න ඕනේ නෑනේ..හැම තිස්සෙම අනිත් කෙනාගේ පැත්තෙනුත් හිතන්න බලන්න තරහක් ආවම..එයා ඉන්න තැන තමන්ව තියලා බලන්න..ගොඩක් වෙලාවට මිනිස්සු හැසිරෙන්නේ ඒ අවස්ථාවෙදි තමන්ගේ හිත මනස ක්‍රියා කරන විදිහට..මමනන් කෙනෙක් එක්ක තරහා ගියාම එයා මට කරලා තියෙන හොඳ මතක කරගන්නවා..එතකොට තරහ ටිකක් අඩු වෙනවා..ඊට පස්සේ එතනට මාව ආදේශ කරලා බලනවා...:yes:

    Mama thama praguna karala aththe 20% withara balamu ithuru tika hari gassa ganna :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔබ....
    මීටර් 400ක් දුරට ගහන්න පුළුවන් ආර්පීජී එකකින් බැලස්ටික් මිසයිලයක දුර සහ ස්ඵෝඨනය බලාපොරොත්තු වන කෙනෙක්.......

    කොච්චර තේරුනාද කිව්වොත්...මෙලෝම දෙයක් තේරුනේ නෑ..:sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩේ කියන්නේ අයියේ මාත් ඔයාට ෆට්ට බයයි....මන් දන්නේ නැහැ ඇයි කියලා...ඔයා මොනවා දැම්මත් මට කියන්න බයයි....:sorry::sorry::sorry: නැත්නම් මාත් කියනවා ඔය මොන මොනවා හරි....:sorry:

    මන් හිතන්නේ ඉස්සර ඔයා මට බැන්න හින්ද වෙන්න ඕන....:eek:

    Ona deyak kiyanna nangi...:D nodana kiyapuwata samaa wenna :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආදරේ නැතුව ජිවත් වීම ප්‍රගුණ කරන්ට.......සෑහෙන ප්‍රයෝජනවත්
    ආදරේ රහිතව ජීවත් විය හැකියි....මම එය ප්‍රගුණ කොට ඇත්තෙමි....
    නමුත් කෙයාර් එක නැතුව ජීවත් විය නොහැක.....
    අපි අනෙකෙකු ගේ සැලකීම නිරතුරුව ම බලාපොරොත්ත් වෙමු. එය මානුෂ ස්වභාවයයි.
    අපි තිරිසන් සතෙකුට වුනත් ආදරේ පෙන්නුවොත් ඌ අපිට කිට්ටු වෙන්නේ නැද්ද ආ අයියේ..මනුස්ස හිතකට ආදරේ හරියට දැනුනොත් ආපහු හම්බෙච්ච ආදරේ වගේ කීප ගුණයක ආදරේ නොදෙනෙනවනන්...නෑ එහෙම වෙන්න බෑ..
    නෑ...
    තිරිසන්නු ගේ ආදරය කියල එකක් නෑ. තියෙන්නේ ලැදි බවක් විතරයි...අනික් ඒකත් අවිඥාණකයි, සහ ප්‍රතිලාභ මූලික කර ගත්ත එකක්....
    මනුෂ්‍ය ආදරය විඥාණිකයි.

    අනික නිර්මල,පරම පවිත්‍ර ආදරය කියල එකක් නෑ ස්ත්‍රී-පුරුෂ ප්‍රේමය තුල. එහි අන්තයේ ඇත්තේ රාගය. රාගය කෙළවර තිබෙන්නට හේතුව අපේ සහජ අවහර ඉව තුල ඇති වර්ගයා බෝ කිරීමේ අවශ්‍යතාවය....
    සකල විධ මනුෂ්‍යන් තමා ගේ ආදරයට රිටර්න් එකක් බලාපොරොත්තු වනවා...
    ඒ තමා ඇත්ත....
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔබ....
    මීටර් 400ක් දුරට ගහන්න පුළුවන් ආර්පීජී එකකින් බැලස්ටික් මිසයිලයක දුර සහ ස්ඵෝඨනය බලාපොරොත්තු වන කෙනෙක්.......

    මේක පොඩ්ඩක් සිංහලෙන් පැහැදිලි කරන්න සහෝ..ග්‍රීක් තේරෙන්නේ නෑ..:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි තිරිසන් සතෙකුට වුනත් ආදරේ පෙන්නුවොත් ඌ අපිට කිට්ටු වෙන්නේ නැද්ද ආ අයියේ..මනුස්ස හිතකට ආදරේ හරියට දැනුනොත් ආපහු හම්බෙච්ච ආදරේ වගේ කීප ගුණයක ආදරේ නොදෙනෙනවනන්...නෑ එහෙම වෙන්න බෑ..

    Mehemai nangi adare labannath godak dewal praguna karanna ona....isallama saundaryaya wediyek wenna ona...sangeetheta kalaawata...gaha kolata sathaa siwpawanta adare karanna ona...winodanshayak thiyenna ona thamunta...anna ae wage kenek ta thamai pahasuwe adare labbanna puda karanna puluwan wenne :D mei sambandayen dewal methana katha karanna baa nangi...nattan mama kiyanawa :yes:
     
    :yes::yes:
     
    Status
    Not open for further replies.